ඕස්ට්‍රේලියාවේ ජීවිතය කියන තරම් ඇත්තටම හොදද

mylanka58

Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    UK හිටපු අඩු කුලේ පදු සුද්දො ටික උස්සන් ගිහින් දාපු රට..ලොල්
    ඔව් ඉතින් උඹලා වගේ අඩුකුලේ වහල්ලු නැති නිසා ඕස්ට්‍රේලියාව මෙහෙම දියුණු වෙලා තියෙනවා.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මෙහෙට වඩා හොඳ පහසුකම්/සේවා/කෑම තියන බව අපි හොඳටම දන්න දේ නේ?

    හැබැයි,
    ඔයා නිදහසේ ජිවත් වෙනවා නං, ඔයා ආස රස්සාව නං කරන්නේ, ඔයාට දක්ෂතාවය තියන හෝ ඔයා දැනට professional දේ නං කරන්නේ, ඔය බොහොම සතුටෙන් නං ඒක කරන්නේ, සාධාරණ පඩිත් හම්බ වෙනවා නං, එකෙන් හොඳන් ජිවත් වෙනව් නං, හරි.. perfect.. නියමයි... එහෙම තමයි වෙන්න ඕන..

    හැබැයි,
    ඔයාට මෙහෙ හොඳ degree එකක් තිබිලා හෝ හොඳ රස්සාවක් කරලා හෝ කරන්න පුළුවන් කම තිබිලා, යම් පඩියක් ලැබිලා එකෙන් හොඳින් වෙන්න ඕන නෑ නිකන් කරදරයක් නතු ඉඳලා හෝ ඉන්න පුළුවන් කම හොඳටම තිබිලා,

    ඔස්ට්‍රේලියටව ගිහින් 24/7 ලැට් හෝදනවා නං, පඩිපෙල් හෝදනවා නං, train station වල පොලව clean කර කර, ඒ train පෙට්ටි clean කර කර ඉන්නවා නං, .. supermarket වල 24/7 හිටගෙන බඩු pack කරනවා නං, දවසට job 3ක් විතර කරලා පැය 2ක් නිදාගෙන පාන් කාල වතුර බිලා නං ඉන්නේ,

    මොන ජිවිතයක් ද බන් ඒ? මොන කරුමයක් ද ඒ? මොකටද එහෙම එකක්? නිකං මෙහෙ හෝදපු නැති ලැට් 24/7 කුණු කතා අහ අහා එහෙ හෝදන්න? ඕන දෙයක් කියපන්, මම නං එන්නේ නෑ පුතේ ඒකට! ලොල්. මම මෙහෙට ලිපිකරුවෙක් වෙලා මැරෙනවා ඊට වඩා හොඳයි!

    මෙහෙන් ගිහින් ලොකු කන් කියවන උන්ගෙන් 90% කම වගේ කරනේ ඒක හොඳේ.. මම නං එක දන්නවා.. 😁

    මමත් දවසක මෙහෙන් ගිහින් වෙන රටක දිගටම ජිවත් වෙන්න අදහස් කරනවා.. හැබැයි සුද්දගේ ලැට් හෝදන්න නෙවේ!
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    වීඩියෝ එක බැලුවෙ නෑ, රට හොඳනම් සතුටින් ඉන්න. උපන් රටට ගරහන්නෙ නැත්තම් එච්චරයි.
    Me video karana dial eka ekanam karanawa. Podi Heenama gathiyak thiyanawa.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,056
    4,606
    113
    these fellow actually have no other work to create youtube channels and make money out of them. caution should be taken when listening to these type fellows
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Me video karana dial eka ekanam karanawa. Podi Heenama gathiyak thiyanawa.
    Oya koi rateth eliyen indan balanakota penne lassana witarai. Kalayak innakota tamai awul tika enne.

    Mage manasikathwaya patu wenna puluwan. But machanla, Aussie, US ,UK, Nordic countries henama liberal. Un school system ekenma lamayinge oluwata daana adahas mata dirawannet ne, mage lamayek ehema hitanawa kiyala hiteddit kemati ne.
    Gender fluidity kiyayi, feminism kiyayi

    Mama yanne netuwa mehe inna eka hetuwak eka.
     
    • Like
    Reactions: SLhuman

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔව් ඉතින් උඹලා වගේ අඩුකුලේ වහල්ලු නැති නිසා ඕස්ට්‍රේලියාව මෙහෙම දියුණු වෙලා තියෙනවා.
    ඉතිං අපි වෙනුවටනේ තොපි සුද්දගෙ ටොයිලට් හෝදන්නේ.ඒක තමා ඵහෙනම් රට දියුණු.ලොල්
     
    • Like
    Reactions: Thilaksha Ashen

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    මෙහෙට වඩා හොඳ පහසුකම්/සේවා/කෑම තියන බව අපි හොඳටම දන්න දේ නේ?

    හැබැයි,
    ඔයා නිදහසේ ජිවත් වෙනවා නං, ඔයා ආස රස්සාව නං කරන්නේ, ඔයාට දක්ෂතාවය තියන හෝ ඔයා දැනට professional දේ නං කරන්නේ, ඔය බොහොම සතුටෙන් නං ඒක කරන්නේ, සාධාරණ පඩිත් හම්බ වෙනවා නං, එකෙන් හොඳන් ජිවත් වෙනව් නං, හරි.. perfect.. නියමයි... එහෙම තමයි වෙන්න ඕන..

    හැබැයි,
    ඔයාට මෙහෙ හොඳ degree එකක් තිබිලා හෝ හොඳ රස්සාවක් කරලා හෝ කරන්න පුළුවන් කම තිබිලා, යම් පඩියක් ලැබිලා එකෙන් හොඳින් වෙන්න ඕන නෑ නිකන් කරදරයක් නතු ඉඳලා හෝ ඉන්න පුළුවන් කම හොඳටම තිබිලා,

    ඔස්ට්‍රේලියටව ගිහින් 24/7 ලැට් හෝදනවා නං, පඩිපෙල් හෝදනවා නං, train station වල පොලව clean කර කර, ඒ train පෙට්ටි clean කර කර ඉන්නවා නං, .. supermarket වල 24/7 හිටගෙන බඩු pack කරනවා නං, දවසට job 3ක් විතර කරලා පැය 2ක් නිදාගෙන පාන් කාල වතුර බිලා නං ඉන්නේ,

    මොන ජිවිතයක් ද බන් ඒ? මොන කරුමයක් ද ඒ? මොකටද එහෙම එකක්? නිකං මෙහෙ හෝදපු නැති ලැට් 24/7 කුණු කතා අහ අහා එහෙ හෝදන්න? ඕන දෙයක් කියපන්, මම නං එන්නේ නෑ පුතේ ඒකට! ලොල්. මම මෙහෙට ලිපිකරුවෙක් වෙලා මැරෙනවා ඊට වඩා හොඳයි!

    මෙහෙන් ගිහින් ලොකු කන් කියවන උන්ගෙන් 90% කම වගේ කරනේ ඒක හොඳේ.. මම නං එක දන්නවා.. 😁

    මමත් දවසක මෙහෙන් ගිහින් වෙන රටක දිගටම ජිවත් වෙන්න අදහස් කරනවා.. හැබැයි සුද්දගේ ලැට් හෝදන්න නෙවේ!
    nailed it

    Muge look ekath abro wage.muta racist athi hodata
    here we go again 🥱
    ------ Post added on May 11, 2021 at 10:16 AM
     
    • Haha
    Reactions: HmNRazor