Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. IT Systems, මම වැඩ කරන්නෙ Semi Gov එකක, Citizenship තියන අපේ එකේ අනිත් උන් වැඩ කරනව Full government Agencies වල. ඒවගෙ 90% ක්ම ඉන්නෙ ඉන්දියන් මැනේජ්මන්ට් වගේම Developer ල. Indian උන්ගෙ තියන Nepotism නිසා Project ඔක්කොම දීල තියෙන්නෙ Infosys, Wipro වගේ ඉන්දියන් Company වලට. ඒවගෙ හදන Software මම දැකල තියන අජූතම ඒව. සමහර ඒවගෙ Data Issues ඇවිල්ල DB Query Manually ගහල Data fix කරන වෙලාවලුත් තිබ්බ. Search Query Dynamic SQL ගහල. එහෙම නැත්තම් Dynamics 365 වලින් හැදුව Software. Validation හරියට කරන්නැතුව Duplicate Data හැදෙන සිස්ටමුත් තිබ්බ. (මට සෙට් උනේ Duplicate අයින් කරන Service එකක් හදන්න). නිතරම Hack වෙනව.

2. උන්ගෙ Logics/Laws වල තියන පරස්පර තැන්. ඔහොම එකක් අපිට මීටර් උනේ Quarantine කාලෙ. අපි ලංකාවෙ ඉදන් එද්දි Quarantine වෙන්න උනා එතනදි එහෙම Ridiculous තැනක් සෙට් උනා හරියටම මතක නෑ.

3. අනිත් එක උන්ගෙ වීස වගන්ති. උන්ගෙ ඉන්ග්‍රීසි හරියට Inteprete කරන්න වෙනම Lawyerla ගන්නත් වෙනව. මගෙ Car එක ගත්ත අවුරුද්දකට විතර කලින්. වීස වගන්තියෙ තිබ්බ Work Limit නෑ කියන Rule එක Confuse කරළ තිබ්බෙ. කියවන එකාට තේරුම් ගන්ණ බෑ. කාර් Finance Agent ට ඒක තේරුම් ගන්න බැරුව Lawyer කෙනෙක්ට කියල තේරුම් කරවන්න උනා.

Efficiency එකේ අවුලක් නෑ ඒත් උන්ට එක්කො Logics බෑ නැත්තම් හිතලම ඕව කරනව

[QUOTE="RealityOfX, post: 28818861, member: 576997"] 1. IT Systems, මම වැඩ කරන්නෙ Semi Gov එකක, Citizenship තියන අපේ එකේ අනිත් උන් වැඩ කරනව Full government Agencies වල. ඒවගෙ 90% ක්ම ඉන්නෙ ඉන්දියන් මැනේජ්මන්ට් වගේම Developer ල. Indian උන්ගෙ තියන Nepotism නිසා Project ඔක්කොම දීල තියෙන්නෙ Infosys, Wipro වගේ ඉන්දියන් Company වලට. ඒවගෙ හදන Software මම දැකල තියන අජූතම ඒව. සමහර ඒවගෙ Data Issues ඇවිල්ල DB Query Manually ගහල Data fix කරන වෙලාවලුත් තිබ්බ. Search Query Dynamic SQL ගහල. එහෙම නැත්තම් Dynamics 365 වලින් හැදුව Software. Validation හරියට කරන්නැතුව Duplicate Data හැදෙන සිස්ටමුත් තිබ්බ. (මට සෙට් උනේ Duplicate අයින් කරන Service එකක් හදන්න). නිතරම Hack වෙනව. 2. උන්ගෙ Logics/Laws වල තියන පරස්පර තැන්. ඔහොම එකක් අපිට මීටර් උනේ Quarantine කාලෙ. අපි ලංකාවෙ ඉදන් එද්දි Quarantine වෙන්න උනා එතනදි එහෙම Ridiculous තැනක් සෙට් උනා හරියටම මතක නෑ. 3. අනිත් එක උන්ගෙ වීස වගන්ති. උන්ගෙ ඉන්ග්‍රීසි හරියට Inteprete කරන්න වෙනම Lawyerla ගන්නත් වෙනව. මගෙ Car එක ගත්ත අවුරුද්දකට විතර කලින්. වීස වගන්තියෙ තිබ්බ Work Limit නෑ කියන Rule එක Confuse කරළ තිබ්බෙ. කියවන එකාට තේරුම් ගන්ණ බෑ. කාර් Finance Agent ට ඒක තේරුම් ගන්න බැරුව Lawyer කෙනෙක්ට කියල තේරුම් කරවන්න උනා. [IMG]https://i.ibb.co/Lk3rxw3/IMG-20230417-WA0000.jpg[/IMG] Efficiency එකේ අවුලක් නෑ ඒත් උන්ට එක්කො Logics බෑ නැත්තම් හිතලම ඕව කරනව [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom