ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ අවුරුද්දේ ජූලි 1 වෙනිදා ඉදලා වීසා නීති වෙනස් වෙන්න යන්නේ.. working visa minimum pay එක $53900 ඉදලා $70000 වෑඩි කරනවාලු.. ඒ වගේම student visa එන්න අමාරු කරන්න යන්නේ. Student visa ඉදලා PR වලට යන්න ලෑබෙන්නේ සීමිත පිරිසකට විතරක් වෙයි. ඒ වගේම working වීසා එන හෑමෝටම PR පාත් එකක් හදන්නලු යන්නේ. PR සුදුසුම අයට විතරක් ලෑබෙයි. Priority job list කියන concept එක නෑති වෙයි කියලාත් කියනවා.. වෑඩි විස්තර ඉස්සරහාට දෑන ගන්න පුලුවන් වෙයි

    https://www.abc.net.au/news/2023-04...student-visa-skilled-worker-changes/102270912
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    මේ පුංචි ලෝක බෝලෙ එක තැනක ඉදන් තව තැනකට යන්න තියෙන අමාරුව. ඉස්සර මිනිස්සු හිතුනද නැවක නැග්ග ගියා නැත්තන් ගැලක නැග්ග ගියා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ පුංචි ලෝක බෝලෙ එක තැනක ඉදන් තව තැනකට යන්න තියෙන අමාරුව. ඉස්සර මිනිස්සු හිතුනද නැවක නැග්ග ගියා නැත්තන් ගැලක නැග්ග ගියා.
    ඉස්සර වගේ නෙමේ දෑන්.. හෑම රටක්ම බලන්නේ තමන්ගේ රටේ දියුණුව.. ලන්කාවේ නම් බලන්නේ කොමිස් විතරනේ..

    ඉතින් හෑම තිස්සෙම බලන්නේ සීමා දාලා හොදම එවුන් ටික තමන්ගේ රටට ඈද ගන්න.. ලන්කාව වගේ රටවල හොදම එවුන් ටික වෙන රටවලට යනවා.. ඔහොම ඉතින් කාලයක් ගියාම නාමල්ලා වගේම ගොබ්බ ඩයල් තමා ඉතුරු වෙන්නේ සහා උන්ගෙන් හෑදෙන පරම්පරාව තමා රටට ඉතුරු වෙන්නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Womens Golf GIF by LPGA
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කියන්න තියෙන්නේ මෙච්චරයි.. හොදට හොයන්නේ බලන්නේ නෑතිව කිසිම රටකට යන්න එපා. තියෙන නීති අනුව තමන්ගේ අරමුණ ඉටු කරගන්න පුලුවන්ද කියලා බලලා එන්න.. එහෙම නෑත්නම් ගිණුම්කරණ උපාධි කරන්න ඈවිත් ඊට පස්සේ පී ආර් ගන්න චෙෆ් ලා වෙන්න වෙයි.. ඒකත් යන විදිහට කරන්න අමාරු කරයි.. ඊට හොදයි ලන්කාවෙම චෙෆ් කෝස් එකක් කරලා වර්කින් වීසා එනවා. ගුරුවරුන්ට එහෙම පට්ට අවස්ථා තියෙනවා. කරන්න ඕනේ එකම දේ ඉන්ග්‍රීසි ගොඩ දාගන්න එක. ඔක්කොම හොයලා බලලා තමා එන්න ඕනේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Student visa amaru karanawa kiyanne, igena ganna yanna amaru karanawa kiyana ekada?
    Igena gannama da enne kiyala balana eka.. hugak welawata wenne financial conditions wadi karana eka. Job nokara tuition fees gewanna puluwan da? anith cost handle karaganna puluwan da kiyala balana eka
     
    • Like
    Reactions: Tharaka_x and NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,432
    113
    කිසිම රටක් කැමති වෙන්නේ නෑනේ පරපෝෂිතයෝ ඇවිල්ලා තමන්ගේ රට විනාශ කරනවට. මම දන්න සෙට් එකක් බෝට්ටුවේ ගිහින් අමු පරිප්පුවක් කනවා දැන්.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කියන්න තියෙන්නේ මෙච්චරයි.. හොදට හොයන්නේ බලන්නේ නෑතිව කිසිම රටකට යන්න එපා. තියෙන නීති අනුව තමන්ගේ අරමුණ ඉටු කරගන්න පුලුවන්ද කියලා බලලා එන්න.. එහෙම නෑත්නම් ගිණුම්කරණ උපාධි කරන්න ඈවිත් ඊට පස්සේ පී ආර් ගන්න චෙෆ් ලා වෙන්න වෙයි.. ඒකත් යන විදිහට කරන්න අමාරු කරයි.. ඊට හොදයි ලන්කාවෙම චෙෆ් කෝස් එකක් කරලා වර්කින් වීසා එනවා. ගුරුවරුන්ට එහෙම පට්ට අවස්ථා තියෙනවා. කරන්න ඕනේ එකම දේ ඉන්ග්‍රීසි ගොඩ දාගන්න එක. ඔක්කොම හොයලා බලලා තමා එන්න ඕනේ
    Teacherslata lesi specific qualification gaththoth.. eva ganna lesi.. pgde vage eva.. english thamai case.. teaching valata near native language ekak illanava.. lanakave 99% teacherlata oka na..