ඕස්ට්‍රේලියාවේ සංඝ නායක නාඔටුන්නට කටු ඔටුන්නක්??

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    Link - https://amp.9news.com.au/article/4f2cae9c-c15c-4210-a4aa-902fac3deba3

    81ca6cdca5c1588fb6375a144ae9524d

    0213e928714f9df6850852407deaa957

    සංඝ නායක 68 හැවිරිදි නාඔටුන්නේ විජිත, සිවුරු දරාගෙන, දායකයන් පිරිවරා ගෙන මෙල්බර්න් හි අධිකරණයකට පැමිණියේය. ඔහුට දැනටමත් 1996 සිට 2004 දක්වා කාලය තුල වයස 16 අඩු දැරියන් අපයෝජනය කිරීම ගැන චෝදනා 13 ක සැකකරු වි සිටී. විජිත ඇප පිට මුදා ලූ අධිකරණය නැවත නොවැම්බර් 10 වෙනිදා යළි පෙනී සිටීමට නියෝග කළේය. වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය ගොණු කළ පැමිණිල්ල අනුව එහි ලිංගික අපරාධ මර්ධන රහස් පොලිසිය, සංඝ නායක නාඔටුන්නට විරුද්ධව කෙරුණු පරීක්ෂණ අනුව ඔහු තමා ප්‍රධානාචාර්ය තනතුරු දැරු දහම් පාසල්වලට පැමිණි දරියන් කලක් තිස්සේම මෙසේ අපයෝජනයට ලක් කර ඇත. මේ සතියේ දී පමණක් ඔහුට විරුද්ධව තවත් පැමිණිළිකරුවෝ තුන් දෙනෙක් ඉදිරිපත් වූහ.

    මේ ලිංගික අපරාධකරුගේ විශේෂත්වය ඔහු කීස්බරෝ ‘දහම් සරණ’ විහාරයේ දායකදායිකාවන් පිරිවරාගෙන ස්වකීය චෝදනාවලට මුහුන දීමට අධිකරණය පැමිණීමය.

    නාඔටුන්නේ විජිත, 1993 දී ඕස්ට්‍රේලියාවට පැමිණියේය. ඒ ස්ප්‍රිංවේල් හි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ නේවාසික භික්ෂුව ලෙස ආගමික සේවවන් සැපයීමටය. 2001 දී ඔහු නව විහාරයක් කිස්බරෝහි ‘දහම් සරණ’ විහාරය තනාගෙන එහි පදිංචියට ගියේය. එහි විහාරාධිපති මෙන්ම දහම් පාසලේ ප්‍රධාන ආචාර්යවරයා වූයේ ද විජිතය. බුද්ධාගම හා සිංහල භාෂාව උගැන්මට දරුවෝ 300 පමණ විහාරයට පැමිණෙති. ඔහු අපයෝජනය කළේ මෙසේ දහම් පාසල් පැමිණි දරුවන්‍ ය. මේ ලිංගික අපයෝජනයන් ස සඳහා නාඔටුන්නේ විජිත රෝස පැහති මකනය හා විනිවිද පෙනෙන ප්ලාස්ටික් අඩි රූල ඇතුළු පාසල් උපකරණ භාවිතා කර ඇති බව අධිකරණ ලේඛනවලින් පෙනේ. මීට වසර කීපයකට උඩ දී ඔහුගේ ආගමික හා සමාජ සේවාව අගයමින් රාමඥ්ඥ මහ නිකාය ඕස්ට්‍රේලියාවේ සංඝ නායක ධූරය ඔහුට පිරිණැමුවේය.
    බෞද්ධ භික්ෂුන් ලිංගික අපරාධවල බියක් නොදක්වන්නේ ඔවුන් අපරාධකට සැකකරු වුවත් වැරදිකරු වුවත් මව් රටේ දී සමාජ ගර්හාවට ලක් නොවෙන නිසාය. සමාජ ගෞරවයේ අඩුවක් ඇති නොවෙන නිසාය. ඔහු සිවුරෙන් ඉවත් කිරීමට භික්ෂු සමාජයේ හෝ ගිහි සමාජයේ පැහැදිලි ක්‍රමවේදයක් නොමැති නිසාය. මීට පෙර ලන්ඩන් බෞද්ධ විහාරයේ දී ළමා අපයෝජනය නිසා පහළගම සෝමරතන වසර 06 සිර දඬුවමක් නියම කළ බ්‍රිතාන්‍ය අධිකරණය ඔහුට ජිවිත කාලයම ළමුන් සමඟ වැඩ කිරීම [ ළමා කාම අපරාධකරු] තහනම් කළේය. බ්‍රිතාන්‍ය සිරගෙයින් නිදහස් වූ වහාම සෝමරතන මව් රටට පැමිණ ගම්පහ පහළගම පංසලක නායකයා පමනක් නොව පිරිවෙනක හා දහම් පාසලක ප්‍රධාන ආචාර්වරයා හැටියට “අලුත් ජිවිතයක්” පටන් ගත්තේය. ඕස්ට්‍රේලියාවේ සංඝ නායක නාඔටුන්නේ විජිත ඔස්ස්ට්‍රේලියාවේ අධිකරනයෙන් වැරදිකරු වූවත් නිවැරදිකරු වුවත් යලි මව් රටට පැමිණි විට ඔහු ගුවන්තොටේ දීම යළිත් “මහ නායක” ඔටුන්න පළඳවා රථ පෙරහැරකින් මාතර, නාඔටුන්නට වඩම්මන බව නම් නිසැකය.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මගේ දුවත් ස්ප්‍රිංවේල් පංසලේ දහම් පාසැලට ගියා. කීස්බරෝ නම් ගියේ ටික කාලයයි. විජිත හාමුදුරුවෝ මෙහෙම කෙනෙක් කියලා මට නම් හිතා ගන්නත් අමාරුයි.

    කොහොම උනත්, මේවගේ චෝදනා ගොනු කරලා උසාවි යන්නේ, ඔප්පු කළහැකි සාක්ෂි තියන නිසා විය යුතුයි.

    දහම් පාසැල් කාලය තුල නම් මේ වගේ දෙයක් කරන්න ඉඩ ප්‍රස්ථා ලැබුනා කියලා මම හිතන්නේ නැහැ. ස්ප්‍රිංවේල් පන්සල කියන්නේ පොඩි weatherboard ගෙයක්. කීස්බරෝ නම් පංසලක් හැටියටම හැදුව ගොඩනැගිල්ලක් උනත්, මේ වගේ වැඩකට ඉඩ හදා ගන්න එක ලේසි නැහැ.

    කොහොම උනත් මේ හාමුදුරුවන්ට තිබුන පිළිගැනීම නම් දැනටම නැතිවෙලා ඉවරයි. නඩුවෙන් දිනුවත්, පැරදුනත් ඒක වෙනස් වෙන්නේ නැහැ.
     
    ඕවා ඉතින් පරදින්න බලාගෙන දාන නඩු නම් නෙමෙයි.සාක්ෂි නැත්නම් high profile කට්ටියට නඩු වැටෙනවා අඩුයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේ ලිංගික අපරාධකරුගේ විශේෂත්වය ඔහු කීස්බරෝ ‘දහම් සරණ’ විහාරයේ දායකදායිකාවන් පිරිවරාගෙන ස්වකීය චෝදනාවලට මුහුන දීමට අධිකරණය පැමිණීමය.
    ඕනෙ එකෙක් පිරිවරක් හදාගන්නවා. අපේ පැත්තෙ එකෙකුත් කලේ හිමීට දායක සභාවෙ හොඳ මනුස්සයින්ව කපලා ඔය වගේ වේස බඩු ටිකයි සල්ලාලයෝ ටිකයි එතනට දාගත්ත එක. ඕකට සමහරු විරුද්ධ උනාම කිව්වෙ බුදු හාමුදුරුවොත් අංගුලිමාලලාව චිංචිමානවිකාලාව කොන්කලේ නෑ. ඉතින් නරක මිනිස්සුන්ව නරකයි කියලා කොන් කලොත් උන් කවදාවත් හොඳ වෙන්නෙ නෑ කියලා.
    මේකෙන් උනේ හාමුදුරුවන්ව ඩිපෙන්ඩ් කරන්න සෙට් එකක් හැදිච්ච එක.

    ටික කාලෙකින්ම පොර මාට්ටු උනා දහම් පාසල් ටීචර් කෙනෙක්ට ධර්මය උගන්ව උගන්ව ඉද්දි.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ලන්කාවේ වගේ නෙමෙයි පිටරටවල පන්සල්වල හාමුදුරුවන්ට නිදහස ඇම්බානක තියෙනවා, වැරදි පැත්තට යන ප්‍රමානෙ වැඩී
     
    • Haha
    Reactions: John Dutton

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    ආයෝජනයක් කරන්නේ කොහොමද අඩි රූල්.මකන කෑළි වලින්
     
    • Like
    Reactions: John Dutton

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඕනෙ එකෙක් පිරිවරක් හදාගන්නවා. අපේ පැත්තෙ එකෙකුත් කලේ හිමීට දායක සභාවෙ හොඳ මනුස්සයින්ව කපලා ඔය වගේ වේස බඩු ටිකයි සල්ලාලයෝ ටිකයි එතනට දාගත්ත එක. ඕකට සමහරු විරුද්ධ උනාම කිව්වෙ බුදු හාමුදුරුවොත් අංගුලිමාලලාව චිංචිමානවිකාලාව කොන්කලේ නෑ. ඉතින් නරක මිනිස්සුන්ව නරකයි කියලා කොන් කලොත් උන් කවදාවත් හොඳ වෙන්නෙ නෑ කියලා.
    මේකෙන් උනේ හාමුදුරුවන්ව ඩිපෙන්ඩ් කරන්න සෙට් එකක් හැදිච්ච එක.

    ටික කාලෙකින්ම පොර මාට්ටු උනා දහම් පාසල් ටීචර් කෙනෙක්ට ධර්මය උගන්ව උගන්ව ඉද්දි.
    මේ වගේ සිද්ධි වලට තියන හොඳම උදාහරණයක් තමයි ගංගොඩවිල සෝම හාමුදුරුවෝ.

    මේ පෝස්ට් එකේ කියැවෙන ස්ප්‍රිංවේල් පන්සලේ විජිත හාමුදුරුවන්ට පෙර (විජිත හාමුදුරුවන්ට පෙර හිටියේ කහටපිටියේ සුධම්ම, එයාටත් ඉස්සෙල්ලා) හිටියේ සෝම හාමුදුරුවොයි. එයා, ලංකාවේ "එයාව පතාගෙන ආපු ගෑනු ළමයෙකුට" කෝල් කරන නිසා, පන්සලේ ටෙලිපෝන් බිල ඩොලර් 800 පනිනවා. මේ කියන්නේ 1990/91 වගේ කාලේ නිසා, ඒක බොහොම ලොකු මුදලක්.

    දායක සභාව මේ ගැන ප්‍රශ්න කලාම, විරසක වෙලා, එයා දායක සභාවට විරුද්ධව උසාවි යන්න සුදානම් උනා. ඒ අතරේ දායක සභාව මෙයාව පංසලෙන් ඉවත් කළා.

    ඒ වෙනකොටත් ස්ප්‍රිංවේල් පංසල තිබුන ගෙදරට mortgage ගෙවමින් තිබුනත්, පන්සලෙන් එලවපු සෝම හාමුදුරුවන්ට අත්පිට මුදලට ගෙයක් අරං දෙන්න තරම් අනුගාමිකයෝ ගොඩක් එකතු වෙලා තිබුනා.

    ඊට පස්සේ ලංකාවේ කීර්තිමත්ම හාමුදුරු කෙනෙක් හැටියට ඉඳලා, එයාව ඝාතනය කළා කියලාත් මහ ලොකුවට ප්‍රසිද්ධියක් ලබා ගත්තාට, එයා විෂමාචාර ක්‍රියා නිසා පන්සලෙන් එලවපු කෙනෙක්.
     
    ලංකාවේ මිනිස්සුන්ගේ විදිහටම තමයි සාසනෙත්. බුදු දහම කනවා චීවර සෙට් එක. බුදුහාමුදුරුවෝ කලින් ඕක කිව්වේ නිකන් වෙන්න බෑනේ.
    Aus ඉන්න කාලෙට්ග් ලන්කාවේ පන්සලකට ගියේ අහම්බෙන්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මේ වගේ සිද්ධි වලට තියන හොඳම උදාහරණයක් තමයි ගංගොඩවිල සෝම හාමුදුරුවෝ.

    මේ පෝස්ට් එකේ කියැවෙන ස්ප්‍රිංවේල් පන්සලේ විජිත හාමුදුරුවන්ට පෙර (විජිත හාමුදුරුවන්ට පෙර හිටියේ කහටපිටියේ සුධම්ම, එයාටත් ඉස්සෙල්ලා) හිටියේ සෝම හාමුදුරුවොයි. එයා, ලංකාවේ "එයාව පතාගෙන ආපු ගෑනු ළමයෙකුට" කෝල් කරන නිසා, පන්සලේ ටෙලිපෝන් බිල ඩොලර් 800 පනිනවා. මේ කියන්නේ 1990/91 වගේ කාලේ නිසා, ඒක බොහොම ලොකු මුදලක්.

    දායක සභාව මේ ගැන ප්‍රශ්න කලාම, විරසක වෙලා, එයා දායක සභාවට විරුද්ධව උසාවි යන්න සුදානම් උනා. ඒ අතරේ දායක සභාව මෙයාව පංසලෙන් ඉවත් කළා.

    ඒ වෙනකොටත් ස්ප්‍රිංවේල් පංසල තිබුන ගෙදරට mortgage ගෙවමින් තිබුනත්, පන්සලෙන් එලවපු සෝම හාමුදුරුවන්ට අත්පිට මුදලට ගෙයක් අරං දෙන්න තරම් අනුගාමිකයෝ ගොඩක් එකතු වෙලා තිබුනා.

    ඊට පස්සේ ලංකාවේ කීර්තිමත්ම හාමුදුරු කෙනෙක් හැටියට ඉඳලා, එයාව ඝාතනය කළා කියලාත් මහ ලොකුවට ප්‍රසිද්ධියක් ලබා ගත්තාට, එයා විෂමාචාර ක්‍රියා නිසා පන්සලෙන් එලවපු කෙනෙක්.
    අහා ඔයත් ඒ කතාව දන්නවද?. දායක සභාව හාමුදුරැවන්ගෙන් ඇහුවම හාමුදුරැවො කිව්වෙ “ඒ මම, මගේ ඉස්සර girl friend කෙනෙක්ට කතා කරා කියලා”
    මගේ යාලුවෙක් එක දවසක් පංසල් වනකොට සෝම හාමුදුරැවො පැත්තක ගෑනු දෙන්නෙක් තියාගෙන හරිම ආතල් එකේ හිනා වෙවි කතා කර කර ඉන්නවලු, මගේ යාලුවාව දැක්ක ගමන් කිව්වලු, “come come, come and worship” 😂 කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    ඕනෙ එකෙක් පිරිවරක් හදාගන්නවා. අපේ පැත්තෙ එකෙකුත් කලේ හිමීට දායක සභාවෙ හොඳ මනුස්සයින්ව කපලා ඔය වගේ වේස බඩු ටිකයි සල්ලාලයෝ ටිකයි එතනට දාගත්ත එක. ඕකට සමහරු විරුද්ධ උනාම කිව්වෙ බුදු හාමුදුරුවොත් අංගුලිමාලලාව චිංචිමානවිකාලාව කොන්කලේ නෑ. ඉතින් නරක මිනිස්සුන්ව නරකයි කියලා කොන් කලොත් උන් කවදාවත් හොඳ වෙන්නෙ නෑ කියලා.
    මේකෙන් උනේ හාමුදුරුවන්ව ඩිපෙන්ඩ් කරන්න සෙට් එකක් හැදිච්ච එක.

    ටික කාලෙකින්ම පොර මාට්ටු උනා දහම් පාසල් ටීචර් කෙනෙක්ට ධර්මය උගන්ව උගන්ව ඉද්දි.
    කොහෙද පන්සල.?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ වගේ සිද්ධි වලට තියන හොඳම උදාහරණයක් තමයි ගංගොඩවිල සෝම හාමුදුරුවෝ.

    මේ පෝස්ට් එකේ කියැවෙන ස්ප්‍රිංවේල් පන්සලේ විජිත හාමුදුරුවන්ට පෙර (විජිත හාමුදුරුවන්ට පෙර හිටියේ කහටපිටියේ සුධම්ම, එයාටත් ඉස්සෙල්ලා) හිටියේ සෝම හාමුදුරුවොයි. එයා, ලංකාවේ "එයාව පතාගෙන ආපු ගෑනු ළමයෙකුට" කෝල් කරන නිසා, පන්සලේ ටෙලිපෝන් බිල ඩොලර් 800 පනිනවා. මේ කියන්නේ 1990/91 වගේ කාලේ නිසා, ඒක බොහොම ලොකු මුදලක්.

    දායක සභාව මේ ගැන ප්‍රශ්න කලාම, විරසක වෙලා, එයා දායක සභාවට විරුද්ධව උසාවි යන්න සුදානම් උනා. ඒ අතරේ දායක සභාව මෙයාව පංසලෙන් ඉවත් කළා.

    ඒ වෙනකොටත් ස්ප්‍රිංවේල් පංසල තිබුන ගෙදරට mortgage ගෙවමින් තිබුනත්, පන්සලෙන් එලවපු සෝම හාමුදුරුවන්ට අත්පිට මුදලට ගෙයක් අරං දෙන්න තරම් අනුගාමිකයෝ ගොඩක් එකතු වෙලා තිබුනා.

    ඊට පස්සේ ලංකාවේ කීර්තිමත්ම හාමුදුරු කෙනෙක් හැටියට ඉඳලා, එයාව ඝාතනය කළා කියලාත් මහ ලොකුවට ප්‍රසිද්ධියක් ලබා ගත්තාට, එයා විෂමාචාර ක්‍රියා නිසා පන්සලෙන් එලවපු කෙනෙක්.
    මේ නම උඩින් තමයි තාමත් ලංකාවෙ සමහර හාමුදුරුවරු ගොඩ යන්නෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    මුල ඉඳන්ම කුණු වෙලා දැන්නම් ගන්න දෙයක් නෑ ධම්ම පදය හැර
     
    • Like
    Reactions: John Dutton

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    ඕනෙ එකෙක් පිරිවරක් හදාගන්නවා. අපේ පැත්තෙ එකෙකුත් කලේ හිමීට දායක සභාවෙ හොඳ මනුස්සයින්ව කපලා ඔය වගේ වේස බඩු ටිකයි සල්ලාලයෝ ටිකයි එතනට දාගත්ත එක. ඕකට සමහරු විරුද්ධ උනාම කිව්වෙ බුදු හාමුදුරුවොත් අංගුලිමාලලාව චිංචිමානවිකාලාව කොන්කලේ නෑ. ඉතින් නරක මිනිස්සුන්ව නරකයි කියලා කොන් කලොත් උන් කවදාවත් හොඳ වෙන්නෙ නෑ කියලා.
    මේකෙන් උනේ හාමුදුරුවන්ව ඩිපෙන්ඩ් කරන්න සෙට් එකක් හැදිච්ච එක.

    ටික කාලෙකින්ම පොර මාට්ටු උනා දහම් පාසල් ටීචර් කෙනෙක්ට ධර්මය උගන්ව උගන්ව ඉද්දි.
    ටීචර්ලත් කැමති ඇති නේද බන්...සිවුරක් දාගත්ත එකෙක් ගෙන් වුනත් කන්න
     
    • Like
    Reactions: John Dutton

    Similar threads