ඕස්ට්‍රේලියාවේ සංඝ නායක නාඔටුන්නට කටු ඔටුන්නක්??

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    mama adurana hamudurunamak a kale try kala rata yanna. ehema gihin pansalak set unama eke inna. darma pracharaya jathyantharayata geniyanna. yanna hambaune ne.

    yanna kalin wena gamaka kellek ussanna gihin mattu wela gameh un pansalen elewwa
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    අහා ඔයත් ඒ කතාව දන්නවද?. දායක සභාව හාමුදුරැවන්ගෙන් ඇහුවම හාමුදුරැවො කිව්වෙ “ඒ මම, මගේ ඉස්සර girl friend කෙනෙක්ට කතා කරා කියලා”
    මගේ යාලුවෙක් එක දවසක් පංසල් වනකොට සෝම හාමුදුරැවො පැත්තක ගෑනු දෙන්නෙක් තියාගෙන හරිම ආතල් එකේ හිනා වෙවි කතා කර කර ඉන්නවලු, මගේ යාලුවාව දැක්ක ගමන් කිව්වලු, “come come, come and worship” 😂 කියලා.
    අනූව දශකයේ හෝ ඊට පෙර ඉඳලා මෙල්බර්න් ඉන්න අය හැමෝම ඕක දන්නවා.
    නමුත් ලංකාවේ ඕක දන්නා අය අඩුයි. ඒ නිසා තමයි එයා මෙහාට එන්නේ නැතුව, ලංකාවටම වෙලා හිටියේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගංගොඩවිල සෝම හාමුදුරුවෝ
    WHAT??

    ඊට පස්සේ ලංකාවේ කීර්තිමත්ම හාමුදුරු කෙනෙක් හැටියට ඉඳලා, එයාව ඝාතනය කළා කියලාත් මහ ලොකුවට ප්‍රසිද්ධියක් ලබා ගත්තාට, එයා විෂමාචාර ක්‍රියා නිසා පන්සලෙන් එලවපු කෙනෙක්.
    ai ban mewwa eliyata enne natte?
    ------ Post added on Aug 19, 2023 at 1:10 PM

    ටීචර්ලත් කැමති ඇති නේද බන්...සිවුරක් දාගත්ත එකෙක් ගෙන් වුනත් කන්න
    ගෑණු පැවිද්දන්ට කැමතියි.හේතු මම වෙන තැනක කිව්වා. ආයෙ කොටන්න කම්මැලි.

    මෙතන පැවිද්දන්ටම වැරැද්ද දානවට වඩා පැවිද්දන්ට කියලා ඇරව ගන්න බලාගෙන ඉන්න ගෑණු සෙට් එකකුත් ඉන්නවා. ඉතින් බ්‍රහ්මචාරීව ඉන්න පැවිද්දෙකුට ගෑණියෙක් ඇවිත් බලෙන් දෙන්න යනවා නම් පාලනය කරගෙන සිටීමේ හැකියාව ඉතින් හරිම අඩුයි.
    ------ Post added on Aug 19, 2023 at 1:17 PM
     
    • Like
    Reactions: sakuntha1996

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මේ වගේ සිද්ධි වලට තියන හොඳම උදාහරණයක් තමයි ගංගොඩවිල සෝම හාමුදුරුවෝ.

    මේ පෝස්ට් එකේ කියැවෙන ස්ප්‍රිංවේල් පන්සලේ විජිත හාමුදුරුවන්ට පෙර (විජිත හාමුදුරුවන්ට පෙර හිටියේ කහටපිටියේ සුධම්ම, එයාටත් ඉස්සෙල්ලා) හිටියේ සෝම හාමුදුරුවොයි. එයා, ලංකාවේ "එයාව පතාගෙන ආපු ගෑනු ළමයෙකුට" කෝල් කරන නිසා, පන්සලේ ටෙලිපෝන් බිල ඩොලර් 800 පනිනවා. මේ කියන්නේ 1990/91 වගේ කාලේ නිසා, ඒක බොහොම ලොකු මුදලක්.

    දායක සභාව මේ ගැන ප්‍රශ්න කලාම, විරසක වෙලා, එයා දායක සභාවට විරුද්ධව උසාවි යන්න සුදානම් උනා. ඒ අතරේ දායක සභාව මෙයාව පංසලෙන් ඉවත් කළා.

    ඒ වෙනකොටත් ස්ප්‍රිංවේල් පංසල තිබුන ගෙදරට mortgage ගෙවමින් තිබුනත්, පන්සලෙන් එලවපු සෝම හාමුදුරුවන්ට අත්පිට මුදලට ගෙයක් අරං දෙන්න තරම් අනුගාමිකයෝ ගොඩක් එකතු වෙලා තිබුනා.

    ඊට පස්සේ ලංකාවේ කීර්තිමත්ම හාමුදුරු කෙනෙක් හැටියට ඉඳලා, එයාව ඝාතනය කළා කියලාත් මහ ලොකුවට ප්‍රසිද්ධියක් ලබා ගත්තාට, එයා විෂමාචාර ක්‍රියා නිසා පන්සලෙන් එලවපු කෙනෙක්.

    :sorry: :(:(:(

    man mechchara kal hitha hitiye Soma hamuduruwo lankawe hitapu genuine ma monk kenek kiyala.

    eyage funeral ekata danata lankawe apu wadima senagak awith thiyenwa. Wijeya Kumarathunaga gen passe e wage crowd ekak gather wechcha ekama funeral eka.

    eya deyiyo adahana ekata rate yudde karanne nathiwa army eke aya ltte eken nikam marum kana eka gana ehema sahenna katha kala.

    thawa ithin payinma wadiya lnkawe eka konaka idan anith konata. (not sure 100%)
    samahra hamuduruwo meyata nawathan dunne na pansal wala deviyn adahilla devala wlata bayina hinda.

    oya 100% aththamada kiyanne bro. ??? :(:(

    WHAT??

    ai ban mewwa eliyata enne natte?
    ------ Post added on Aug 19, 2023 at 1:10 PM

    ගෑණු පැවිද්දන්ට කැමතියි.හේතු මම වෙන තැනක කිව්වා. ආයෙ කොටන්න කම්මැලි.

    මෙතන පැවිද්දන්ටම වැරැද්ද දානවට වඩා පැවිද්දන්ට කියලා ඇරව ගන්න බලාගෙන ඉන්න ගෑණු සෙට් එකකුත් ඉන්නවා. ඉතින් බ්‍රහ්මචාරීව ඉන්න පැවිද්දෙකුට ගෑණියෙක් ඇවිත් බලෙන් දෙන්න යනවා නම් පාලනය කරගෙන සිටීමේ හැකියාව ඉතින් හරිම අඩුයි.
    ------ Post added on Aug 19, 2023 at 1:17 PM

    ketiyen kiyahanko :sorry:
    mokakda aththtama hethuwa ?

    ------ Post added on Aug 19, 2023 at 2:02 PM
     
    මේවා රහස් වත් කාටවත් මඩ ගහන්න ගොතාපු කතා වත් නොවෙයි. 1990-92 කාලේ මෙල්බර්න් වල සිදුවුන දේවල්.
    ------ Post added on Aug 19, 2023 at 3:55 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    WHAT??

    ai ban mewwa eliyata enne natte?
    ------ Post added on Aug 19, 2023 at 1:10 PM

    ගෑණු පැවිද්දන්ට කැමතියි.හේතු මම වෙන තැනක කිව්වා. ආයෙ කොටන්න කම්මැලි.

    මෙතන පැවිද්දන්ටම වැරැද්ද දානවට වඩා පැවිද්දන්ට කියලා ඇරව ගන්න බලාගෙන ඉන්න ගෑණු සෙට් එකකුත් ඉන්නවා. ඉතින් බ්‍රහ්මචාරීව ඉන්න පැවිද්දෙකුට ගෑණියෙක් ඇවිත් බලෙන් දෙන්න යනවා නම් පාලනය කරගෙන සිටීමේ හැකියාව ඉතින් හරිම අඩුයි.
    ------ Post added on Aug 19, 2023 at 1:17 PM
    මොකක්ද thread එක ?
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    3,999
    606
    113
    මගේ දුවත් ස්ප්‍රිංවේල් පංසලේ දහම් පාසැලට ගියා. කීස්බරෝ නම් ගියේ ටික කාලයයි. විජිත හාමුදුරුවෝ මෙහෙම කෙනෙක් කියලා මට නම් හිතා ගන්නත් අමාරුයි.

    කොහොම උනත්, මේවගේ චෝදනා ගොනු කරලා උසාවි යන්නේ, ඔප්පු කළහැකි සාක්ෂි තියන නිසා විය යුතුයි.

    දහම් පාසැල් කාලය තුල නම් මේ වගේ දෙයක් කරන්න ඉඩ ප්‍රස්ථා ලැබුනා කියලා මම හිතන්නේ නැහැ. ස්ප්‍රිංවේල් පන්සල කියන්නේ පොඩි weatherboard ගෙයක්. කීස්බරෝ නම් පංසලක් හැටියටම හැදුව ගොඩනැගිල්ලක් උනත්, මේ වගේ වැඩකට ඉඩ හදා ගන්න එක ලේසි නැහැ.

    කොහොම උනත් මේ හාමුදුරුවන්ට තිබුන පිළිගැනීම නම් දැනටම නැතිවෙලා ඉවරයි. නඩුවෙන් දිනුවත්, පැරදුනත් ඒක වෙනස් වෙන්නේ නැහැ.
    Tawa ganayek gennalla wadimu ayye…
     
    • Like
    Reactions: 1sam

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ketiyen kiyahanko :sorry:
    mokakda aththtama hethuwa ?
    ඕකට එක හේතුවක් හාමුදුරුවෝ වටේට කිය කියා නොයන එක.
    සමහර එවුන් ඉන්නවානෙ ගහනවා මදිවට වටේටම කිය කියාත් යන එවුන්.

    තව එකක් පන්සලේ සල්ලි හා දාන මාන කෑම බීම වගේ දේවල් ලැබෙන එක.

    හාමුදුරුවොන්ගෙ පැත්තෙන් බ්ලැක්මේල් කරන්න බැරිකම. හාමුදුරුවන්ටනෙ මේ වගේ දෙයක් හංගගෙන ඉන්න ලොකුම උවමනාව තියෙන්නෙ.

    මගේ යාලුවෙක්, හාමුදුරු කෙනෙක්, මට කිව්වා ඇත්තටම ඔය සමහර උපාසිකා ගෑණුන්ගෙන්, කෙල්ලන්ගෙන් වදයක් තියෙනවලු. සමහර එවුන්ට සයිකොද කියලත් හිතෙනවලු. එක එක ඩබල් මීනින්ග් කතා කියන්න එනවලු. තව රෑට කෝල් ගන්නවලු. මොකක් හරි පන්සලේ දහම් පාසලේ දෙයක් කතා කරන්න කියලා අරන් වෙන වෙන ලයින් වලට යනවලු. ඉතින් රෑට ආන්සර් කරන්නෙ නෑලු. බුකියෙත් ඔය වගේ කේස් හින්දා ඒකත් නැවැත්තුවා කිව්වා

    මොකක්ද thread එක ?
    uda quote kala
    ------ Post added on Aug 19, 2023 at 10:17 PM
     
    • Like
    Reactions: sakuntha1996

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත
    සංඝණායක කියන්නේ

    Bmw සුවර්
    බඩු ගහන්න පුලුවන්
    දානේ 5 star හොටෙල්
    බණ කීම දර්ම දේශනා පිරිත් ඒවා නෑ
    හැමදාම අටපිරිකර
    පොලිස් ආරක්ෂාව දෙශපාලන රැකවරණය
     
    • Like
    Reactions: sakuntha1996

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මේ වගේ සිද්ධි වලට තියන හොඳම උදාහරණයක් තමයි ගංගොඩවිල සෝම හාමුදුරුවෝ.

    මේ පෝස්ට් එකේ කියැවෙන ස්ප්‍රිංවේල් පන්සලේ විජිත හාමුදුරුවන්ට පෙර (විජිත හාමුදුරුවන්ට පෙර හිටියේ කහටපිටියේ සුධම්ම, එයාටත් ඉස්සෙල්ලා) හිටියේ සෝම හාමුදුරුවොයි. එයා, ලංකාවේ "එයාව පතාගෙන ආපු ගෑනු ළමයෙකුට" කෝල් කරන නිසා, පන්සලේ ටෙලිපෝන් බිල ඩොලර් 800 පනිනවා. මේ කියන්නේ 1990/91 වගේ කාලේ නිසා, ඒක බොහොම ලොකු මුදලක්.

    දායක සභාව මේ ගැන ප්‍රශ්න කලාම, විරසක වෙලා, එයා දායක සභාවට විරුද්ධව උසාවි යන්න සුදානම් උනා. ඒ අතරේ දායක සභාව මෙයාව පංසලෙන් ඉවත් කළා.

    ඒ වෙනකොටත් ස්ප්‍රිංවේල් පංසල තිබුන ගෙදරට mortgage ගෙවමින් තිබුනත්, පන්සලෙන් එලවපු සෝම හාමුදුරුවන්ට අත්පිට මුදලට ගෙයක් අරං දෙන්න තරම් අනුගාමිකයෝ ගොඩක් එකතු වෙලා තිබුනා.

    ඊට පස්සේ ලංකාවේ කීර්තිමත්ම හාමුදුරු කෙනෙක් හැටියට ඉඳලා, එයාව ඝාතනය කළා කියලාත් මහ ලොකුවට ප්‍රසිද්ධියක් ලබා ගත්තාට, එයා විෂමාචාර ක්‍රියා නිසා පන්සලෙන් එලවපු කෙනෙක්.

    ටොප් බඩු
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,799
    9,186
    113
    දායකයින්ගෙන්ම ලොකු සපෝර්ට් එකක් තියෙනව මේ මනුස්සයට. මේ දරුවො ඉන්න අම්මල තාත්තල.

    බොස්ටන් චයිල්ඩ් ඇබියුස් කේස් එක දන්නවනෙ. ඒකෙදි ඒ කැතලික් කමියුනිටි එකේ මිනිස්සු, සමහර අය අපයෝජනයට ලක් උන ළමයින්ගෙම දෙමව්පියො පවා, කතෝලික ආච්ඩයෝසිස් එක වෙනුවෙන් පෙනී හිටියා. කරුණු කාරනා හරියටම නොදන්න අය ඒක ඇත්තක් කියල පිළිගන්න තමන්ගෙ හිත ඉඩදුන්නෙ නෑ...කට කතාවලින් හෝ සිද්ධ වෙන දේවල් දැනන් හිටපු අය මොකක්දෝ මන්ද හේතුවකට කට වහන් හිටිය. අන්න ඒ අදෘශ්‍යමාන හේතුව තමා වැදගත්. මේ තියෙන්නෙ විශාල සමාජයන් ඇතුලෙ සංරක්ෂණවාදී අදහස් තියාගෙන අනු ප්‍රජාවන් විදිහට ඉන්න ජන කණ්ඩායම් මැල්ෆන්ක්ෂන් වෙන විදිහක්. උන්ට ඇස් ඉස්සරහ තමන්ගෙ ළමයින්ට වෙන විනාසෙ පවා පේන්නෙ නෑ. එක අතකින් අනන්‍යතා ගැටලු නිසා ලොකු ආගමික දේශපාලනික සංකීර්ණෙක හිරවෙලා ඉන්න මිනිස්සු, අනිත් අතට ප්‍රසිද්ධ ආගමික ආයතන වලට ඇදිල එන රීසෝසස් සහ බලය පරිභෝජනය කරන්නම මාෆියාවක් වගේ ගොඩනැඟිල ඉන්න පූජකයො.

    ඇත්තටම මේ සිංහල ඩයස්පෝරා ගැන කතා කරන්න කලින් ලංකාවෙ ඉන්න අපි අපිටම බැනගන්න ඕනෙ. මෙහෙ තියන බහුතර සිවිල් බලයත් එක්ක කොයිතරම් ප්‍රශ්න අසාදාරණ විදිහට යටගහනවද, වින්දිතයො අමතක කරල දානවද. පොඩි කාලෙ කොල්ලො සෙට් එක එකතු උනාම පන්සල පැත්තෙ වෙන වැඩ වැල කතා වගේ කියන්නෙ නැද්ද, හැමෝම දන්නවනෙ ලොකු ගැටලුවක් තියෙන බව. ඔය සමාජීය අවුල තියාගෙන රට ගිහින් පොඩි කොමියුනිටි ඇතුලෙ ටැග් ගැහුනම මේ ප්‍රශ්නෙ දොඹෙන් යනව තමා.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ආයෝජනයක් කරන්නේ කොහොමද අඩි රූල්.මකන කෑළි වලින්

    ලංකාවේ වගේ පුළුවන් කියලා හිතාගෙන ගාථා පාඩම් නැති ළමයිට ගහලා හදන්න ගියාද 😄
     
    Similar threads