ඕස්ට්‍රේලියා වැස්සියන් විසි දෙදාහක් ලංක&

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හොදයි ඒක, කිරිපිටි ආනයනය කරන එක නවත්තල අපනයනය කරන්ඩ පුලුවන් එතකොට.... :lol:
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නිවුස් එක අහපු අපේ වස්සෙක්

avatar197784_1.gif
:rofl::rofl:
 

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    තොට පිස්සුද ? එතකොට කොමිස් එක අඩු වෙනවා :dull::dull::dull:
    දුක තමයි

    අම්බානක් රජයේ සේවකයන්ටය් අම්බානක් ඇමතියන්ටය් ඔය ටික නොතේරේ සහෝ :baffled:
    මොනවා කරන්නද බන්

    ප්‍රී ෂියන් හරක් ගෙන් තමා වැඩිම කිරි අස්වැන්න ලැබෙන්නේ. (මට මතක විදියට ඒ හරක නවසීලන්තේ..කිරිවලට හොඳම හරක් ඉන්නේ නවසීලන්තේ) . වගේම ඒ හරක් අපි දකින් හරක් වගේ 2.5ක් විතර ලොකුයි..ගෙන්වනව ඇත්තේ ඔය හරක් ගෙන් උනත් කිරි ගන්න පුලුවන් කාල සීමවක් තියෙනව ඒක පැන්නම හරක් පෙන්ශන් යවනවා..සාමාන්‍යයෙන් කියන්නෙ නම් ඒ හරක් මසට මරන්නේ නෑ කියලා..
    ලංකාවේ ප්‍රී ෂීයන් හරක් මුහුම් කරනවා..උනත් එච්චරම සාර්ථක නෑ ලු.. ඔය හරක් මචන් මෙහේ කැලේට හැදෙන තණකොල කන්නෙ නෑ... කනවද දන්නේ නෑ හැබැයි උන්ට දෙන්න ඕන තණකොළත් (ඇට වශයෙන්) මෙහේ ගෙනත් බෝ කරනවා..අක්කර ගනන්.. ලංකාවේ කිරි ගොවියට බඩේ පාරක් සෙට් වෙන්න තියෙන ඉඩ වැඩි කමකුත් තියෙනව ඒත් රට තුළ ඉල්ලුමට සැපයුම යටතේ දියර කිරි නිෂ්පාදනය දියුණු වෙන එක හොඳයි..අපේ දියර කිරි ගොවියාට ආසාධාරණයක් වෙනව කියුවත් අපේ රටේ අයියලත් කිරි වලට හොඳ හොඳ වැඩ කරනවා.. :P:P:P ලෝකෙන් කිරි වල ගුණාත්ත්මය චෙක් කරන වැඩිම අංශ ගානක් තියෙන ලැබ්ස් තියෙන්නේ ලංකාවෙ ලු.. අපි කතාවට කියන්නේ මිනිස්සු කිරි වලට වතුර කලවම් කරල අරන් එනව කියලා (වතුර එක ගානක් වෙනකන් OK ඊට වඩා වැඩි නම් රිජෙක්ට්..) තව සෑහෙන ජාති කළවම් කරනවලු... කිරිවල කොච්චර යූරියා තියෙනවද වෙක් කරන ලැබ් එකකුත් ලංකාවෙ තියෙනවලු.. වෙන රටවල් වලින් එන උන් දැක්කම හොල්මන් වෙලා යනවලු...

    ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩි වෙනවනම් හොඳයි මචන්. බලමුකෝ ඉතින්