ඕස්ට්‍රේලියා Student වීසා උදව්වක්
Student Visa වලින් ඕස්ට්‍රේලියාවෙ කෝස් එකක් කරනව නම් තමංගෙ වත්කම ලක්ෂ 60ක් පෙන්නන්න ඕන ලු නෙ?
නැත්නම් තමංගෙ නෑදෑයෙකුට කියලා ස්පොන්සර් කරන්න පුලුවන් ලු නෙ?
නෑදෑයෙක් නැත්නම් වෙන මාර්ග නැද්ද?
යාළුවො නම් ඉන්නවා.යාළුවෝ නෑදෑයො වගේ පෙන්නන්න බැරිද?
කොහොමද ඒ අය අපේ නෑදෑයො කියලා එයාල තහවුරු කරගන්නෙ?
රට පනින්න නෙමෙ හදන්නෙ ඇත්තටම එහෙ කෝස් එකක් කරන්න.
ලක්ෂ 60ක් පෙන්නන්න තරම් වත්කමක් නෑ.
මේ සම්බන්ධයෙන් දැනුමක් තියෙන කෙනෙක් ඉන්නව නම් විස්තර කරල දෙන්න.ස්තූතියි.