ඕස්ට්‍රේලියා student visa රිජෙක්ට් වීමේ ප්‍රතිශතය 38% යි 😁 😂

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,388
    12,664
    113
    Piliyandala
    රටකට යන්න ඔනේ මීට අවුරුදු 15කට කලින් බං...


    මේ වෙද්දී සිටිසන් අරං එහෙනම්, වීසා ප්‍රශ්න නෑ...


    වීසා ස්ට්‍රෙස් එක සැහෙන්න අමාරුයි දරා ගන්න. ස්වීඩන් වල work permit ගත්ත එවුන්ටත් බයේ ඉන්න වෙලා තියෙන්නේ