ආරෝග්‍යා පරමා ලාභා.. සන්තුට්ටි පරමං ධනං !
ඖෂධීය තෙල් ගැල්වීමේ මහා පිංකම...
අතීතයේ සිට මුළු මහත් ලෝක ප්‍රජාවගේ ගෞරවයට ,වන්දනාමානයට පාත්‍ර වූ දුර්ලභ පින්බිමක් වේනම් ඒ බුදුන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පද්මය සනිටුහන් කරන ලද ශ්‍රී පාද පුදබිමයි. අති උතුම් ශ්‍රි පාදස්ථානය බෞද්ධ ජනයාට පමණක් නොව ලොව සියලු ජනයාටම අද්යත්මික වශයෙන් ඉතා වැදගත්වෙයි.
මෙම අති උතුම් ශ්‍රී පාදස්ථානය වැද පුදා ශ්‍රී පලාබද්දල (රජ පාර) මාර්ගයෙන් පහළට කරුණා කරන බැතිමතුන්ගේ පාදවල ඖෂධීය තෙල් ගැල්වීමේ මහා පිංකම පෙබරවාරි මස 17 හා 18 දෙදින පුරා පැවැත්වේ.
පිංවත් ඔබ සියළු දෙනාම මෙම සත්කාරය ලබා ගැනීම සදහා අප හා එක්වන ලෙස ඔබ සැමට බැති සිතින් ආරාධනා කර සිටිමු.