ඖෂධ විප්ලවය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    156207940_2902827926640070_2401695694684317448_o.jpg




    ඉන්දියාව " ලෝකයේ ෆාමසිය" යැයි විරුදාවලිය ලබද්දි ඊට යාබද ශ්‍රී ලංකාව තම රටෙහි නිපදවූයේ රටෙහි බෙහෙත් අවශ්‍යතාවයෙන් 15% ක් පමණි.
    සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේ මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තිය අනුව 1971 දී ආරම්භ කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ( State Pharmaceuticals Corporation of Sri Lanka) අද සිය වසර 50 ක අභිමානවත් ස්වර්ණ ජයන්තිය සමරයි.
    අසල්වැසි රටවල් වන බංගලාදේශය, නේපාලය, ඉන්දියාව, පකිස්තානය ඇතුළු කලාපීය රටවල් බෙහෙතින් ස්වයංපෝෂිත වෙද්දී 2019 වන විටත් අප සිටියේ ඊට බොහෝ පිටුපසිනි.
    💊
    මහින්ද රාජපක්ෂ යුගයේදි 2012 වසරේ දී බිලියන 2.2 වියදමින් රත්මලාන SPMC ආයතනය නවීකරණය කළේ රටට අවශ්‍ය බෙහෙත් රට තුළම නිපදවීමේ අරමුණ පෙරදැරි කරගෙනය.
    💊
    යහපාලන කාලසීමාවේදි රුපියල් 2 ක බෙහෙත් පෙත්තක් වෙනුවෙන් රුපියල් 137 ක් ගෙවා ඇති බවද විගණන වලදි හෙලි විය. ඖෂධ අපනයනය යනු තනිකරම මාෆියාවකි. තනිකරම කොමිස් කුට්ටි ලැබෙන ජාවාරමකි.
    💊
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ " සෞභාග්‍යයෙ දැක්ම " ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව "අලුත් රටට අලුත් බෙහෙත්" යන සංකල්පය යටතේ වසරක කාලයක් තුළ 15% ක් නිපදවූ බෙහෙත් ප්‍රමාණය 26% දක්වා වැඩිකර ගැනීමට හැකිවිය. එය ඉතා සාධණීය වර්ධනයකි.
    💊
    අලුත් බෙහෙත් වර්ග 52ක්‌ පමණ රට තුලම නිපදවා ගැනීමට වසරක් තුළ හැකියාව ලැබී ඇත.
    💊
    එදා යහපාලන සමයේදි අප භාවිතා කරන බෙහෙත් වර්ග 800කින් 300 කට අධික බෙහෙත් වර්ග ප්‍රමාණයක් කෘතීම හිඟයන් මවා පා හදිසි මිළදී ගැනීම සිදුකර ඇත. දැන් එම නාස්තිකාර ක්‍රමයටද තිත තබා ඇත. එමගින් ඉතිරි වූ මුදල බිලියන 1 කට වැඩිය.
    💊
    ටෙන්ඩර් ක්‍රමවත් කිරීම තුලින් ද විශාල ලාභයක් ලැබීමට සමත්ව ඇත.
    💊
    රාජ්‍යය ඔසුසල ශාඛා ප්‍රමාණයද 45 සිට 100 දක්වා වැඩි කර ඇත.
    💊
    හොරණ මිල්ලැව ප්‍රදේශයේ අක්කර 65ක ඉඩමක වසර දෙකක් තුල රජයේම කර්මාන්ත ශාලා 5ක්‌ ඇතිකර බිලියන 5ක්‌ දක්වා නිෂ්පාදන ධාරිතාවය ඉහල නැංවීමට කටයුතු කරමින් පවතී.
    💊
    විකලාංග උපකරණ සදහාද කර්මාන්ත ශාලාවක් එම පරිශ්‍රමයේම ඉදිකිරීමට කටයුතු යොදා ඇත.
    💊
    රත්මලාන SPMC ආයතනය තුල හෝමෝන නිෂ්පාදනය සදහා නව පර්යන්තයක් ආරම්භ කර ඇත.
    💊
    ඖෂධ ප්‍රතිඅපනයනය සදහා හම්බන්තොට ප්‍රදේශයේ නව කර්මාන්තශාලාවක් ඉඳිකරමින් ඇත.
    💊
    මේ සියල්ල ඇවසානයෙ පසුගිය වසර තුල පමණක් රුපියල් බිලියන 6.2 ( 6,200,000,000) ක ඉතුරුවක් රටට ලබා දී ඇත.
    💊
    එමෙන්ම SPC website එක තුල price compararison link එක තුල බැලුවහොත් ඖෂධ වර්ගවල 100% සිට 400% දක්වා වු මිලෙහි අඩුවීමක් දැකගත හැක.
    එමෙන්ම ඔබටද මටද රට වෙනුවෙන් කළ හැකි සුවිශේෂී මෙහෙවරක් ඇත. එනම් අපට සෑමවිටම SPC ඖෂධ මිලදී ගැනීමයි. එමගින් ඔබේ සාක්කුවට වාසියක් මෙන්ම අපේ මුදල් පිටරටට ඇදී යාමද වලක්වා ගත හැකිය.
    සැබවින්ම මෙය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයෙ සිදුවන ඖෂධ විප්ලවයකි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මට සිරි නික් ජෝස්

    අපිට උඹව ටික ටික අමතක වෙන්නත් ගියා :rofl:

    මේකේ ඉන්න පොන්න mods ල එක්ක වැඩේ කරන්න බෑ. අමතක උන ඒවා අමතක කරලම දාපන්.මම දැන් ලෝක දේශපාලනේ ගැන තමයි වෙහෙසෙන්නේ.මේකට ආවේ උඹලව අවුස්සන්න. ;-)
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240
    113
    මේකේ ඉන්න පොන්න mods ල එක්ක වැඩේ කරන්න බෑ. අමතක උන ඒවා අමතක කරලම දාපන්.මම දැන් ලෝක දේශපාලනේ ගැන තමයි වෙහෙසෙන්නේ.මේකට ආවේ උඹලව අවුස්සන්න. ;-)
    ඇයි modල උඹට මොකද කරේ?

    මං දැක්ක අනුරයට ත්‍රෙඩ් එකක් දාල තියනවා ඌ දැන් ජාත්‍යන්තරේද? :rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි modල උඹට මොකද කරේ?

    මං දැක්ක අනුරයට ත්‍රෙඩ් එකක් දාල තියනවා ඌ දැන් ජාත්‍යන්තරේද? :rofl:

    Ow u Venezuela
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Mokada me bayiyo mata dislike danne. Parissamen dislike dapalla Ewapu msg konaka Indan alawanawa friends.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    anatha wela inna nisa aluthen thread dagena apahu oluwa ussanna uparima try ekak denawa
     

    Similar threads