කංචනයගෙ QR මකබාව

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    මටනම් කිසිම අවුලක් නැතුව පලවෙනි පාරම කෝඩ් එක ආවා..කිසිම තැනක error එකක් ආවේ නෑ..දැන් කරේ pc එකෙන්...කාර් එකට ගත්තේ
    After a few tries, I too got for two vehicles
     
    • Haha
    Reactions: IMMuhandiram

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Revenue licence eka nam online ganna puluwanne ethakota potha one na. Emissions test eka karagena transfer danna thibbe

    තාම බුක් එක ආවේ නෑ නේ බන්. 4/28 දැම්මේ RMV මෙච්චර කල් යනවද එන්න
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,670
    113
    සේදවත්ත
    මොකක්ද බං මේ කුණුහරුපේ? ඊයෙ දවල් ඉඳල තාම ට්‍රයි කරනවා. චැසි අංකෙ ගැලපෙන්නෙ නෑලු. ඒක ඕකේ කර කර ආයෙත් රෙජිස්ටර් බට්න් එක ඔබ ඔබ ඉන්නකොට Registration not completed within 20 minutes. Please try again. ලු. නැව එනකලුත් මේක කොර කොර ඉන්න උනොත් තෙල් ගහගන්න වෙන්නෙම නෑ :angry:

    View attachment 178378
    ඉවසීමක් නෑ. මම පාන්දර 3 දැම්මේ වන් සොට් otp එක ආව.