කංචන තෙල් ගෙනා සමාගමටම නැවතත් තෙල් කොන්ත‍්‍රාත්තුව දෙයි..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    කංචන තෙල් ගෙනා සමාගමටම නැවතත් තෙල් කොන්ත‍්‍රාත්තුව දෙයි..

    56213b2672bf56a9d4586a90c61c91e6_L.jpg


    2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Unl නැව් තොග 05ක් (බැරල් මිලියන 1.5ක්) දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් යටතේ සපයා ගැනීම පිණිස ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්‍රමවේදය සහ නෞභාරපත නිකුත් කළ දින සිට දින 30කින් ණයවර ලිපියක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදය යන විකල්ප ගෙවීම් කොන්දේසි යටතේ ලංසු කැඳවා තිබේ.

    ඒ අනුව ලංසු 07 ක් ලැබී ඇති අතර, මූලික ඇගයීමේදී ලංසු 03 ක් ප්‍රතික්ෂේප වී ඇත. ස්ථාවර තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව නෞහාරපත නිකුත් කළ දින සිට දින 30කින් ණයවර ලිපියක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රම වේදය යටතේ සිංගප්පූරුවේ විටෝල් ඒෂියා පෞද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    සමාගම නෙවෙයි අවුල ගහන මාටියා පාර....
    අනික උන්ගෙ ආන්ඩුව උන්ගෙ තීරන උන්ට ඕන විදියට කොරගන්න දීපන්
    නිකන් පුක විකාගෙන දඟලන්නෙ
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    සමාගම නෙවෙයි අවුල ගහන මාටියා පාර....
    අනික උන්ගෙ ආන්ඩුව උන්ගෙ තීරන උන්ට ඕන විදියට කොරගන්න දීපන්
    නිකන් පුක විකාගෙන දඟලන්නෙ
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ආ සමාගමේ වැරද්දක් නැද්ද🤗 එතකොට දැන් කවුද මාටියා ගහෙන්නේ තෙල් වලින්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    දෙයියනේ ලියපු හෑලි ටික.

    Frustrated Sl Benfica GIF by Sport Lisboa e Benfica
    කරුමෙ කියන්නෙත් ඊයේත් හැල්ලක් ලියලා තිබ්බා කාංචන ගහපු ගිවිසුම් නිසා අවුරුදු දෙකක් යනකම් තෙල් මිල වෙනස් කරන්න බැහැ කියලා

    දැන් අද News එක එකනව ගිවිසුම් කාලේ ඉවරයි ලු Tender එකේ ආයෙත් පරණ සමාගමට ටෙන්ඩර් එක දෙන්න ගරු ජනාධිපති තුමා යෝජනා කරා ලු🤦

    ජෙප්පෝ හිතාගෙන ඉන්නේ උන්ගේ වහල්ලු වගේ අපිත් කන්නේ පුන්නක්කු කියලා🤣🤣🤣
     

    gama22

    Well-known member
  • ඇයි බන් ඒක කාංචනගේ කම්පැනියක්ද? අනුර ජනාධිපති වෙනකොට ටෙන්ඩර් කෝල් කරලා තිබ්බෙ ඒවායින් හොදම එකට දෙන එකේ අවුලක් තියෙනවද බන්..?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇයි බන් ඒක කාංචනගේ කම්පැනියක්ද? අනුර ජනාධිපති වෙනකොට ටෙන්ඩර් කෝල් කරලා තිබ්බෙ ඒවායින් හොදම එකට දෙන එකේ අවුලක් තියෙනවද බන්..?
    ඒ වුනාට ඒ කොම්පෑණිය කාන්චනයාට කොමිස් දීපු කොම්පෑණියනේ. හරි නම් ආයේ ටෙන්ඩර් කෑදවලා වෙන හොද කොම්පෑණියකට දීලා 150-200 අඩුවෙන් තෙල් ගේන්න තිබ්බේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇයි බන් ඒක කාංචනගේ කම්පැනියක්ද? අනුර ජනාධිපති වෙනකොට ටෙන්ඩර් කෝල් කරලා තිබ්බෙ ඒවායින් හොදම එකට දෙන එකේ අවුලක් තියෙනවද බන්..?
    Etakota kalin petrol walin gahalama nadda bn?
     
    • Haha
    Reactions: supun_sg

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනේ අපි කරපු මෝඩ වැඩක්
    රනිල්ව ගෙනල්ල රවී කරුනයක මුදල් ඇමැති කරගන්න තිබ්බ අවස්තාව නැති කරගත්තා.
    දයා ගමගේ නැතුව හයිවේ ටික හුල්ලනවා :cry:
     
    • Haha
    Reactions: Mugen

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අර නාමල්ගෙ සින්ගපොර් කම්පැණියට දීලද ආයෙ. අනුර හොරගෙඩිය වගේ ඔයා නාමල් එක්ක ඩීල් නේ?
    තව කාන්චන ඔයා කියලනේ ඒ කම්පැනියට ගණන් අඩු කරන්න එපා කියල. හපුයි...
     
    • Haha
    Reactions: supun_sg

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    රනිල් නැත්නම් තෙල් නෑ කිව්වා. ඌ තෙල් ගත්ත තැනින්ම තෙල් ගත්තා. මොකද අඩන්නෙ උබ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Etakota kalin petrol walin gahalama nadda bn?
    මේ වටේ ගිහින් කෙදිරි ගාන විදිහට නම් එහෙම කොමිස් ගෑහිල්ලක් වෙලා නෑ වගේ. අනික එහෙම දෙයක් වෙලා තිබ්බා නම් මේ වෙනකොට ඈක්ශන් එකක් අරගන්න ඕනේ සහා ඒ කොමිස් එක නෑතිව තෙල් මිල පට්ට විදිහට අඩු වෙලා තියෙන්න ඕනේ
     

    Similar threads