කංචායුධ_Game

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සමාවන්න, ඔබට මේ මොහොතේ මෙම ගොනුව බැලීමට හෝ බාගැනීමට නොහැක.

    මෑත කදී මෙම ගොනුව ගොඩක් පරිශීලකයින් බලා හෝ බාගෙන ඇත. කරුණාකර ගොනුවට නැවත පිවීසිමට උත්සහා කරන්න. ඔබ පිවිසීමට උත්සාහා කරන ගොනුව විශේෂයෙන් විශාල හෝ ගොඩක් පුද්ගලයන් අතර බෙදාගෙන ඇති නම්, එය ඇතැම් විට ගොනුව බැලීමට හෝ බාගැනීමට පැය 24 ක කාලයක් ගනී. ඔබට පැය 24 කට පසුව තවමත් ගොනුවට පිවිසීමට නොහැකි නම්, ඔබගේ වසමේ පරිපාලකයා අමතන්න.

    https://openload.co/f/usFBcx2ySRc/Kanchayudha_Full.torrent
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,011
    1
    9,846
    113
    Gampaha
    මචං කොහොමද අර ඇතව control කරන්නේ
    හෙන්ඩුවෙන්.. :lol:

    මට නම් කතරගම දෙයියො වගේ අත් ගොඩක් ඕනෙ ගේම ගහන්න. :rofl: මේකෙ කොන්ට්‍රෝල් වෙනස් කරන්න බෑ ඕයි.. මම වමෙන්.. උඩ පනින්නෙ නිකටෙන් ඔබල... :lol:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    හෙන්ඩුවෙන්.. :lol:

    මට නම් කතරගම දෙයියො වගේ අත් ගොඩක් ඕනෙ ගේම ගහන්න. :rofl: මේකෙ කොන්ට්‍රෝල් වෙනස් කරන්න බෑ ඕයි.. මම වමෙන්.. උඩ පනින්නෙ නිකටෙන් ඔබල... :lol:

    කොහොද මචං හෙන්ඩුවක් තියෙන්නේ .උගේ කරේ නැග්ග ගමන් මදන විසේ වගේ දුවනවානේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    දැන් දවසක් පුරා ගහල එකෙක්වත් ඉවර කරල නැද්ද මේක :oo: කතාව ගැන විස්තරයක් දීපල්ලකෝ ​