කංජිපානිගේ ඊළග ඉලක්කය දේශබන්දු..🔴🔴🔴😎

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,189
    46,967
    113
    1yqFPuO.jpeg


    පොලිස්පති ධූරයේ කටයුතු කිරීම අත්හිටුවා තිබෙන දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කිරීමට පාතාල කලින් නායක කංජිපානි ඉම්රාන් සැලසුමක සිටින බව පොලිසිය විසින් දන්වා ඇති බව වාර්තාවේ.

    දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිසියේ ඉහළ නිලධාරියෙක් ඒ පිළිබඳව දැනුවත් කර ඇති බවද සඳහන්ය.

    දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයට පත් කිරීමෙන් පසු ඔහුට පෙර තිබූ ආරක්ෂාව ඉවත් කරන ලද අතර ඇප මත නිදහස් කිරීමෙන් පසු පෙර තිබූ ආරක්ෂාව මෙතෙක් සපයා දී නැති බවද සඳහන් වෙයි.

    https://lankacnews.com/කංජිපානි-දේශබන්දු-ඝාතනයට/?fbclid=IwY2xjawJ_vodleHRuA2FlbQIxMQABHtCkd4NzENx2qYTlV3v7DUo9gE3_tXhWVugaSwxLnAd0iPFD3CGlkRjbdxdK_aem_kPILutWnlQmthUsHzDpj8Q
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    ගහන ඒවා කවදාවත් ලීක් වෙන් නෑ බං..ගහනවම තමා