Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කංසා නීතිගත කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කංසා නීතිගත කරන්න

අමෙරිකානු එක්සත් ජනපදයේ කංසා නීතිගත කරන්න යනවලු....

ලෝකයේ බොහෝ රටවල මත්ද්රව්යය ජාවාරමට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගනිමින් සිටියදීම ඇතැම් මත්ද්රව්ය සඳහා නව පිළිගැනීමක් නිර්මාණය වෙමින් තිබේ. එක්සත් ජනපද ඉතිහාසයේ පළමු වතාවට එරට වැසියන්ගෙන් බහුතරය කංසා නමැති මත්ද්රව්ය නීතිගත කිරීම සඳහා කැමැත්ත පළකර ඇත. සමීක්ෂණයක් මගින් හෙළිදරව් වූ මෙම සිදුවීම ඉකුත් සතියේ විදේශීය මාධ්ය තුළ යම් කතා බහක් නිර්මාණය කිරීමට සමත්විය. දශක 4 ට වැඩි කාලයක් තිස්සේ රටේ ගැටලු පිළිබඳ විධිමත් පර්යේෂණ හා සමීක්ෂණ සිදුකරන පිළිගත් ආයතනයක් වන එරට Pew සමීක්ෂණ කේන්ද්රය(Pew Research Center) විසින් මෙම කරුණු අනාවරණය කර තිබීම නිසා එය හිතළුවක් ලෙස සලකා ඉවතදැමීමට කිසිවෙකුටත් හැකියාවක් ද නැත.

ඒ අනුව එරට ජනයාගෙන් 52% ක් කංසා නීතිගත කළ යුතු බවට විශ්වාස කරන අතර 45% ක් එසේ නීතිගත කිරීම නොකළ යුත්තක් බවට ස්වකීය මතය ප්රකාශයට පත්කර තිබේ. 60 දශකය හා සසඳා බලන විට එය එක්සත් ජනපද ඉතිහාසයේ දෛවයේ සරදමක් බඳුය. සුප්රසිද්ධ Gallup සමීක්ෂණයට අනුව 1969 වසරේදී කංසා නීතිගත නොකළ යුතු බවට 84% ක පිරිසක් ස්වකීය මතය ප්රකාශ කරද්දී එය නීතිගත කළ යුතු බවට අදහස් පළකොට ඇත්තේ 12% ක් වැනි සුළු ප්රතිශතයකි. එහෙත් 2010 වසරේ සිට ඊට සහය පළකරන ප්රතිශතය බොහෝ සෙයින් වර්ධනය වී ඇති බව දත්ත විශ්ලේෂණයෙන් පෙනී යයි. වසර 3 ට ඉහතදී කංසා නීතිගත කළ යුතු බවට වන යෝජනාවට සහය පළකර ඇත්තේ 41% ක් වැනි පිරිසක් පමණි.

අමෙරිකානු එක්සත් ජනපදයේ ප්රාන්ත රජයන්(ජනපද) 2ක් මේ වන විටත් කංසා නීතිගත කර තිබේ. ඉකුත් වසරේ එසේ නීතිමය වශයෙන් පිළිගැනීමක් ලබාදෙනු ලැබුවේ වොෂිංටන් හා කොලරාඩෝ ප්රාන්තයන්ය. ඇතැම් ප්රාන්ත මත්ද්රව්ය ප්රතිපත්තිය කෙරෙහි කිසිදු තැකීමක් නොකරන අතරම තවත් ප්රාන්ත 18 ක් වෛද්ය උපදෙස් අනුව භාවිතයට ගැනීම සඳහා පමණක් නීතිමය වශයෙන් ඉඩකඩ ලබාදී තිබුණි. එහෙත් Pew සමීක්ෂණ කේන්ද්රයේ නවතම සමීක්ෂණ වාර්තාව ප්රකාශයට පත්වීමත් සමග ප්රාන්ත රජයන්හි සැලකිල්ල යොමුවී තිබුණු මත්ද්රව්ය ප්රතිපත්තියේ කංසා වලට පැවති ඉඩ ප්රස්ථාව ජාතික දේශපාලනය තුළ අත්හළ නොහැකි තේමාවක් බවට නිතැතින්ම පත්ව ඇත. ඒ නිසාම අයවැය වියදම් කපාහැරීමට කිසිවෙකුට අවශ්යව ඇත්නම් ඒ සඳහා මත් ද්රව්ය යුද්ධයට අවධානය යොමු කිරීම එය ආරම්භ කිරීම සඳහා හොඳ ප්රවේශයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

කංසා නීතිය ප්රතිසංස්කරණය කිරීම සඳහා වන ජාතික ව්යාපාරයේ විධායක අධ්යක්ෂ (National Organization for the Reform of Marijuana Laws (NORML) ඇලන් සෙන් තෝමස් පීරේ පවසන පරිදි මෙය " අමෙරිකානු දේශපාලනය වෙනස්කරලීමට ප්රධාන බලමුළුගැන්වීමකි.".

අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාගේ "මත් ද්රව්ය සාර්වරයා" ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන "ජාතික මත්ද්රව්ය පාලන ප්රතිපත්ති කාර්යාලයේ" අධ්යක්ෂ ගිල් කෙලිකොව්ස්කි මත්ද්රව්ය පරිපාලනයේ යම් දුර්වලතාවන් පවතින බව ඉකුත් පෙබරවාරියේදී පවසා තිබිණි.

"ඔබව අත්අඩංගුවට ගැනීමෙන් පමණක් මේ ප්රශ්නයෙන් ගැලවෙන්න බෑ" කැනේඩියානු වාර ප්රකාශනයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් හෙතෙම පවසා ඇත.

"පරිපාලනය ,විශේෂයෙන් මත්ද්රව්යය පාලනයේදී හුදකලාව ගත හැකි කාරණයක් නෙවෙයි. ඒකට හේතු තියෙනවා. එක ඒක මහජන සෞඛ්යය පිළිබඳ ප්රශ්නයක්. දෙක අපගේ මත්ද්රව්ය ප්රතිපත්තිය වෙනස් කළ යුතුවීමයි.

ලෝස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්ය පොලිස් ප්රධානියා මෙන්ම ජනාධිපති රිචඩ් නික්සන් යුගයේ මත්ද්රව්ය කාර්යාංශයේ ප්රධානියා ලෙස කටයුතු කළ ස්ටෙපෙන් ඩොව්නින් කංසා නීතිගත කිරීමේ කතිකාව ගැන දරන්නේ මෙහෙව් අදහසකි.

" ඒ දවස්වල අපගේ පර්මාර්ථය හා මේ යුගයේ අපගේ පරමාර්ථය සලකා බලන විට අද මත්ද්රව්ය ප්රවාහය අඩුයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අප අඩු කළ යුත්තේ මත්ද්රව්ය කෙරෙහි වන ඇබ්බැහියයි. ඒ හැර වෙනත් කිසිම දෙයක් කරලා වැඩක් නෑ. අපේ රජය ඒ සම්බන්ධයෙන් අපට බොරු කියමින් ඉන්නවා මොකක්ද ඔවුන් වෙනුවෙන් සාර්ථකව කළ හැක්කේ නොකියා"

එහෙත් මේවන විට තවත් ප්රාන්ත 6 ක් කංසා නීතිගත කිරීම සඳහා විධිවිධාන සකස්කොට තිබේ. එසේත් නැතිනම් ප්රාන්ත රජයන්හි ව්යවස්ථාදායකය තුළ ඊට අදාළ යෝජනාව බහුතරයකින් සම්මත වුවද තාමත් නීතියක් බවට තහවුරු කර ක්රියාත්මක කොට නැත. එක්සත් ජනපදයේ විශාලතම ප්රාන්තය ලෙස සැලකෙන කැලිෆෝනියාවේ ද කංසා නීතිගත කිරීමට සහය පළකරන යෝජනාවට වැඩි බලයක් හිමිවී ඇත. ප්රන්ත වැසියන් 54% ක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්රකාශ කර ඇති අතර 43% ක් විරුද්ධව ඡන්දය ප්රකාශ කර තිබේ.

ස්ටෙපෙන් ඩොව්නින් පෙන්වාදෙන පරිදි මත්ද්රව්ය මැඩපැවැත්වීම සඳහා "මත් ද්රව්ය යුද්ධයට" ආරම්භයේ සිට අ.ඩො ට්රිලියන 1.3 ක් වැය කර ඇත. එය මෑත කාලයේ ඉරාක යුද්ධයට වැය කර ඇති මුදලට වඩා අ.ඩො බිලියන 500 ක් වැඩිය. ෆෙඩරල් රජයේ අයවැයෙන් වැය ශීර්ෂයෙන් අතිවිශාල මුදලක් කපාහැරීම යන කාරණය පෙරට එන විට කංසා නීතිගත කිරීම සඳහා වැඩි අවධානයක් යොමුවීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැති බවට දේශපාලන විචාරකයින් තර්ක කරයි.

මත්ද්රව්ය යුද්ධයට නැවතීමේ තිත තැබීමේ කුණාටුව ඇරඹී ඇත. ඒත් ඒ සඳහා සුජාත භාවය ලබාගැනීම කෙරෙහි ජන මතය ගොඩනැඟීම දැන් සිදුවෙමින් පවතියි. එබැවින් දැන් ප්රධාන ධාරාවේ මතවාදය මෙපරිදිය." අමෙරිකානුවන් කංසාවලට කැමතිය. ප්රාන්ත රජයන් එය නීතිගත කිරීම සඳහා වැඩි උනන්දුවක් දක්වයි. වත්මන් මත්ද්රව්ය ප්රතිපත්තිය ප්රතිස්කරණයන් සඳහා බාධාවක්ව පවතියි. ෆෙඩරල් රජය කංසා පිළිබඳ වන මහජන මතයට ඇහුන්කන්දෙයි. එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන් තිදෙනකු කංසා පාවිච්චි කළ උදවිය වග අමතක නොකළ යුතු වෙයි."

මත් ද්රවය විරෝධි කට්ටිය මගෙ තියන Rep ටිකත් කපනව එහෙම නෙවෙයි ඕන්....

උපුටා ගැණිම.. අද දෙරණ.. 2013 04 29

[QUOTE="blackeddy, post: 14890675, member: 416994"] [b]කංසා නීතිගත කරන්න[/b] [SIZE="5"][COLOR="Red"]අමෙරිකානු එක්සත් ජනපදයේ කංසා නීතිගත කරන්න යනවලු.... [/COLOR][/SIZE]:yes::yes: [SIZE="3"][SIZE="4"] [IMG]http://storage.canoe.ca/v1/dynamic_resize/sws_path/suns-prod-images/1319045485619_ORIGINAL.jpg?quality=80&size=650x[/IMG] ලෝකයේ බොහෝ රටවල මත්ද්රව්යය ජාවාරමට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගනිමින් සිටියදීම ඇතැම් මත්ද්රව්ය සඳහා නව පිළිගැනීමක් නිර්මාණය වෙමින් තිබේ. එක්සත් ජනපද ඉතිහාසයේ පළමු වතාවට එරට වැසියන්ගෙන් බහුතරය කංසා නමැති මත්ද්රව්ය නීතිගත කිරීම සඳහා කැමැත්ත පළකර ඇත. සමීක්ෂණයක් මගින් හෙළිදරව් වූ මෙම සිදුවීම ඉකුත් සතියේ විදේශීය මාධ්ය තුළ යම් කතා බහක් නිර්මාණය කිරීමට සමත්විය. දශක 4 ට වැඩි කාලයක් තිස්සේ රටේ ගැටලු පිළිබඳ විධිමත් පර්යේෂණ හා සමීක්ෂණ සිදුකරන පිළිගත් ආයතනයක් වන එරට Pew සමීක්ෂණ කේන්ද්රය(Pew Research Center) විසින් මෙම කරුණු අනාවරණය කර තිබීම නිසා එය හිතළුවක් ලෙස සලකා ඉවතදැමීමට කිසිවෙකුටත් හැකියාවක් ද නැත. [COLOR="Red"] ඒ අනුව එරට ජනයාගෙන් 52% ක් කංසා නීතිගත කළ යුතු බවට විශ්වාස කරන අතර 45% ක් එසේ නීතිගත කිරීම නොකළ යුත්තක් බවට ස්වකීය මතය ප්රකාශයට පත්කර තිබේ.[/COLOR] 60 දශකය හා සසඳා බලන විට එය එක්සත් ජනපද ඉතිහාසයේ දෛවයේ සරදමක් බඳුය. සුප්රසිද්ධ Gallup සමීක්ෂණයට අනුව 1969 වසරේදී කංසා නීතිගත නොකළ යුතු බවට 84% ක පිරිසක් ස්වකීය මතය ප්රකාශ කරද්දී එය නීතිගත කළ යුතු බවට අදහස් පළකොට ඇත්තේ 12% ක් වැනි සුළු ප්රතිශතයකි. එහෙත් 2010 වසරේ සිට ඊට සහය පළකරන ප්රතිශතය බොහෝ සෙයින් වර්ධනය වී ඇති බව දත්ත විශ්ලේෂණයෙන් පෙනී යයි. වසර 3 ට ඉහතදී කංසා නීතිගත කළ යුතු බවට වන යෝජනාවට සහය පළකර ඇත්තේ 41% ක් වැනි පිරිසක් පමණි. [COLOR="Red"]අමෙරිකානු එක්සත් ජනපදයේ ප්රාන්ත රජයන්(ජනපද) 2ක් මේ වන විටත් කංසා නීතිගත කර තිබේ.[/COLOR] ඉකුත් වසරේ එසේ නීතිමය වශයෙන් පිළිගැනීමක් ලබාදෙනු ලැබුවේ වොෂිංටන් හා කොලරාඩෝ ප්රාන්තයන්ය. ඇතැම් ප්රාන්ත මත්ද්රව්ය ප්රතිපත්තිය කෙරෙහි කිසිදු තැකීමක් නොකරන අතරම තවත් ප්රාන්ත 18 ක් වෛද්ය උපදෙස් අනුව භාවිතයට ගැනීම සඳහා පමණක් නීතිමය වශයෙන් ඉඩකඩ ලබාදී තිබුණි. එහෙත් Pew සමීක්ෂණ කේන්ද්රයේ නවතම සමීක්ෂණ වාර්තාව ප්රකාශයට පත්වීමත් සමග ප්රාන්ත රජයන්හි සැලකිල්ල යොමුවී තිබුණු මත්ද්රව්ය ප්රතිපත්තියේ කංසා වලට පැවති ඉඩ ප්රස්ථාව ජාතික දේශපාලනය තුළ අත්හළ නොහැකි තේමාවක් බවට නිතැතින්ම පත්ව ඇත. ඒ නිසාම අයවැය වියදම් කපාහැරීමට කිසිවෙකුට අවශ්යව ඇත්නම් ඒ සඳහා මත් ද්රව්ය යුද්ධයට අවධානය යොමු කිරීම එය ආරම්භ කිරීම සඳහා හොඳ ප්රවේශයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. [IMG]http://www.tokeofthetown.com/2011/02/09/Posted%20Image.jpeg[/IMG] කංසා නීතිය ප්රතිසංස්කරණය කිරීම සඳහා වන ජාතික ව්යාපාරයේ විධායක අධ්යක්ෂ (National Organization for the Reform of Marijuana Laws (NORML) ඇලන් සෙන් තෝමස් පීරේ පවසන පරිදි මෙය " අමෙරිකානු දේශපාලනය වෙනස්කරලීමට ප්රධාන බලමුළුගැන්වීමකි.". අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාගේ "මත් ද්රව්ය සාර්වරයා" ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන "ජාතික මත්ද්රව්ය පාලන ප්රතිපත්ති කාර්යාලයේ" අධ්යක්ෂ ගිල් කෙලිකොව්ස්කි මත්ද්රව්ය පරිපාලනයේ යම් දුර්වලතාවන් පවතින බව ඉකුත් පෙබරවාරියේදී පවසා තිබිණි. "ඔබව අත්අඩංගුවට ගැනීමෙන් පමණක් මේ ප්රශ්නයෙන් ගැලවෙන්න බෑ" කැනේඩියානු වාර ප්රකාශනයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් හෙතෙම පවසා ඇත. "පරිපාලනය ,විශේෂයෙන් මත්ද්රව්යය පාලනයේදී හුදකලාව ගත හැකි කාරණයක් නෙවෙයි. ඒකට හේතු තියෙනවා. එක ඒක මහජන සෞඛ්යය පිළිබඳ ප්රශ්නයක්. දෙක අපගේ මත්ද්රව්ය ප්රතිපත්තිය වෙනස් කළ යුතුවීමයි. ලෝස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්ය පොලිස් ප්රධානියා මෙන්ම ජනාධිපති රිචඩ් නික්සන් යුගයේ මත්ද්රව්ය කාර්යාංශයේ ප්රධානියා ලෙස කටයුතු කළ ස්ටෙපෙන් ඩොව්නින් කංසා නීතිගත කිරීමේ කතිකාව ගැන දරන්නේ මෙහෙව් අදහසකි. " ඒ දවස්වල අපගේ පර්මාර්ථය හා මේ යුගයේ අපගේ පරමාර්ථය සලකා බලන විට අද මත්ද්රව්ය ප්රවාහය අඩුයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අප අඩු කළ යුත්තේ මත්ද්රව්ය කෙරෙහි වන ඇබ්බැහියයි. ඒ හැර වෙනත් කිසිම දෙයක් කරලා වැඩක් නෑ. අපේ රජය ඒ සම්බන්ධයෙන් අපට බොරු කියමින් ඉන්නවා මොකක්ද ඔවුන් වෙනුවෙන් සාර්ථකව කළ හැක්කේ නොකියා" [COLOR="Red"]එහෙත් මේවන විට තවත් ප්රාන්ත 6 ක් කංසා නීතිගත කිරීම සඳහා විධිවිධාන සකස්කොට තිබේ. [/COLOR]එසේත් නැතිනම් ප්රාන්ත රජයන්හි ව්යවස්ථාදායකය තුළ ඊට අදාළ යෝජනාව බහුතරයකින් සම්මත වුවද තාමත් නීතියක් බවට තහවුරු කර ක්රියාත්මක කොට නැත. එක්සත් ජනපදයේ විශාලතම ප්රාන්තය ලෙස සැලකෙන කැලිෆෝනියාවේ ද කංසා නීතිගත කිරීමට සහය පළකරන යෝජනාවට වැඩි බලයක් හිමිවී ඇත. ප්රන්ත වැසියන් 54% ක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්රකාශ කර ඇති අතර 43% ක් විරුද්ධව ඡන්දය ප්රකාශ කර තිබේ. ස්ටෙපෙන් ඩොව්නින් පෙන්වාදෙන පරිදි මත්ද්රව්ය මැඩපැවැත්වීම සඳහා "මත් ද්රව්ය යුද්ධයට" ආරම්භයේ සිට අ.ඩො ට්රිලියන 1.3 ක් වැය කර ඇත. එය මෑත කාලයේ ඉරාක යුද්ධයට වැය කර ඇති මුදලට වඩා අ.ඩො බිලියන 500 ක් වැඩිය. ෆෙඩරල් රජයේ අයවැයෙන් වැය ශීර්ෂයෙන් අතිවිශාල මුදලක් කපාහැරීම යන කාරණය පෙරට එන විට කංසා නීතිගත කිරීම සඳහා වැඩි අවධානයක් යොමුවීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැති බවට දේශපාලන විචාරකයින් තර්ක කරයි. [IMG]http://www.cntraveler.com/daily-traveler/2013/02/today-travel-news-ouigo-sncf-colorado-marijuana-tourism-malawi-greece-strike-congress-sequester-022013/_jcr_content/par/cn_contentwell/par-main/cn_colctrl/par-col2/cn_blogpost/cn_image.size.marijuana-tourism-denver-colorado.jpg[/IMG] මත්ද්රව්ය යුද්ධයට නැවතීමේ තිත තැබීමේ කුණාටුව ඇරඹී ඇත. ඒත් ඒ සඳහා සුජාත භාවය ලබාගැනීම කෙරෙහි ජන මතය ගොඩනැඟීම දැන් සිදුවෙමින් පවතියි. එබැවින් දැන් ප්රධාන ධාරාවේ මතවාදය මෙපරිදිය." අමෙරිකානුවන් කංසාවලට කැමතිය. ප්රාන්ත රජයන් එය නීතිගත කිරීම සඳහා වැඩි උනන්දුවක් දක්වයි. වත්මන් මත්ද්රව්ය ප්රතිපත්තිය ප්රතිස්කරණයන් සඳහා බාධාවක්ව පවතියි. ෆෙඩරල් රජය කංසා පිළිබඳ වන මහජන මතයට ඇහුන්කන්දෙයි.[COLOR="Red"] එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන් තිදෙනකු කංසා පාවිච්චි කළ උදවිය වග අමතක නොකළ යුතු වෙයි."[/COLOR] [/SIZE][/SIZE] [COLOR="Purple"][SIZE="4"]මත් ද්රවය විරෝධි කට්ටිය මගෙ තියන Rep ටිකත් කපනව එහෙම නෙවෙයි ඕන්.... [/SIZE][/COLOR] :rofl::rofl: [SIZE="3"]උපුටා ගැණිම.. අද දෙරණ.. 2013 04 29[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom