කක්කා යයි - ජන්ගිය පිටින් දුවයි 💩

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    Okunta lajja na bn

    ඒ උනාට උන්ට සමතලා වෙන්නම වැදුන. ඒකෙන් ගොඩ එන්නම බැරුව තාමත් උන් ඉන්නෙ. 💩

    පොඩ්ඩක් ඔලුව ඉස්සුව වගේ පෙනුනට උන් මාර ගේමක් දෙන්නෙ ඔය ටික හරි ඔලුව උස්සන් ඉන්න. 🤣

    තව කොච්චර හිරේ යන්නත් තියෙනවද, ගූ නෙමෙයි මරන බය දැනිල ඇත්තෙ.

    හිතපන්කො හිරේදි අභිරහස් විදිහට මැරෙන්න වෙන්නත් පුලුවන් නෙ 😌

    හැමදේම නීතියෙන් විතරක් වෙන්නම ඕනෙ කියල දේකුත් නෑනෙ 😌 අනීතික විදිහට බල්ලො වගේ මැරෙන්න වෙන්නත් පුලුවන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    මට මතකයි, අරගලෙ ඉන්න එවුන්ට ගහන්න ආන්ඩුවෙ එවුන් ආවාම කන්තොරු වල ඉන්න රාජ්ය සෙවකයො එකා වගෙ ගියා සපොර්ට් එකට. නියම ලස්සන වැසෙ. තග්ස් ලාට දුවන්න ගැහුවෙ, එක පත්තු වුනා රට වටෙ පාලිමෙන්තුවෙ එවුන් ගෙ ගෙවල් ගිනි තියෙන ගානට. පොලිටික්කො සැහෙන්න බය වුනා, රාජපක්ශලා හිතුවෙ නැ එහෙම් වෙයි කියලා, මොකද ආන්ඩුවෙ බලෙ සහ මැර බලය නිසා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,274
    8,170
    113
    Galaha
    මුට ඕක මතක්කරාම හරියට මල පනිනවා. පවු නාකියා ප්‍රෙශර්වත් ඇවිත් හුක් ගාල යයි වැඩිය බයිට් එකට ගන්න එපා නහින දෙහින කාලේ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    මුට ඕක මතක්කරාම හරියට මල පනිනවා. පවු නාකියා ප්‍රෙශර්වත් ඇවිත් හුක් ගාල යයි වැඩිය බයිට් එකට ගන්න එපා නහින දෙහින කාලේ.

    අඩෝ එහෙමද? 🤣
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,290
    113
    තව කොච්චර හිරේ යන්නත් තියෙනවද, ගූ නෙමෙයි මරන බය දැනිල ඇත්තෙ.

    හිතපන්කො හිරේදි අභිරහස් විදිහට මැරෙන්න වෙන්නත් පුලුවන් නෙ 😌

    හැමදේම නීතියෙන් විතරක් වෙන්නම ඕනෙ කියල දේකුත් නෑනෙ 😌 අනීතික විදිහට බල්ලො වගේ මැරෙන්න වෙන්නත් පුලුවන්.
    සක්කිලි ජෙප්පෝ හිතලා තියෙන දුරක්. :lol: :lol: :lol: :lol: .පච කොමියුනිස්ට් ලපයා පූටිං කියලද පොන්ස් හිතන් ඉන්නේ??? :lol: :lol: :lol: :lol:

    කන්න නැතත් හාමුලගේ බෙට්ටෙ කැටයම් බලලා බඩ පුරව ගන්න එවුන් දාන එවා 😅

    අනේ පොන්නයෝ ලංකාවට ඇවිත් හිටපන් ඔක්කොටම කලින්..සක්කිලි ජෙප්පා වෙන රටක ලැට් හෝද හෝද පකේ ටෝක්ස් . .:lol::lol::lol:
     
    • Haha
    Reactions: YelaWolf