කක්කි සුදාගේ අලුත් වන්ඩිය 😍😍😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ඕවා නම් මොනාද සුදා අයියාට ඕසි වලත් වාහන තියෙනවා...🤩❤️
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    999
    547
    93
    Hyundai Santa Fe Calligraphy. Kohenda mechhara salli porata?
    Youtube channel එක මාර්ගයෙන් ඇතිවෙච්ච තව මොනාව හරි contacts ඇති. කුණුහරුප බලන මිනිස්සු නිසා ආපු youtube income. ausi වලින් කීයක් හරි ලැබෙන්න ඇති.
    ඕවා හෙව්වා කියල කිසිම වැඩක් නෑ. ඌ සැරින් සැරේ එක එක දේශපාලකයා පස්සේ යන්නේ, youtube එකේ එක එක නාඩගම් නටන්නේ ඇයි? රට වෙනුවෙන්ද?
     
    • Like
    Reactions: elektro and dslayer

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ඕකට සල්ලි නැත්තම් කාටද සල්ලි තියෙන්නෙ.😂 ඕකා ඇක්ටිව් 2010 විතර ඉදලා .
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    must get more for using Filth in public forums! and promoting Underworld like late Club Wasantha and many such deplorable acts as most others in the field do!
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,951
    26,541
    113
    image.png
     
    • Haha
    Reactions: supun_sg

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    පේන්නම බැරි හිගන උට්ටිගේ කොල්ලෙක් තමා..මට තාම තේරෙන්නේ නැ මූ කොහොමද ඔසි ගියේ කියලා
    ඕකා මුලින්ම uk hitiye
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකා මුලින්ම uk hitiye
    කොහොමද යකෝ එංගලන්තෙ යන්නේ? ඒ බල්ලට ඉංගිස් වචනයක් බෑ, අපිට තමයි උප්තේ IELTS, බැංකුවේ සල්ලි, ඔප්පු තිරප්පු යානවාහන ඔක්කොම පෙන්නල එම්බසියේ ගෑසුත් බලලා වීස දෙන්නේ🤬🤬🤬
     
    • Haha
    Reactions: Bam