රාජිත:දැන් අරුන් දෙන්නා කියලත් ඇති උන් දෙන්නා වෝට් කරනවා කියලා කවුද.ඩිලානුයි,ලක්ෂ්මන් යාපයි.
ගයන්ත:ඇමතිකමක් දෙනවා නේ.
රාජිත:ලක්ෂ්මන් යාපාට තියෙන්නේ අද කියන එක තමයි ඌ කරන්න ඕන
ගයන්ත:හ්ම්..හ්ම්..හ්ම්..
රාජිත:දැන් ඩිලාන්ලට එහෙම මුන් බනිනවා ඇති,උඹලා කිව්ව හින්දයි අපි මේ ආවේ කියලා.ඒකනේ අපි කට පියාගෙන ආවේ.
ගයන්ත:හ්ම්...හ්ම්...
ගයන්ත:රතන හාමුදුරුවොත් කතා කරන්න ඕන කිව්වා,දුන්නා ඒ පාර විනාඩි 10ක්.
රාජිත:මොනවද කතා කරන්න ඕන?
ගයන්ත:දන්නේ නෑ,කතාවක් ඕනමෙයි කිව්වා
රාජිත:දෙන්න එපා මොකටද?
ගයන්ත:ප්‍රයිම් මිනිස්ටර් කිව්වා දෙන්න කියලා
රාජිත:මේ අපේ ප්‍රයිම් මිනිස්ටර්ගේ ඔය මඟුලනේ තියෙන්නේ මම අද කිව්වා,හෙට ඉදලා කෙලින් ඉන්න කියලා.
මම ඊයේ රෑ හම්බ වුනාම ,මං කිව්වා,ඔබතුමා පිට කොන්ද කෙලින් තියාගෙන ඉන්න,ඔබතුමා ප්‍රසිඩන්ටවත් නැවෙන්න එපා කියලා
ගයන්ත:ඔව් ,එහෙම හිටියොත් හරි
රාජිත:ආණ්ඩුව ගෙනියන්නේ මම,මම එතෙන්දී ප්‍රශ්නයක් ඇහුවොත්,මම කතා කරන්නම්,ඔබතුමා සද්ද නොකර ඉන්නකෝ
නැත්නම් මං කිව්වා,එකක්වත් කෙරෙන්නේ නෑනේ.
ගයන්ත:චතුරත් හරි නේද?
රාජිත:හරි ඇති
ගයන්ත:මං ඇහුවා
චතුර:ඉතින් මොකද කියන්නේ?
ගයන්ත:මං කිව්වා මේ පිස්සු කෙලින්න එපා,තාත්තත් එක්ක කෙලින් ඉන්න.නැත්නම් මොනවා හරි ඇහුවොත් තාත්තටත් අපරාදේ මෙච්චර මේ ෆයිට් එකක් දීලා ඉන්නේ.හිනා වෙවී හිටියා බලමු,බලමු කියලා.
රාජිත:පාර්ටි එකට ඇවිල්ලා 94 ඉදලා අපි කරේ මොකක්ද මේ පාර්ලිමේන්තුව අපි,මම රන් කලා.යූ.ඇන්.පී එකේ එහෙම තමයි නැග්ගේ.
ඊට පස්සේ ස්ටේජ් එකට හරිද,ජනාධිපතිතුමාට විරුද්ධව ක්‍රියාමාර්ගය ඔක්කෝම පාර්ටි එක අපි අරගෙන ගියානේ.එහෙමනේ වුණේ ඉස්සෙල්ලාම පළවෙනි රවුම
ගයන්ත:ඒක හරි
රාජිත:කරලා කරලා මැරුණ පක්ෂයක් වෙනුවෙන්.ඔයා කියන්නේ 94 පැරදුනාට පස්සේ මගේ ජිප් එක 61,000 කිලෝ මීටර් කරනකොට අපේ ලොක්කාගේ එක තිබුණේ 27,000යි.
ඇයි ,මුළු ලංකාවෙම තියෙන ඔක්කොම රැස්වීම් කවර් කලේ මම.යොවුන් පෙරමුණු,ආසන බල මණ්ඩල,දිස්ත්‍රික් බල මණ්ඩල ඔක්කොම හැදුවේ මම
ඔය අකිල විරාජ් එදා ඇවිල්ලා පැරදුණේ,එයාව දාන්න ගිහිල්ලා තමයි යොවුන් පෙරමුණ කෙළවගත්තේ.
ගයන්ත:ඔව් බලෙන් දාන්න ගිහිල්ලා
රාජිත:අර හොද කොල්ලෙක් ආවා නැගලා,ඌ අන්තිම වෙනකල්,මම ශ්‍රී ලංකා ගිහිල්ලාත් ඌ මාත් එක්ක හිටියා.ඒ කාලේ,හොඳ කොල්ලෙක් ගමෙන් ආවා.හැබැයි ඒ වෙලාවේ ඉලෙක්ෂන් එකනේ.
මේ මතකද ,වතුකරය කෙල්ලෙකුත් ආවා.
ගයන්ත:ලොක්කා ඇවිල්ලා බලපෑම් කලා
රාජිත:බලපෑම් නෙමේ.කැන්සල් කරානේ ඉලෙක්ෂන් කැන්සල් කරලානේ එයාව දැම්මා ඉන්ටන් ෂිප්,දාලා දුන්නේ.
ඒ කරපු දේවල් තමයි මේවා කරේ නැත්තේ
Video:https://www.facebook.com/story.php?story_fbid=1997390953706787&id=119154468144820