කකුල් චමින්දගෙ දරුවෙක් වෙන්න කැමතිද?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අර බස් එකේ ගියපු මිනිස්සුත් හිතන්න නැතිව ඇති යන්නෙ අවසන් ගමන් කියල. ෆෝන් එකෙන් කාටහරි බැන බැන යද්දි බස් එක පාරෙන් පැන්නම ඔලුව වැදිල සිහිනැතිවෙනව, ඊට පස්සෙ චප්ප උනාම යන්නෙ කුකුල් චමින්දගෙ ගෑනිගෙ බඩට. තව කල් තියෙනව නාකි වෙලා සිල් රකිනව කියල හිතන්න එපා ඒ හින්ද.

    දවස තිස්සෙ මේකෙ ලැගන් එක එකාට අම්මලාට බැන බැන වයිරයෙන් ඉන්න @tharaka වගේ උන් මැරුණම කෙලින්ම උපදින්නෙ කුකුල් චමින්ද වගේ එකෙක්ගෙ ගෑනියක්ගෙ බඩේ. මොකද දවස තිස්සෙ අම්මලට බනින උන්ට හොද දෙමව්පියො ලැබෙන්නෙ නෑ, වයිරයෙන් ඉන්න හින්ද කැතට උපදින්නෙ. බත් කටක් ගානෙ බබර චක්කරේ වගේ කැරකෙන්න පාර වදී.
    ඌගෙ මේ ආත්මෙත් එහෙමයි. ඊලග ආත්මයත් එහෙම වෙයි.
    උබල ඕව බලල හැදියල්ල හොදට.