කකුල් දෙක

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    කකුල් දෙක ස්ලිපර්ස් දාගෙන යනකොට සෙරෙප්පුවේ පටි දෙක යට විතරක් හම සුදු වෙලා අනිත් ටික කලු වෙලා ඒ ටිකත් අර සුදු වෙලා තියෙන ටිකේ පාටට ගන්නේ කොහොමද?
     
    Last edited:
    • Like
    Reactions: Naughtykolla48

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කකුල් දෙක ස්ලිපර්ස් දාගෙන යනකොට සෙරෙප්පුවේ පටි දෙක යට විතරක් හම සුදු වෙලා අනිත් ටික කලු වෙලා ඒ ටිකත් අර සුදු වෙලා තියෙන ටිකේ පාටට ගන්නේ කොහොමද?
    සරලයි. අව්වේ යන්න එපා. අව්වේ යනවා නම් ගෝනි බිල්ලා කිට් එකක් දාගෙන යන්න. මොකෙක් වත් ගෝනි බිල්ලා කිට් චෙක් කරන්න එන්නේ නැහැ. ඒක නිසා භය වෙන්න දෙයකුත් නැහැ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    කකුල් දෙක ස්ලිපර්ස් දාගෙන යනකොට සෙරෙප්පුවේ පටි දෙක යට විතරක් හම සුදු වෙලා අනිත් ටික කලු වෙලා ඒ ටිකත් අර සුදු වෙලා තියෙන ටිකේ පාටට ගන්නේ කොහොමද?
    සරලයි එක්කෝ ස්ලිපර්ස් දාන්න එපා.
    නැති නම් සපත්තු සෙරෙප්පු දාන්නම එපා...
    එක්කෝ උබ අව්වේ එළියේ යන්න එපා.
    එහෙමත් බැරි නම් කකුල් දෙක ගෙදර තියලා පල.............. :LOL: :LOL: :LOL: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,455
    113
    ColorlessDelightfulKagu-size_restricted.gif