කකුලුවෝ පාරක් හැදුවා .හිතුවට වැඩිය රසට ආවනෙ බං

ninjah2

Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඒ කියන්නේ උබ පණ පිටින් ගෙනත් මරනවා ද බං 😓😓😓 කොහොමද යකෝ එහෙම කන්නේ
    මචන් මම හිතනව උබ කකුලුවො ගෙදර ගෙනත් කාල නැතුව ඇති කියල, කකුලුවා සහ පොකිරිස්සා උයන්න ගන්න අන්තිම මොහොත වෙනකම් පන පිටින් තියාගන්න ඕන,මැරුන එකෙක් කවදාවත් කන්න හොද නෑ.ගොඩක් එවුන් කරන්නෙ නටන උනුවතුරට දානව,නැත්තම් පිහියක් අරගෙන උගෙ ඔලුවට තියල අනිනනව,එහෙමත් නැත්තම් අයිස් වල දාල තියල අරගෙන මරනව.සමහර අය පනපිටින් අඩු ටික ගලවනව,මම කඩෙන් ඕන තරම් කාල තියෙනව,ඊට පස්සෙ ගෙදරත් ගෙනාව,කකුලුවා සහ පොකිරිස්ස මාර දුකක් විදල මැරෙන්නෙ,මිනිස්සු එක එක කතා කියනව අරහෙම කරොත් ඌට වැඩිය දැනෙන්නෙ නෑ අනන් මනන්,මම මැරුවෙ පිහියෙන් ඔලුවට තියල තද කරල,හැබයි විස්වාස කරපන් මම දෙපාරයි ගෙදර ගෙනත් හැදුවෙ මටම එපා උනා,දැනට අව්රුදු 5ක් වගේ වෙනව අද වෙනකම් පොකිරිස්සො කකුලුවො කෑවෙ නෑ.

    අද ගෙනාපු උනුත් මැරිලා ඉතින්.පනපිටින් ඉන්නකොට ගෙනල්ලා කාලා නෑ
    මැරුන එවුන් කවදාවත් කන්න එපා,උබ කනවනම් එක්කො කඩෙන් කාපන් නැත්තම් උබටම මරන්න වෙනව.
    ------ Post added on Oct 20, 2021 at 11:57 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මාත් ආසයි.ඕකට හරියන්නේ බත් නෙවෙයි රෝස්ට් පාන් තමා.කකුලුවො හෙන ඌෂ්ණයි හැබැයි.කාල දවසක් යනකම් මූණයි කකුල් දෙකයි ගිනි ගන්නව වගේ.
    මමත් කාල තියෙන්නෙ මැරුන උන් තමා.මරල කන්න නම් බෑ කොහොමත්.මෙච්චර කාලෙකට අවුලක් නම් වෙලා නෑ මැරුන කකුලුවො කෑව කියල
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මචන් මම හිතනව උබ කකුලුවො ගෙදර ගෙනත් කාල නැතුව ඇති කියල, කකුලුවා සහ පොකිරිස්සා උයන්න ගන්න අන්තිම මොහොත වෙනකම් පන පිටින් තියාගන්න ඕන,මැරුන එකෙක් කවදාවත් කන්න හොද නෑ.ගොඩක් එවුන් කරන්නෙ නටන උනුවතුරට දානව,නැත්තම් පිහියක් අරගෙන උගෙ ඔලුවට තියල අනිනනව,එහෙමත් නැත්තම් අයිස් වල දාල තියල අරගෙන මරනව.සමහර අය පනපිටින් අඩු ටික ගලවනව,මම කඩෙන් ඕන තරම් කාල තියෙනව,ඊට පස්සෙ ගෙදරත් ගෙනාව,කකුලුවා සහ පොකිරිස්ස මාර දුකක් විදල මැරෙන්නෙ,මිනිස්සු එක එක කතා කියනව අරහෙම කරොත් ඌට වැඩිය දැනෙන්නෙ නෑ අනන් මනන්,මම මැරුවෙ පිහියෙන් ඔලුවට තියල තද කරල,හැබයි විස්වාස කරපන් මම දෙපාරයි ගෙදර ගෙනත් හැදුවෙ මටම එපා උනා,දැනට අව්රුදු 5ක් වගේ වෙනව අද වෙනකම් පොකිරිස්සො කකුලුවො කෑවෙ නෑ.
    ඔව් මම කාලම නෑ :( මිනිස්සු කියයි ඉතින් මොකද සතාට රිදෙන නොරිදෙන එක උන්ට දැනෙන්නෙ නෑනෙ :( ඒක හොඳයි මචන් නතර කරපු එක. උබ කියද්දිත් අවුල් අවුල් වගේ මට.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    ඔව් මම කාලම නෑ :( මිනිස්සු කියයි ඉතින් මොකද සතාට රිදෙන නොරිදෙන එක උන්ට දැනෙන්නෙ නෑනෙ :( ඒක හොඳයි මචන් නතර කරපු එක. උබ කියද්දිත් අවුල් අවුල් වගේ මට.
    Math pokirisso kala ne kakuluwo beda gatta wedding ekaka weri mara gathe kewada nadda hari matakayak ne
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    Math pokirisso kala ne kakuluwo beda gatta wedding ekaka weri mara gathe kewada nadda hari matakayak ne
    උන්ගෙ කන්න තියෙන්නෙ මොකක්ද බන් ඇත්තටම? මස් නෑනෙ?
     
    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    Math pokirisso kala ne kakuluwo beda gatta wedding ekaka weri mara gathe kewada nadda hari matakayak ne
    කන්න ඇති බන් 🤣

    උන්ගෙ කන්න තියෙන්නෙ මොකක්ද බන් ඇත්තටම? මස් නෑනෙ?
    අඩු තමයි ඉතින්,අඩු ලොකුයි කියන්නෙ බඩුම තමයි.
    ------ Post added on Oct 21, 2021 at 1:45 AM

    මාත් ආසයි.ඕකට හරියන්නේ බත් නෙවෙයි රෝස්ට් පාන් තමා.කකුලුවො හෙන ඌෂ්ණයි හැබැයි.කාල දවසක් යනකම් මූණයි කකුල් දෙකයි ගිනි ගන්නව වගේ.
    මමත් කාල තියෙන්නෙ මැරුන උන් තමා.මරල කන්න නම් බෑ කොහොමත්.මෙච්චර කාලෙකට අවුලක් නම් වෙලා නෑ මැරුන කකුලුවො කෑව කියල
    උයද්දි මුරුංගා කොල දානව සැර අඩු වෙන්න,උබ කාල ඇත්තෙ කඩෙන් නේද? කඩවල් වලත් ගෙනත් එවෙලෙ තමයි මරන්නෙ,උයල ෆ්‍රිජ් එකේ දාල තියගන්න පුලුවන්,ඒත් මැරිච්ච එවුන් ගෙනත් හදන එක තෙරුමක් නෑ මොකද අපි දන්නෙ නෑනෙ කවද මැරුනද කියල,අරූ ගෙනාපු එවුන් පැත්ත පලාතෙ ඉන්න බැරුව ගදගැහුවෙ ඒකයි.ඒකනෙ ඔකුන්ව ටැංකි වල දාල අන්තිම වෙනකම් පන පිටින් තියාගන්නෙ.
    ------ Post added on Oct 21, 2021 at 1:53 AM
     
    • Haha
    Reactions: Honey Bunch

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113

    අඩු තමයි ඉතින්,අඩු ලොකුයි කියන්නෙ බඩුම තමයි.

    අඬු අස්සෙ මස් තියෙයිද, නැත්නම් මේ අඬු හපලා ගිලින්න පුලුවන්ද? :eek:

    මට දැන් දැන් මතක් වෙනවා මචන් මම පොඩිම කාලෙ අපේ ආච්චිලගෙ දිහාටද කොහෙ ගෙනාපු වෙලාවක මම මේ කට්ට පාට කරලා බිත්තියෙ එල්ලන් හිටියා... :rofl::baffled:
    ------ Post added on Oct 21, 2021 at 2:10 AM
     
    • Haha
    Reactions: ninjah2

    ඔව් මචන් ලොකු අඩු මස් වැඩියි,අඩු ගිලින්න බෑ,අනික උයද්දි අඩු තලල දැම්මෙ නැත්තම් කද්දි එපා වෙනව,ඔය අඩු ක්‍රෂ් කරන්න ටූල් පවා තියෙනව.
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ඔව් මචන් ලොකු අඩු මස් වැඩියි,අඩු ගිලින්න බෑ,අනික උයද්දි අඩු තලල දැම්මෙ නැත්තම් කද්දි එපා වෙනව,ඔය අඩු ක්‍රෂ් කරන්න ටූල් පවා තියෙනව.
    :eek: එල එල මචන්
     
    • Like
    Reactions: ninjah2

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කකුළුවො ගන්න ඕන ලොකුම උන්.පොඩි උන්ගෙ කන්න දෙයක් නෑ.කකුළුවගෙ හොඳම මස් ටික තියෙන්නෙ ඉස්සරහ අඬු දෙකේ.ඒක නිසා ඒ අඬු දෙක ලොකු උන් බලල ගන්න ඕන.පණ පිටිං කපල විනාඩි 15ක් ෆ්‍රීසර් ඵකේ දාල තියල තමා හදන්න ඕන..පව් පිං බලල නම් ඉතිං කකුළුවො රසට කන්න බෑ..මැරුණට පස්සෙ කකුළුවන්ගෙන් වැඩක් නෑ..පැය දෙක තුනෙන් මස් දියවෙනවා..ඒක නිසා මැරුණ කකුළුවො අරන් වැඩක් නෑ..
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මමත් පෙරීදා ගෙනල්ලා හැදුවා, 1kg 300/= , කට්ට ගලවලා ඇතුල හොදට හෝදලා ගන්ඩ ඕනි එතකොට ගද නෑ, මිරිසට හදලා පොල් කිරි පොඩ්ඩක් දාලා අන්තිමට මුරුංගා කොල ටිකක් දැම්මම පට්ට
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කන්න ඇති බන් 🤣

    අඩු තමයි ඉතින්,අඩු ලොකුයි කියන්නෙ බඩුම තමයි.
    ------ Post added on Oct 21, 2021 at 1:45 AM

    උයද්දි මුරුංගා කොල දානව සැර අඩු වෙන්න,උබ කාල ඇත්තෙ කඩෙන් නේද? කඩවල් වලත් ගෙනත් එවෙලෙ තමයි මරන්නෙ,උයල ෆ්‍රිජ් එකේ දාල තියගන්න පුලුවන්,ඒත් මැරිච්ච එවුන් ගෙනත් හදන එක තෙරුමක් නෑ මොකද අපි දන්නෙ නෑනෙ කවද මැරුනද කියල,අරූ ගෙනාපු එවුන් පැත්ත පලාතෙ ඉන්න බැරුව ගදගැහුවෙ ඒකයි.ඒකනෙ ඔකුන්ව ටැංකි වල දාල අන්තිම වෙනකම් පන පිටින් තියාගන්නෙ.
    ------ Post added on Oct 21, 2021 at 1:53 AM
    නෑ බං මම කෑවෙ කඩෙන් නෙවෙයි.ගෙදර හැදුවෙ.මම කඩෙන් කාල නෑ කකුලුවො.ගෙදර හදපුවම තමා කාල තියෙන්නෙ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මමත් පෙරීදා ගෙනල්ලා හැදුවා, 1kg 300/= , කට්ට ගලවලා ඇතුල හොදට හෝදලා ගන්ඩ ඕනි එතකොට ගද නෑ, මිරිසට හදලා පොල් කිරි පොඩ්ඩක් දාලා අන්තිමට මුරුංගා කොල ටිකක් දැම්මම පට්ට
    අන්න ඕකුන් තමා ගෙනාවෙ මන්