මෙහෙම කකුලුවෝ
බැදලා / කර කරලා කන සෙට් එක ඉන්නවාද? එහෙම බැදලා කන එක ශරීරයට අහිතකර නැද්ද? මොකද බහුලව "කැල්සියම් කාබනේට" වගේ දේවල් වලින් උන් ගේ කට්ට හැදිලා තියෙන්නෙ කියලා මම පොඩි කාලේ ඉගෙන ගෙන තියන නිසා.......... (කිරියේ අපේ උගත් සෙට් එක අදහස් දීගෙන යල්ලා
)
(කකුලුවා
වඩේ මිශ්‍රනයක දවටලා ගැඹුරු තෙලේ බැදලා
ඔය පින්තූර වල තියෙන්නේ)
(කකුලුවා
Last edited:




