මචං ආයුර්වේද වෙදෙකුට පෙන්නපං. මගේ ඔහොම තිබිලා වෙදෙකුට පෙන්නුවා. ඊට පස්සේ ක්රීම් එකක් වගේ එකක් දුන්නා ගාන්න. ඒකෙන් හරි ගියා.




ඔය නියපොත්ත කපපන්...අවුරුද්දකින්වත් කපල නැනෙ...ඊට පස්සෙ සබන් ටිකක් ගාල පිරිසිදුව ඉදපන්...වැවෙද්දි හරියනව..
අයිනෙන් යටට කපල සුද්ද කරොත් මොකෝ![]()
mama kalin kapala thibbe kota wennama. eth ethakotath me wage tama. udin pothu yanawa lawata.
