කකුල කැඩුනම උදවු

rayan kolla

Junior member
• Feb 23, 2015
233
10
18

මගේ කකුල 3ට කැඩිලා හරියට බැලුවොත් 4ට කලවෙන් 2පලයි ඒක ප්ලේට් කල්ලා දනිස්සෙන් පහල හුනු බැන්ඩෙජ් එතනත් අස්ති 2කම ලොකු එකයි පො ඩි එකයි ඌනේ බයික් එකේ පස්සේ වාඩි වෙලා ගින් හරවනකොට කැබ් එකක වැදිලා ප්‍රස්න ටිකක් තිනෝ අහන්න දන්න අය උදව් කරපන් ගොඩක් පින්

1හොද වෙන්න කොච්චර කල් යයිද ඉක්මන් කරන්න විදිහක් නැද්ද

2 මරදන් කඩවල යන්න බෑ මොකද සිහි නැතුව දවස් 15ක් දැඩිසත් කාරේ ඒක 1%විතර වෙන දෙයක් දිග අස්ථි කැඩුනම මේදය පෙනහැල්ලට ගින් දැනට ඔපරෙෂන් කල්ලා මාස 3ක් මැයි 3ක් වෙනකොට 😑

3 මේකේ පස්සට කැක්කුම් එනවද අවුරැදු ගානකින් ප්ලේට් අයින් කලාමත්

4මට මේ කාලේ ‌ගෙවන්න විදිහක් කියන්න ෆිල්ම් ටිවි සිරස් පොත් හරියන් නෑ

5 දන්න අය හරි ඉන්නව නම් අහලා උදව්වක් කරන්න ලොකු පිනක් 🙏