කචල් කචල්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් එම මන්ත්‍රී කණ්ඩායම අතර ඇතිවූ සංවාදය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

    පනතට විරුද්ධව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙන්ම සුළු පක්ෂවල මන්ත‍්‍රීන් කිහිප දෙනෙකු ද අදහස් පළ කර ඇත.

    ඒ හේතුවෙන් පනත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත්කරන බවත් එහි තීරණය එනතෙක් පනත ඉදිරිපත් නොකරන බවත් අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.

    ඒ අනුව මන්ත‍්‍රී කණ්ඩායම් හමුව විසදුමකින් තොරව අවසන් වී ඇත.
     
    • Like
    Reactions: pathaleiretta

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    36769261_235714640557640_8252758905982025728_n.jpg
     
    • Wow
    Reactions: kevin_levin