කජ්ජ බිසන එකට විසඳුමක් (18 ප්ලස් )

Mama Fake

Member
Apr 10, 2014
5
1
0
කජ්ජ බිසන එකට විසඳුමක් (18 ප්ලස් )

මචන් කජ්ජ බිසනවා හෝ ගහලා ...!! :oo::oo: රැට තමයි කෙස් එක :baffled::baffled:
මොකක් හරි ක්‍රීම් තියනවද ? උදේ දකිද්දී තුවාල වෙලා බන් :(:(:(

Code:
	කජ්ජ බිසන එකට විසඳුමක්...	04-10-2014 02:18 PM	eeya

ඇයි යකෝ හදිස්සි එකට බෙහෙතක් අහන්න එකට ඊයා කියන්නේ..!!:angry::angry: මම ලස්සනට කජ්ජ බිසනවා කියල දෙම්මා..!! බ***ජ කසනවා කියල දාල තිබ්බැනම් හරි මගුල :angry::angry::angry:

දෙන් මෙතන බෙහෙත් වර්ග ටිකක් තියනවා
1 කෙන්ටිඩ් බි
2 මයිකොරල්
3 Grisovin
4 වැස්ලින් හෙළති වයිට් බොඩි ලෝසන්
5 ප්රෙවෙල්
( 5ම ගැවොත් බිජ්ජවෙටෙයි වගේ :baffled::baffled::rofl:)
උත්තර 5ක් තියන හින්ද ඩොක හම්බ වෙන එක හොඳයි වගේ මට පෙන්නේ..!! අබෙයි මෙතන තියන උත්තර ටික අනිත් කස්ටියට උදව්වක් වෙයි..!!​

තැන්කු ඔක්කටම !!
 
Last edited:
  • Like
Reactions: erandap

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මයිකොරාල් කියන ක්‍රීම් එක හරියනවද කියල බලහං. කජ්ජට විතරක් නෙමෙයි ගොඩක් හමේ රෝග වලටයි, කැසිලිවලටයි මයිකොරාල් ගානවා. හැබැයි පුතේ ඩොකෙක්ගේ උපදෙස් නැතිව ඔයවගේ තැන් වල අනන්මනං ගාන්න යන්න එපා. විශේෂයෙන්ම ටොපා වගේ ගොඩක් සංවේදී තැනක නම් ගාන්නම එපා:shocked:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මයිකොරාල් කියන ක්‍රීම් එක හරියනවද කියල බලහං. කජ්ජට විතරක් නෙමෙයි ගොඩක් හමේ රෝග වලටයි, කැසිලිවලටයි මයිකොරාල් ගානවා. හැබැයි පුතේ ඩොකෙක්ගේ උපදෙස් නැතිව ඔයවගේ තැන් වල අනන්මනං ගාන්න යන්න එපා. විශේෂයෙන්ම ටොපා වගේ ගොඩක් සංවේදී තැනක නම් ගාන්නම එපා:shocked:

    :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඕක ගොඩක් වෙලාවට දහඩිය නිසා ඇතිවෙන දිලීර තත්වයක් , ඩොකෙක්ට පෙන්නපන් ක්‍රීම් එකක් හෙයි. කපු යට ඇඳුම් , මේස් වගේ දේවල් පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ
     
    Mama Fake

    Member
    Apr 10, 2014
    5
    1
    0
    කජ්ජ බිපන එක තමයි කරන්න තියෙන්නේ බන් :(

    වල්ල කපලා දාපං

    :oo::oo:

    candid B kiyala cream ekak tiyenawa.aragena gapan. pharmacy eken ahala ganin. passe avith kiyanna epa bijja haluna kiyala

    :):) ah ahannam ko

    මේකට හරි යයි

    :):)

    මයිකොරාල් කියන ක්‍රීම් එක හරියනවද කියල බලහං. කජ්ජට විතරක් නෙමෙයි ගොඩක් හමේ රෝග වලටයි, කැසිලිවලටයි මයිකොරාල් ගානවා. හැබැයි පුතේ ඩොකෙක්ගේ උපදෙස් නැතිව ඔයවගේ තැන් වල අනන්මනං ගාන්න යන්න එපා. විශේෂයෙන්ම ටොපා වගේ ගොඩක් සංවේදී තැනක නම් ගාන්නම එපා:shocked:

    :(:(:(

    ඕක ගොඩක් වෙලාවට දහඩිය නිසා ඇතිවෙන දිලීර තත්වයක් , ඩොකෙක්ට පෙන්නපන් ක්‍රීම් එකක් හෙයි. කපු යට ඇඳුම් , මේස් වගේ දේවල් පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ
    :):)

    dokek hamba wenna palayan wade del karaganne nathuwa.....

    Echcharama awulak nna machan but hitapu gama rata kasanawa:baffled::baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Candid_B_cream.jpg
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    machan balapan kasana area eka kasanakota sudu patata skin eke thiyenawada. nikan pulli wage? oka dadiya nisa ethi wena seen ekak. dilirayak.
    mata mathaka vidihata thibba hoda cream ekak eke nama "preverel " wenna one. rs 500 wage wenne. 2 days wage gana kota nethi wela yanawa.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මයිකොරාල් කියන ක්‍රීම් එක හරියනවද කියල බලහං
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අය්යො මචන් සුලු දෙයක් මටත් ලගදි ඔය වගේ සීන් එකක් හැදිල ඉකිලි වල ෆොටො එකක් ගහගෙන ගිහින් පෙන්නුවා ඩොකාට ලෙඩි ඩොකියක් හිටියෙ.දුන්න බෙහෙත එක වඩියයි ගෑවෙ සින් ගාල නැති වුනා. ලැජ්ජා වෙවී ඉන්නෙ නැතුව ගිහින් පෙන්පන්.
     
    Mama Fake

    Member
    Apr 10, 2014
    5
    1
    0
    machan balapan kasana area eka kasanakota sudu patata skin eke thiyenawada. nikan pulli wage? oka dadiya nisa ethi wena seen ekak. dilirayak.
    mata mathaka vidihata thibba hoda cream ekak eke nama "preverel " wenna one. rs 500 wage wenne. 2 days wage gana kota nethi wela yanawa.

    ඇහෙම නෑ මචන්..!! තැන්කු මචන් මේ උත්තර වෙන කාට හරි ප්‍රයෝජන වෙනවා :):)
     
    Mama Fake

    Member
    Apr 10, 2014
    5
    1
    0
    අය්යො මචන් සුලු දෙයක් මටත් ලගදි ඔය වගේ සීන් එකක් හැදිල ඉකිලි වල ෆොටො එකක් ගහගෙන ගිහින් පෙන්නුවා ඩොකාට ලෙඩි ඩොකියක් හිටියෙ.දුන්න බෙහෙත එක වඩියයි ගෑවෙ සින් ගාල නැති වුනා. ලැජ්ජා වෙවී ඉන්නෙ නැතුව ගිහින් පෙන්පන්.

    බලලා අන්තිමට ඕක තමයි කරන්න වෙන්නේ :baffled::baffled: