කජ්ජ බිසන එකට විසඳුමක් (18 ප්ලස් )

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
වැස්ලින් හේල්ති වයිට් බොඩි ලෝෂන් ගාපන්...
  • :baffled:අහවල් තැන ඔය එක එක ක්‍රීම් වර්ග උලන එක ටිකක බයානකයි මොකද උස්නත්වය පිට වෙන්න ඕනෙ නෙ ඔවා උලාල හහීට් එක වැඩි උනොත්:dull:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

  • :baffled:අහවල් තැන ඔය එක එක ක්‍රීම් වර්ග උලන එක ටිකක බයානකයි මොකද උස්නත්වය පිට වෙන්න ඕනෙ නෙ ඔවා උලාල හහීට් එක වැඩි උනොත්:dull:
:lol:
ඒ හරිය වේලීම වැඩි කමටයි කසන්නේ,
බොඩි ලෝෂන් ගැවම හොඳ වෙනවා...:)
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Mayikon power kiyanne kumakda?:baffled::baffled:
මේකට බිල්ලෝ
105.jpg
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඩොකෙක්ට පෙන්නපන් යකෝ..... ඩොකා උබේ කජ්ජ බලන්න යන්නේ නෑ.... :rofl: බෙහෙතක් දෙයි..... :yes: