Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කජුඇටේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් මැදිවියේ ජෝඩුවක් ටී.වී. බල බල ඉන්නවලු ගෙදර සාලෙට වෙලා, මනුස්සය රටකජු ගොට්ටක් ලග තියාගෙන ඕක කකා ටී වී බලනවලු. මූ මේක කන්නෙත් අමුතු විදිහට, රටකජු ඇටේ උඩ දාලා කටට දාගන්නවලු. ඉතින් ඔහොම ඇටයක් උඩ දාපු වෙලාවේ ගෑනි මොකක්ද ප්රුශ්නයක් අහලා ඒකට උත්තර දෙන්න ගෑනි දිහා බැලුවම රට කජු ඇටේ වැටිච්චි කන ඇතුලටම. මල හත්ඉලව්වයි දැන් ගෑනියි මිනි...හයි දෙන්නම එකතු වෙලා ඕක ගන්න හදනවලු ඒත් වෙන්නෙම ඇතුලටම යන එක විතරලු. දැන් වැඩේ හරියන්නෙම නැති හින්දා ලෑස්ති උනාලු ඉස්පිරිතාලෙට යන්න.

ඔන්න ඉතින් යන්න එලියට බහිද්දිම උඩ තට්ටුවේ පාඩම් කර කර හිටපු මේ ඩබලගේ දොනියැන්දා පාඩම් උගන්න අවිත් හිටපු කොලුගැටයයි දුවගෙන ආවලු මේ කලබලේට. ඉතින් දැන් උන් දෙන්නටත් කිව්වලු වෙච්ච අකරතැබ්බය. ඔක අහන් හිටපු කොල්ල කිව්වලු අයියෝ මම ඕක අරන් දෙන්නම් කියල තාත්තව පුටුවක වාඩි කරල ඇගිලි දෙකක් නහයට ගහල කිවවලු හයියෙන් පිබින්න කියල. ඕක කරා විතරයි රට කජු ඇටේ එලියට ආවලු . ඒක දැකපු අම්මයි දුවයි උඩ පැන්නලු සතුටට. දැන් ඉතින් ඔක්කොම ජරමර ඉවර වෙලා ඕවත් මහලොකු කජ්ජක්ද ගානට ආයෙත් ගියාලු පාඩම් කරන්න........

දැන් අම්මට සතුටුයිලු ඉතින් ගෑනි , මනුස්සයගෙන් ඇහුවලු “අනේ ෂෝක් නේද? අනේ හරි සීදේවි දක්ෂ දරැවෙක් නේද? ඔයා හිතන්නේ ඒ ළමය ලොකු උනාම කවුරු වෙයිද කියලා?...........”

තාත්තා කිව්වලු....

“ඕකා මොකා නොවුනත් ඇගිලි දෙකෙන් ආපු ගදෙන්නම් කියන්න පුලුවන් ඌ අනිවාර්යයෙන්ම අපේ බෑනා වෙයි ...... “කියලා.

++++REP

[QUOTE="nasarani kolla, post: 10640335, member: 363550"] [B][SIZE=5]ඔන්න ඉතින් මැදිවියේ ජෝඩුවක් ටී.වී. බල බල ඉන්නවලු ගෙදර සාලෙට වෙලා, මනුස්සය රටකජු ගොට්ටක් ලග තියාගෙන ඕක කකා ටී වී බලනවලු. මූ මේක කන්නෙත් අමුතු විදිහට, රටකජු ඇටේ උඩ දාලා කටට දාගන්නවලු. ඉතින් ඔහොම ඇටයක් උඩ දාපු වෙලාවේ ගෑනි මොකක්ද ප්රුශ්නයක් අහලා ඒකට උත්තර දෙන්න ගෑනි දිහා බැලුවම රට කජු ඇටේ වැටිච්චි කන ඇතුලටම. මල හත්ඉලව්වයි දැන් ගෑනියි මිනි...හයි දෙන්නම එකතු වෙලා ඕක ගන්න හදනවලු ඒත් වෙන්නෙම ඇතුලටම යන එක විතරලු. දැන් වැඩේ හරියන්නෙම නැති හින්දා ලෑස්ති උනාලු ඉස්පිරිතාලෙට යන්න. ඔන්න ඉතින් යන්න එලියට බහිද්දිම උඩ තට්ටුවේ පාඩම් කර කර හිටපු මේ ඩබලගේ දොනියැන්දා පාඩම් උගන්න අවිත් හිටපු කොලුගැටයයි දුවගෙන ආවලු මේ කලබලේට. ඉතින් දැන් උන් දෙන්නටත් කිව්වලු වෙච්ච අකරතැබ්බය. ඔක අහන් හිටපු කොල්ල කිව්වලු අයියෝ මම ඕක අරන් දෙන්නම් කියල තාත්තව පුටුවක වාඩි කරල ඇගිලි දෙකක් නහයට ගහල කිවවලු හයියෙන් පිබින්න කියල. ඕක කරා විතරයි රට කජු ඇටේ එලියට ආවලු . ඒක දැකපු අම්මයි දුවයි උඩ පැන්නලු සතුටට. දැන් ඉතින් ඔක්කොම ජරමර ඉවර වෙලා ඕවත් මහලොකු කජ්ජක්ද ගානට ආයෙත් ගියාලු පාඩම් කරන්න........ දැන් අම්මට සතුටුයිලු ඉතින් ගෑනි , මනුස්සයගෙන් ඇහුවලු “අනේ ෂෝක් නේද? අනේ හරි සීදේවි දක්ෂ දරැවෙක් නේද? ඔයා හිතන්නේ ඒ ළමය ලොකු උනාම කවුරු වෙයිද කියලා?...........” තාත්තා කිව්වලු.... [/SIZE][/B] [B] [/B] [B][SIZE=5][COLOR=DarkRed]“ඕකා මොකා නොවුනත් ඇගිලි දෙකෙන් ආපු ගදෙන්නම් කියන්න පුලුවන් ඌ අනිවාර්යයෙන්ම අපේ බෑනා වෙයි ...... “[/COLOR]කියලා.[/SIZE][/B] :lol::lol::lol::lol::lol::lol::lol::lol:++++REP [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom