Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කටට ගත්තොට් 500 යි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටට ගත්තොට් 500 යි...

ඔන්න පොඩි කක්කි කතාවක් කියන්න යන්නේ... මේක කලින් අහලා තියෙනම් සොරි තමයි...

ඔන්න එකව්යයාපාරිකයෙක් දවසක් ගියාලු කැසිනෝ එකකට... සූදු කෙලින්න හිතාගෙන ඔහොම ගිහින් මිනිහා අතේ තිබ්බ සබ්බසකලමනාවම ඉවර වෙන්නම ඔට්ටු දාලා පැරදිලා හතේ හත වැදිලා එලියට ආවලු....

ඇවිත් කැසිනෝ පෝට් එකට ඉස්සරහින් නවත්තලා තිබ්බ ටැක්සි පොට් එකේ ඒ වෙද්දි ඉතුරු වෙලා තිබ්බ එකම එක ටැක්සියකට එහෙම ගොඩ වෙලාකාරිය ඇහුවලු ටැක්සි කාරයාගෙන් ගෙවල් ලඟට යන්න කීයක් ගන්නවාද කියලා...

මූ කිව්වලු "රුපියල් 500 ක් දෙන්න මහත්තයා කියලා..." දැන් මූ ලඟ අතේ සතේ නැහැනේ.... මූ ශේප් එකේ ටැක්සි කාරයාට කිව්වලු "මෙහෙමයි මචෝ මම ලඟදැන් සල්ලි නෑ ඔක්කොම පැරදුනා.. අද මාව නිකන් ගිහිල්ලා දාපන් අනික රෑ නිසා බසුත් නැහැනේ මම අනික් සතියේ ආවමමේ 500 දෙන්නම් කියලා...."

ඕක ඇහුවම ටැක්සි කාරයාට මල පැනලා බැන්නලු බැනිල්ලක් අදාල බුවාට.. මොකද ටැක්සිකාරයත් ඔයිට කලින් ටින් කිරි කාලා තිබ්බ නිසා... මූ කොච්චරවත් බැගෑපත් වුනත් ටැක්සි කාරයා නෙමෙයිලු පඩේකටවත්ගණන් ගත්තේ... අන්තිමට මූට බැහැලා කිලෝමීරට් 15 ක් විතර පයින් කොටන සිද්ද උනාලු මහ පාන්දර ගෙදර යන්න....

ඔහොම සති දෙකක් විතර කාලය ගත උනාලු.. මාසේ පඩිය ගත්තු ගමන් ආයේ මේ පොර ආවලු දවසක් කැසිනෝ පොට්එකට කැසිනෝ ගහන්න හිතාගෙන... එදා පොරගේ ඩේ එකලු.. ගහන ගහන එක දිනුම්ලු... අන්තිමට පොර බර ගානකුත් හොයාගෙන ටිකක් කලියෙන් එදා ගෙදර යන්න කියලා හිතන් කැසිනෝ පොට් එකෙන් එලියට බැස්සලු...

කලින් නිසා එදානම් ටැක්සි පොට් එකෙත් ටැක්සි 10 ක් විතර තියනවලු... මූ පොඩ්ඩක් විපරම් පාර දාද්දි දැක්කලු එදා මූට බැනලා එලවගත්තු බුවා ඉන්නවා පස්සටම වෙන්න තමුන්ගේ ටැක්සියත් තියාගෙන ඇතුලට වෙලා පත්තරයකුත් කියව කියවා...

කලින් දවසේ මූට කළ බලු වැඩේට හිටපන් තොට පාඩමක් උගන්නන්නම් කියලා හිතාගෙන අපේ බුවා පොර වගේ ගියාලු පලවෙනිම ටැක්සියට.ගිහින් ඇහුවලු ඒ ටැක්සි කාරයාගෙන් තමුන්ගේ ගේ ලගය යන්න කීයක් ගන්නවාද කියලා..

ඒ ටැක්සිකාරයා කිව්වලු "මහත්තයා රුපියල් 500ක් ගන්නවා" කියලා... ඊට පස්සේ අපේ බුවා කිව්වලු "මම තමුසෙට රුපියල් 1000ක් ම දෙන්නම් හැබැයි යන ගමන් ඉතුරු 500 ට හිලව් වෙන්න මගේ අහවල් එක කටට ගන්න ඕනැයි කියලා...."

ඕක ඇහුවම ටැක්සි කාරයාට මල පැන්නලු.. මල පැනලා අපේ බුවාට බැන්නලු "මහත්තයා මට කියලා කන පලා ගන්නැතුව ඕක කරන්න කැමති එකෙක්ගේ ටැක්සියක යනවා" කියලා..

මූ ඉතින් බැහැලා ගිහින් නැග්ගලු දෙවනි ටැක්සියට ඒකෙත් උනේ අර දේ මයිලු..ඒ ටැක්සිකාරයත් මල පැනලා මූට බැනලා එලව ගත්තලු.. අපේ බුවත් ඔහොම 9 වෙනි ටැක්සිය දක්වා බැනුම් අහ අහා නැග නැග බැහැ බැහැ ගිහින් පොරට එදා පල් ටෝක් එකක් දීලා මහ රැ පයින් යන්න පෝරියල් එක සෙට් කල එකාගෙත් ටැක්සියට ගොඩ වෙලා තමුන්ගේ තැනට යන්න කීයක් ගන්නවාද කියලා ඇහුවලු...

පුරුදු පරිදි ටැක්සි කාරයා කිව්වලු "රුපියල් 500 ක් දෙන්න කියලා..." ඊට පස්සේ මූ "හරි එහෙනම් යමු"යි කියලා යන්න කැමති උනාලු...

ඊට පස්සේ අර ටැක්සි කාරයා ඉතුරු ටැක්සි නමයෙම කට්ටිය පුදුමයෙන් බලන් ඉද්දි පොර වගේ අරුන්ට අතත් වනාගෙනම අපේ බුවත් එක්ක යන්න ගියාලු....

ඔන්න ඔහොමයි ටැක්සි කාරයාට රිටර්න් එක දුන්නේ....

[QUOTE="luckyluke111, post: 14100726, member: 440453"] [b]කටට ගත්තොට් 500 යි...[/b] [B][FONT=Arial][SIZE=4][COLOR=DarkRed]ඔන්න පොඩි කක්කි කතාවක් කියන්න යන්නේ... මේක කලින් අහලා තියෙනම් සොරි තමයි... ඔන්න එකව්යයාපාරිකයෙක් දවසක් ගියාලු කැසිනෝ එකකට... සූදු කෙලින්න හිතාගෙන ඔහොම ගිහින් මිනිහා අතේ තිබ්බ සබ්බසකලමනාවම ඉවර වෙන්නම ඔට්ටු දාලා පැරදිලා හතේ හත වැදිලා එලියට ආවලු....:frown::frown::frown: ඇවිත් කැසිනෝ පෝට් එකට ඉස්සරහින් නවත්තලා තිබ්බ ටැක්සි පොට් එකේ ඒ වෙද්දි ඉතුරු වෙලා තිබ්බ එකම එක ටැක්සියකට එහෙම ගොඩ වෙලාකාරිය ඇහුවලු ටැක්සි කාරයාගෙන් ගෙවල් ලඟට යන්න කීයක් ගන්නවාද කියලා... :eek::eek::eek: මූ කිව්වලු [SIZE=4]"[/SIZE]රුපියල් 500 ක් දෙන්න මහත්තයා කියලා..." දැන් මූ ලඟ අතේ සතේ නැහැනේ.... මූ ශේප් එකේ ටැක්සි කාරයාට කිව්වලු "මෙහෙමයි මචෝ මම ලඟදැන් සල්ලි නෑ ඔක්කොම පැරදුනා.. අද මාව නිකන් ගිහිල්ලා දාපන් අනික රෑ නිසා බසුත් නැහැනේ මම අනික් සතියේ ආවමමේ 500 දෙන්නම් කියලා...." :confused::confused::confused: ඕක ඇහුවම ටැක්සි කාරයාට මල පැනලා බැන්නලු බැනිල්ලක් අදාල බුවාට.. මොකද ටැක්සිකාරයත් ඔයි[/COLOR][/SIZE][/FONT][/B][B][FONT=Arial][SIZE=4][COLOR=DarkRed][B][FONT=Arial][SIZE=4][COLOR=DarkRed]ට[/COLOR][/SIZE][/FONT][/B] කලින් ටින් කිරි කාලා තිබ්බ නිසා... මූ කොච්චරවත් බැගෑපත් වුනත් ටැක්සි කාරයා නෙමෙයිලු පඩේකටවත්ගණන් ගත්තේ... අන්තිමට මූට බැහැලා කිලෝමීරට් 15 ක් විතර පයින් කොටන සිද්ද උනාලු මහ පාන්දර ගෙදර යන්න....:nerd::nerd::nerd: ඔහොම සති දෙකක් විතර කාලය ගත උනාලු.. මාසේ පඩිය ගත්තු ගමන් ආයේ මේ පොර ආවලු දවසක් කැසිනෝ පොට්එකට කැසිනෝ ගහන්න හිතාගෙන... එදා පොරගේ ඩේ එකලු.. ගහන ගහන එක දිනුම්ලු... අන්තිමට පොර බර ගානකුත් හොයාගෙන ටිකක් කලියෙන් එදා ගෙදර යන්න කියලා හිතන් කැසිනෝ පොට් එකෙන් එලියට බැස්සලු... කලින් නිසා එදානම් ටැක්සි පොට් එකෙත් ටැක්සි 10 ක් විතර තියනවලු... මූ පොඩ්ඩක් විපරම් පාර දාද්දි දැක්කලු එදා මූට බැනලා එලවගත්තු බුවා ඉන්නවා පස්සටම වෙන්න තමුන්ගේ ටැක්සියත් තියාගෙන ඇතුලට වෙලා පත්තරයකුත් කියව කියවා... කලින් දවසේ මූට කළ බලු වැඩේට හිටපන් තොට පාඩමක් උගන්නන්නම් කියලා හිතාගෙන අපේ බුවා පොර වගේ ගියාලු පලවෙනිම ටැක්සියට[SIZE=4].:cool::cool::cool:[/SIZE]ගිහින් ඇහුවලු ඒ ටැක්සි කාරයාගෙන් තමුන්ගේ ගේ ලගය යන්න කීයක් ගන්නවාද කියලා.. ඒ ටැක්සිකාරයා කිව්වලු "මහත්තයා රුපියල් 500ක් ගන්නවා" කියලා... ඊට පස්සේ අපේ බුවා කිව්වලු "මම තමුසෙට රුපියල් 1000ක් ම දෙන්නම් හැබැයි යන ගමන් ඉතුරු 500 ට හිලව් වෙන්න මගේ අහවල් එක කටට ගන්න ඕනැයි කියලා....[SIZE=4]" :shocked::shocked::shocked:[/SIZE] ඕක ඇහුවම ටැක්සි කාරයාට මල පැන්නලු.. මල පැනලා අපේ බුවාට බැන්නලු "මහත්තයා මට කියලා කන පලා ග[/COLOR][/SIZE][/FONT][/B][B][FONT=Arial][SIZE=4][COLOR=DarkRed][B][FONT=Arial][SIZE=4][COLOR=DarkRed]න්[/COLOR][/SIZE][/FONT][/B]නැතුව ඕක කරන්න කැමති එකෙක්ගේ ටැක්සියක යනවා" කියලා.. :frown::frown::frown: මූ ඉතින් බැහැලා ගිහින් නැග්ගලු දෙවනි ටැක්සියට ඒකෙත් උනේ අර දේ මයිලු..ඒ ටැක්සිකාරයත් මල පැනලා මූට බැනලා එලව ගත්තලු.. අපේ බුවත් ඔහොම 9 වෙනි ටැක්සිය දක්වා බැනුම් අහ අහා නැග නැග බැහැ බැහැ ගිහින් පොරට එදා පල් ටෝක් එකක් දීලා මහ රැ පයින් යන්න[SIZE=4] [/SIZE]පෝරියල් එක සෙට් කල එකාගෙත් ටැක්සියට ගොඩ වෙලා තමුන්ගේ තැනට යන්න කීයක් ගන්නවාද කියලා ඇහුවලු... පුරුදු පරිදි ටැක්සි කාරයා කිව්වලු "රුපියල් 500 ක් දෙන්න කියලා..." ඊට පස්සේ මූ "හරි එහෙනම් යමු"යි කියලා යන්න කැමති උනාලු... ඊට පස්සේ අර ටැක්සි කාරයා ඉතුරු ටැක්සි නමයෙම කට්ටිය පුදුමයෙන් බලන් ඉද්දි පොර වගේ අරුන්ට අතත් වනාගෙනම අපේ බුවත් එක්ක යන්න ගියාලු.... :lol::lol::lol: ඔන්න ඔහොමයි ටැක්සි කාරයාට රිටර්න් එක දුන්නේ.... [/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom