Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රටහ උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටට රහට උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)

මෙන්න කුකරි මෙගා ත්රෙඩ් එකක්. තරු පහේ හෝටලයක කෑම වේලක් පූර්ණව හදා ගැනීම පිළිබද ව දැණුම්වත් කිරීමයි අරමුණ.

මෙන්න මේවා හදන්න කියල දෙනවා.......

Welcome drink

Cream of Chicken & Mushroom Soup

French Bread

Mixed Sea Food Fried Rice

Hot Garlic & Ginger Chicken

Mixed Vegetable Chop Soue

දිවුල් jelly

Welcome drink එකෙන් පටන් ගනිමු…......!!!!!!

WELCOME DRINK

අවශ්ය ද්රව්ය

1. බෝතල්කල සරුවත් සිරප් මිලි. 30

2. වැනිලා අයිස්ක්රීම් ස්වල්පයක්

3. කුඩාවට කැපූ කොමඩු මද

4. කුඩාවට කැපූ ගස්ලබු

5. කුඩාවට කැපූ ඇපල්

6. කුඩාවට කැපූ අන්නාසි

7. කුඩාවට කැපූ කෙසෙල්

8. කුඩාවට කැපූ අඹ

9. ඇත්නම් ස්ට්රෝබෙරි ගෙඩියක් දෙකක්

10. අනිවාර්යයෙන් ම විනිවිද පේන උස වීදුරුවක්

සාදන ක්රමය

ජලය මිලි.20කට සීනි සහ ලුණු ස්වල්පයක් දියකර ගන්න. මෙයට සරුවත් සිරප් මිලි 30 එක්කර කලවම් කර ගන්න. මෙම මිශුණය වීදුරුවට වක්කර ගන්න.

රූපයේ ලෙසට කපාගත් පලතුරු යොදන්න.මෙසේ යෙදීමට හේතුව පාට කෙමෙන් තදපාටට එනලෙස දිස්වීමට සැළැස්වීමයි. (මගේ බීම එකේ නම් ඒක ටිකක් අඩුයි. හේතුව හදන කෙට පුත්තරයා ඇවිත් “බලන්න” වීදුරුව අතට ගැනීමයි)

උඩින් ම ඇපල් කැබලි යොදා මෙය ශිතකරණයක තබන්න. පසුව එය මතට අයිස්ක්රීම් ස්වල්පයක් එක්කරන්න.

හැන්දක් සමග පිළිගන්වන්න. ඒ මෙය කලවම් කරගෙන බීම සහ කෑම සදහායි.

[QUOTE="dath kimbula, post: 10752588, member: 329688"] [b]කටට රහට උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)[/b] [SIZE="4"][COLOR="Blue"]මෙන්න කුකරි මෙගා ත්රෙඩ් එකක්. තරු පහේ හෝටලයක කෑම වේලක් පූර්ණව හදා ගැනීම පිළිබද ව දැණුම්වත් කිරීමයි අරමුණ. මෙන්න මේවා හදන්න කියල දෙනවා....... [B]Welcome drink Cream of Chicken & Mushroom Soup French Bread Mixed Sea Food Fried Rice Hot Garlic & Ginger Chicken Mixed Vegetable Chop Soue දිවුල් jelly[/B] Welcome drink එකෙන් පටන් ගනිමු…......!!!!!! [B][SIZE="5"][COLOR="RoyalBlue"]WELCOME DRINK[/COLOR][/SIZE][/B] [B][COLOR="RoyalBlue"]අවශ්ය ද්රව්ය[/COLOR][/B] [IMG]http://img838.imageshack.us/img838/5932/drink1.jpg[/IMG] 1. බෝතල්කල සරුවත් සිරප් මිලි. 30 2. වැනිලා අයිස්ක්රීම් ස්වල්පයක් 3. කුඩාවට කැපූ කොමඩු මද 4. කුඩාවට කැපූ ගස්ලබු 5. කුඩාවට කැපූ ඇපල් 6. කුඩාවට කැපූ අන්නාසි 7. කුඩාවට කැපූ කෙසෙල් 8. කුඩාවට කැපූ අඹ 9. ඇත්නම් ස්ට්රෝබෙරි ගෙඩියක් දෙකක් 10. අනිවාර්යයෙන් ම විනිවිද පේන උස වීදුරුවක් [B][SIZE="4"][COLOR="RoyalBlue"]සාදන ක්රමය[/COLOR][/SIZE][/B] ජලය මිලි.20කට සීනි සහ ලුණු ස්වල්පයක් දියකර ගන්න. මෙයට සරුවත් සිරප් මිලි 30 එක්කර කලවම් කර ගන්න. මෙම මිශුණය වීදුරුවට වක්කර ගන්න. [IMG]http://img40.imageshack.us/img40/7127/drink2v.jpg[/IMG] රූපයේ ලෙසට කපාගත් පලතුරු යොදන්න.මෙසේ යෙදීමට හේතුව පාට කෙමෙන් තදපාටට එනලෙස දිස්වීමට සැළැස්වීමයි. (මගේ බීම එකේ නම් ඒක ටිකක් අඩුයි. හේතුව හදන කෙට පුත්තරයා ඇවිත් “බලන්න” වීදුරුව අතට ගැනීමයි) උඩින් ම ඇපල් කැබලි යොදා මෙය ශිතකරණයක තබන්න. පසුව එය මතට අයිස්ක්රීම් ස්වල්පයක් එක්කරන්න. [IMG]http://img11.imageshack.us/img11/246/drink3m.jpg[/IMG] හැන්දක් සමග පිළිගන්වන්න. ඒ මෙය කලවම් කරගෙන බීම සහ කෑම සදහායි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom