Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රටහ උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුප් එක

Cream of Chicken & Mushroom soup එක සාදන ආකාරය කළිනුත් පලකලා. ත්‍රෙඩ් එක සම්පූර්නවීම සදහා මෙහි නැවත දාන්නම්.

Cream of Chicken & Mushroom Soup

චිකන් සහ හතු ක්‍රීම් සුප් ......(Cream of Chicken & Mushroom Soup)

අවශ්‍ය කරන දේ..

1 - සුදු ළූණු බික් 3-4ක් (සිහින්ව කපා ගන්න)

2 - සෙමී 1ක් පමන වන ඉගුරු කැබැල්ලක් (සිහින්ව කපා ගන්න)

3 - කටු රහිත කුකුළු මස් 50g (නිර්මාංශ අය මෙය ඉවත් කර හදා ගන්න)

4 - Oyster හතු 50g

5 - සිහින්ව ලියා ගත් ලීක්ස් 50g

6 - සිහින්ව ලියා ගත් කැරට් 25g

7- තරමක කෑලි කැපූ කැරට් 25g

8 - තරමක ළූණු ගෙඩියක් (සිහින්ව කපා ගන්න)

9 - නූඩ්ල්ස් හෝ මැකරෝනි 25g

අනිත් ඒවා සුවද ද්‍රව්‍ය. මේව නම් සියල්ල සුප් එකකට දාන තරමට හොදයි හේතුව එහි ගුණය සහ සුවද වැඩිකර ගන්න

10 - සැල්දිරි 25g (සිහින්ව කපා ගන්න)

11 - සේර කුඩා කැබැල්ලක් (සිහින්ව කපා ගන්න)

12 - පාස්ලි 10g (සිහින්ව කපා ගන්න)

14 - කොත්තමල්ලි කොළ 10g (සිහින්ව කපා ගන්න)

15 - ගම්මිරිස් තේ හැදි කාලක්

16 - රස අනුව ලුණු

17 - කුරුදු කුඩා කැබැල්ලක් සහ උළුහාල් ඇට 10ක් පමණ

18 - වියලි බැසිල් කොල ස්වල්පයක් (නැති උනත් කමක් නැත)

රූපයේ නැති ඒවා - රම්පෙ අගල් බාලයක කැබැල්ලක් සහ කරපිංචා කොළ 10ක් පමණ

එළවළු තෙල් මේස හැදි 3ක්

ජලය ලීටර 1ක්

සුප් එක ගණකම් කිරීමට

13 - බඩ ඉරිගු පිටි මේස හැදි 2ක්

සාදන ක්‍රමය -

සුදු ළූණු, ඉගුරු කුකුළු මස්, Oyster හතු, ලීක්ස් 25g, කෑලි කැපූ කැරට් 25g, ළූණු, සැල්දිරි, සේර, පාස්ලි, කොත්තමල්ලි කොළ, ගම්මිරිස්, ලුණු, කුරුදු, උළුහාල්, වියලි බැසිල් කොල, රම්පෙ, කරපිංචා සියල්ල එළවළු තේල් මේස හැදි 1ක් සමග හොදින් බැද ගන්න. (රුපයේ අ) පදමට බැදි ආ පසු (රුපයේ ආ) එය වතුර ස්වල්පයක් සමග බ්ලෙන්ඩරයක් දමා ක්‍රීම් එකක් වන තුරු හොදින් අඹරා ගන්න. (රුපයේ ඇ සහ ඈ)

ඉතිරි ළූණු, සිහින්ව ලියා ගත් ලීක්ස්, සිහින්ව ලියා ගත් කැරට්, නූඩ්ල්ස් හෝ මැකරෝනි, ඉතිරි තෙල් මේස හැදි 2 සමග විනාඩි 3ක් පමණ බැද ගන්න. (රුපයේ ඉ). මේ බැදෙන මිශ්‍රණයට ගසා ගත් ක්‍රීම් එක මිශ්‍රකර, එ සැනින්ම ජලය මිලී ලීටර් 950ක් එකතු කරන්න. (රුපයේ ඊ) මෙය මද ගින්නේ බුබුලු දමන තෙක් පිස ගන්න. මිශ්‍රණය බුබුළු දමන විට ඉතිරි ජලය මිලි ලීටර් 50 ට බඩ ඉරිගු පිටි මේස හැදි 2 දියකර සුප් එකට එක්කර,(රුපයේ උ සහ ඌ) විනාඩි 5ක් පමණ පිස ගන්න.

මෙවිට සුප් එක මෙලෙස දිස්වේ.

මෙලෙස පිළිගන්වන්න........

මේ සුප් ප්‍රමාණය 4-5 දෙනෙකුට සෑහේ...............!!!!!!

[QUOTE="dath kimbula, post: 10752655, member: 329688"] [SIZE="4"][COLOR="Blue"][B][SIZE="5"][COLOR="RoyalBlue"]සුප් එක[/COLOR][/SIZE][/B] Cream of Chicken & Mushroom soup එක සාදන ආකාරය කළිනුත් පලකලා. ත්‍රෙඩ් එක සම්පූර්නවීම සදහා මෙහි නැවත දාන්නම්. [B][COLOR="RoyalBlue"]Cream of Chicken & Mushroom Soup[/COLOR][/B] [SIZE="5"][B]චිකන් සහ හතු ක්‍රීම් සුප් ......(Cream of Chicken & Mushroom Soup)[/B][/SIZE] අවශ්‍ය කරන දේ.. [CENTER][IMG]http://img193.imageshack.us/img193/5071/ing1.jpg[/IMG][/CENTER] 1 - සුදු ළූණු බික් 3-4ක් (සිහින්ව කපා ගන්න) 2 - සෙමී 1ක් පමන වන ඉගුරු කැබැල්ලක් (සිහින්ව කපා ගන්න) 3 - කටු රහිත කුකුළු මස් 50g (නිර්මාංශ අය මෙය ඉවත් කර හදා ගන්න) 4 - Oyster හතු 50g 5 - සිහින්ව ලියා ගත් ලීක්ස් 50g 6 - සිහින්ව ලියා ගත් කැරට් 25g 7- තරමක කෑලි කැපූ කැරට් 25g 8 - තරමක ළූණු ගෙඩියක් (සිහින්ව කපා ගන්න) 9 - නූඩ්ල්ස් හෝ මැකරෝනි 25g [B]අනිත් ඒවා සුවද ද්‍රව්‍ය. මේව නම් සියල්ල සුප් එකකට දාන තරමට හොදයි හේතුව එහි ගුණය සහ සුවද වැඩිකර ගන්න[/B] [CENTER][IMG]http://img11.imageshack.us/img11/5060/ing2z.jpg[/IMG][/CENTER] 10 - සැල්දිරි 25g (සිහින්ව කපා ගන්න) 11 - සේර කුඩා කැබැල්ලක් (සිහින්ව කපා ගන්න) 12 - පාස්ලි 10g (සිහින්ව කපා ගන්න) 14 - කොත්තමල්ලි කොළ 10g (සිහින්ව කපා ගන්න) 15 - ගම්මිරිස් තේ හැදි කාලක් 16 - රස අනුව ලුණු 17 - කුරුදු කුඩා කැබැල්ලක් සහ උළුහාල් ඇට 10ක් පමණ 18 - වියලි බැසිල් කොල ස්වල්පයක් (නැති උනත් කමක් නැත) රූපයේ නැති ඒවා - රම්පෙ අගල් බාලයක කැබැල්ලක් සහ කරපිංචා කොළ 10ක් පමණ එළවළු තෙල් මේස හැදි 3ක් ජලය ලීටර 1ක් සුප් එක ගණකම් කිරීමට 13 - බඩ ඉරිගු පිටි මේස හැදි 2ක් [B][SIZE="5"]සාදන ක්‍රමය -[/SIZE][/B] [CENTER][IMG]http://img836.imageshack.us/img836/7725/step1y.jpg[/IMG][/CENTER] සුදු ළූණු, ඉගුරු කුකුළු මස්, Oyster හතු, ලීක්ස් 25g, කෑලි කැපූ කැරට් 25g, ළූණු, සැල්දිරි, සේර, පාස්ලි, කොත්තමල්ලි කොළ, ගම්මිරිස්, ලුණු, කුරුදු, උළුහාල්, වියලි බැසිල් කොල, රම්පෙ, කරපිංචා සියල්ල එළවළු තේල් මේස හැදි 1ක් සමග හොදින් බැද ගන්න. (රුපයේ අ) පදමට බැදි ආ පසු (රුපයේ ආ) එය වතුර ස්වල්පයක් සමග බ්ලෙන්ඩරයක් දමා ක්‍රීම් එකක් වන තුරු හොදින් අඹරා ගන්න. (රුපයේ ඇ සහ ඈ) [CENTER][IMG]http://img148.imageshack.us/img148/3991/step2g.jpg[/IMG][/CENTER] ඉතිරි ළූණු, සිහින්ව ලියා ගත් ලීක්ස්, සිහින්ව ලියා ගත් කැරට්, නූඩ්ල්ස් හෝ මැකරෝනි, ඉතිරි තෙල් මේස හැදි 2 සමග විනාඩි 3ක් පමණ බැද ගන්න. (රුපයේ ඉ). මේ බැදෙන මිශ්‍රණයට ගසා ගත් ක්‍රීම් එක මිශ්‍රකර, එ සැනින්ම ජලය මිලී ලීටර් 950ක් එකතු කරන්න. (රුපයේ ඊ) මෙය මද ගින්නේ බුබුලු දමන තෙක් පිස ගන්න. මිශ්‍රණය බුබුළු දමන විට ඉතිරි ජලය මිලි ලීටර් 50 ට බඩ ඉරිගු පිටි මේස හැදි 2 දියකර සුප් එකට එක්කර,(රුපයේ උ සහ ඌ) විනාඩි 5ක් පමණ පිස ගන්න. [B][SIZE="5"][CENTER]මෙවිට සුප් එක මෙලෙස දිස්වේ. [/CENTER][/SIZE][/B] [CENTER][IMG]http://img16.imageshack.us/img16/7986/soup1r.jpg[/IMG][/CENTER] [SIZE="5"][B][CENTER]මෙලෙස පිළිගන්වන්න........[/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://img96.imageshack.us/img96/5785/soup2final.jpg[/IMG][/CENTER] [B][COLOR="Purple"] මේ සුප් ප්‍රමාණය 4-5 දෙනෙකුට සෑහේ...............!!!!!![/COLOR][/B][/COLOR][/SIZE][COLOR="Blue"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom