Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රටහ උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ Main Course එක

Mixed Sea Food Fried Rice

අවශ්‍ය ද්‍රව්‍ය

1. එළවළු තෙල්

2. සෝයා සෝස්

3. ඔයිස්ටර් සෝස්

4. විනාකිරි

5. කැරට් (කුඩා කොටු ලෙස කපා ගන්න)

6. සිහින් ව ලියා ගත් ලීක්ස්

7. තරමක කැබලි ලෙස කපා ගත් ළූණු කොළ

8. රතු ළූණු (සිහින් ව ලියා ගන්න)

9. කුඩා කැබළි වලට කපා ගත් දැල්ලන්, කෙලවල්ලා වැනි මාළු, ඉස්සන්(බත් වලට මිශ්‍රකිරීම සදහා “රයිස් ඉස්සන්” ලෙස හැදින්වෙන කුඩා ප්‍රමාණ ඉස්සන් ඇත. මෙහිදි භාවිතා කලේ ලොකු ඉස්සන් බැවින් කැබලි කපා ඇත)

10. කොත්තමල්ලි කොල ස්වල්පයක්

11. සේර (සිහින් ව ලියා ගන්න)

12. ඉගුරු (සිහින් ව ලියා ගන්න)

13. බිත්තර 2ක්

14. සුදු ළූණු (සිහින් ව ලියා ගන්න)

15. ඉතාමත් සිහින් ව ලියා ගත් සැල්දිරි කදක පහල ම කොටස

16. පාස්ලි (සිහින් ව ලියා ගන්න)

17. මින්චි කොළ (සිහින් ව ලියා ගන්න)

18. ලුණු

19. ගම්මිරිස් කුඩු

20. බාස්මතී සහල් (රුපයේ නැත)

සාදන ක්‍රමය

දැල්ලන්, මාළු. ඉස්සන් බදුනකට ගෙන සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, විනාකිරි, ලුණු, ගම්මිරිස් කුඩු, සේර, ඉගුරු, සුදු ළූණු යන මේවා සමග හොදින් මිශ්‍ර කර පැය 3-4ක් පමණ “සීසන්” වීමට තබන්න.

ඉස්සන් පොතු,මාළු කටු, කුකුල් කටු ආදියට ගම්මිරිස් කුඩු, කහ, රම්පෙ, කරපිංචා,සේර ආදිය යොදා වතුරෙන් තම්බා ගෙන “ස්ටොක් වතුර” ලීටරයක් පමන සකසා ගන්න.සහල් ගරා, සෝදා, මෙම ස්ටොක් වතුර සමග තෙල් මේස හැන්සක් ද මිශ්‍රකර ඇට වෙන්වන ලෙස පිස ගන්න.

බත සැකසීම

A.තෙල් මේස හැදි 5-6ක් පමණ කට පලල් බදුනක හෝ වොක් එකක රත්වෙන්නට හරින්න. මෙයට කැරට් එක්කරන්න. කැරට් මදක් බැදුණු විට බිත්තර දෙක කඩා එයට එක්කරන්න. බිත්තරය බැදෙන විට හැන්දකින් එය විසුරුවා දමන්න. (ස්ක්‍රැම්බල් කරන්න)

B.මෙයට ම ලුනු සහ ගම්මිරිස් කුඩු එක් කරන්න.

C.බිත්තර, කැරට් මිශ්‍රණය බැදෙන විට එයටම සිහින් ව ලියාගත් රතු ළූණු, කොත්තමල්ලි කොල, සේර, ඉගුරු, සැල්දිරි, සුදු ළූණු, පාස්ලි, මින්චි කොළ එක්කරන්න. එවිටම “සීසන්” කරගත් මාළු, ඉස්සන් සහ දැල්ලන් කැබළි එක්කර හොදින් බැදෙන්නට හරින්න.

D.අවසානයට ලික්ස් සහ ළූණු කොල ද හැකි නම් කුඩා කොටු කැපූ රෙඩ් පෙපර් ටිකක් ද එක් කරන්න. මෙය මිශුකල වහාම පිසගත් බත් දමා කලවම් කරගත් යුතුය.

සාදා නිමකල Mixed Sea Food Fried Rice එක මෙලෙස දිස්වේ.

[QUOTE="dath kimbula, post: 10752824, member: 329688"] [B][SIZE="5"][COLOR="DeepSkyBlue"]අපේ Main Course එක[/COLOR][/SIZE][/B] [COLOR="Blue"][SIZE="4"] [B][COLOR="RoyalBlue"]Mixed Sea Food Fried Rice[/COLOR][/B] [COLOR="RoyalBlue"][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/COLOR] [IMG]http://img18.imageshack.us/img18/6778/rice1q.jpg[/IMG] 1. එළවළු තෙල් 2. සෝයා සෝස් 3. ඔයිස්ටර් සෝස් 4. විනාකිරි 5. කැරට් (කුඩා කොටු ලෙස කපා ගන්න) 6. සිහින් ව ලියා ගත් ලීක්ස් 7. තරමක කැබලි ලෙස කපා ගත් ළූණු කොළ 8. රතු ළූණු (සිහින් ව ලියා ගන්න) 9. කුඩා කැබළි වලට කපා ගත් දැල්ලන්, කෙලවල්ලා වැනි මාළු, ඉස්සන්(බත් වලට මිශ්‍රකිරීම සදහා “රයිස් ඉස්සන්” ලෙස හැදින්වෙන කුඩා ප්‍රමාණ ඉස්සන් ඇත. මෙහිදි භාවිතා කලේ ලොකු ඉස්සන් බැවින් කැබලි කපා ඇත) 10. කොත්තමල්ලි කොල ස්වල්පයක් 11. සේර (සිහින් ව ලියා ගන්න) 12. ඉගුරු (සිහින් ව ලියා ගන්න) 13. බිත්තර 2ක් 14. සුදු ළූණු (සිහින් ව ලියා ගන්න) 15. ඉතාමත් සිහින් ව ලියා ගත් සැල්දිරි කදක පහල ම කොටස 16. පාස්ලි (සිහින් ව ලියා ගන්න) 17. මින්චි කොළ (සිහින් ව ලියා ගන්න) 18. ලුණු 19. ගම්මිරිස් කුඩු 20. බාස්මතී සහල් (රුපයේ නැත) [B][COLOR="RoyalBlue"]සාදන ක්‍රමය[/COLOR][/B] දැල්ලන්, මාළු. ඉස්සන් බදුනකට ගෙන සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, විනාකිරි, ලුණු, ගම්මිරිස් කුඩු, සේර, ඉගුරු, සුදු ළූණු යන මේවා සමග හොදින් මිශ්‍ර කර පැය 3-4ක් පමණ “සීසන්” වීමට තබන්න. [IMG]http://img853.imageshack.us/img853/1209/rice2p.jpg[/IMG] ඉස්සන් පොතු,මාළු කටු, කුකුල් කටු ආදියට ගම්මිරිස් කුඩු, කහ, රම්පෙ, කරපිංචා,සේර ආදිය යොදා වතුරෙන් තම්බා ගෙන “ස්ටොක් වතුර” ලීටරයක් පමන සකසා ගන්න.සහල් ගරා, සෝදා, මෙම ස්ටොක් වතුර සමග තෙල් මේස හැන්සක් ද මිශ්‍රකර ඇට වෙන්වන ලෙස පිස ගන්න. [IMG]http://img231.imageshack.us/img231/6244/rice3e.jpg[/IMG] [B][COLOR="RoyalBlue"]බත සැකසීම[/COLOR][/B] A.තෙල් මේස හැදි 5-6ක් පමණ කට පලල් බදුනක හෝ වොක් එකක රත්වෙන්නට හරින්න. මෙයට කැරට් එක්කරන්න. කැරට් මදක් බැදුණු විට බිත්තර දෙක කඩා එයට එක්කරන්න. බිත්තරය බැදෙන විට හැන්දකින් එය විසුරුවා දමන්න. (ස්ක්‍රැම්බල් කරන්න) B.මෙයට ම ලුනු සහ ගම්මිරිස් කුඩු එක් කරන්න. C.බිත්තර, කැරට් මිශ්‍රණය බැදෙන විට එයටම සිහින් ව ලියාගත් රතු ළූණු, කොත්තමල්ලි කොල, සේර, ඉගුරු, සැල්දිරි, සුදු ළූණු, පාස්ලි, මින්චි කොළ එක්කරන්න. එවිටම “සීසන්” කරගත් මාළු, ඉස්සන් සහ දැල්ලන් කැබළි එක්කර හොදින් බැදෙන්නට හරින්න. D.අවසානයට ලික්ස් සහ ළූණු කොල ද හැකි නම් කුඩා කොටු කැපූ රෙඩ් පෙපර් ටිකක් ද එක් කරන්න. මෙය මිශුකල වහාම පිසගත් බත් දමා කලවම් කරගත් යුතුය. [IMG]http://img220.imageshack.us/img220/5113/rice4.jpg[/IMG] සාදා නිමකල Mixed Sea Food Fried Rice එක මෙලෙස දිස්වේ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom