Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රටහ උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hot Garlic & Ginger Chicken

අවශ්‍ය ද්‍රව්‍ය

1. බඩ ඉරිගු පිටි

2. බැදීම සදහා එළවළු තෙල්

3. විනාකිරි

4. තක්කාලි සෝස්

5. සෝයා සෝස්

6. ටෙරියාකි සෝස්

7. ඔයිස්ටර් සෝස්

8. තරමක කැබලි කැපූ කුකුළුමස්

9. ඉගුරු (ග්‍රෑම් 20ක් පමණ)

10. සුදු ළූණු (ග්‍රෑම් 30ක් පමණ)

11. සැල්දිරි අත්තක්

12. සේර මුලක්

13. කොත්තමල්ලි කොල ස්වල්පයක්

14. ලුනු. ගම්මිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ. සීනි ස්වල්පය බැගින් සහ කැබලි මිරිස් ග්‍රෑම් 30ක් පමණ

සාදන ක්‍රමය

A.ඉගුරු, සුදු ළූණු , සේර ස්වල්පයක බැගින් සහ සැල්දිරි , කොත්තමල්ලි කොල මන්චරයක් ආධාරයෙන් සියුම් ව අඹරා ගන්න.

B.ඇඹරූ ද්‍රව්‍ය මෙසේ දිස්වේ

C. & D.විනාකිරි, සෝයා සෝස්. ටෙරියාකි සෝස්, ඔයිස්ටර් සෝස්, ලුනු. ගම්මිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ සහ සීනි කුකුළු මස් වලට මිශ්‍රකර හොදින් කලවම් කර ගන්න.

මෙම මිශ්‍රණය පැය 2ක් පමණ තබන්න.

E.පසුව මෙම කුකුළු මස් කැබලි ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැද ගන්න.

F.බැදගත් කුකුළු මස් තෙල් බේරීමට තබන්න.

G.සිහින් ව ලියාගත් ඉගුරු, සුදු ළූණු , සේර තෙල් මේස හැදි 2ක් පමන රත් කර හොදින් බැද ගන්න

H.මෙයට බැදගත් කුකුළුමස් කැබලි එකතු කර ගන්න

හොදින් මිශ්‍රකර ගත් බැදුමට සෝයා සෝස්. ටෙරියාකි සෝස්, ඔයිස්ටර් සෝස් ස්වල්පය බැගින් සහ තක්කාලි සෝස් සෑහෙන ප්‍රමාණයක් එක්කරන්න. මෙයට ම කැබලි මිරිස් එක්කර ගන්න.

මෙයට ග්‍රේවි එක ගණකම් කිරීම සදහා බඩ ඉරිගු පිටි ටිකක් ජලයට දියකර එක්කර ගන්න.

සියල්ල හොදින් කලවම් කර ගන්න.

[QUOTE="dath kimbula, post: 10752900, member: 329688"] [COLOR="Blue"][SIZE="4"][B][SIZE="5"][COLOR="RoyalBlue"]Hot Garlic & Ginger Chicken[/COLOR][/SIZE][/B] [B][COLOR="RoyalBlue"]අවශ්‍ය ද්‍රව්‍ය[/COLOR][/B] [IMG]http://img43.imageshack.us/img43/3815/chicken1s.jpg[/IMG] 1. බඩ ඉරිගු පිටි 2. බැදීම සදහා එළවළු තෙල් 3. විනාකිරි 4. තක්කාලි සෝස් 5. සෝයා සෝස් 6. ටෙරියාකි සෝස් 7. ඔයිස්ටර් සෝස් 8. තරමක කැබලි කැපූ කුකුළුමස් 9. ඉගුරු (ග්‍රෑම් 20ක් පමණ) 10. සුදු ළූණු (ග්‍රෑම් 30ක් පමණ) 11. සැල්දිරි අත්තක් 12. සේර මුලක් 13. කොත්තමල්ලි කොල ස්වල්පයක් 14. ලුනු. ගම්මිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ. සීනි ස්වල්පය බැගින් සහ කැබලි මිරිස් ග්‍රෑම් 30ක් පමණ [B][COLOR="RoyalBlue"]සාදන ක්‍රමය[/COLOR][/B] [IMG]http://img215.imageshack.us/img215/2969/chicken2z.jpg[/IMG] A.ඉගුරු, සුදු ළූණු , සේර ස්වල්පයක බැගින් සහ සැල්දිරි , කොත්තමල්ලි කොල මන්චරයක් ආධාරයෙන් සියුම් ව අඹරා ගන්න. B.ඇඹරූ ද්‍රව්‍ය මෙසේ දිස්වේ C. & D.විනාකිරි, සෝයා සෝස්. ටෙරියාකි සෝස්, ඔයිස්ටර් සෝස්, ලුනු. ගම්මිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ සහ සීනි කුකුළු මස් වලට මිශ්‍රකර හොදින් කලවම් කර ගන්න. මෙම මිශ්‍රණය පැය 2ක් පමණ තබන්න. [IMG]http://img30.imageshack.us/img30/8725/chicken3o.jpg[/IMG] E.පසුව මෙම කුකුළු මස් කැබලි ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැද ගන්න. F.බැදගත් කුකුළු මස් තෙල් බේරීමට තබන්න. G.සිහින් ව ලියාගත් ඉගුරු, සුදු ළූණු , සේර තෙල් මේස හැදි 2ක් පමන රත් කර හොදින් බැද ගන්න H.මෙයට බැදගත් කුකුළුමස් කැබලි එකතු කර ගන්න [IMG]http://img535.imageshack.us/img535/6922/chicken4.jpg[/IMG] හොදින් මිශ්‍රකර ගත් බැදුමට සෝයා සෝස්. ටෙරියාකි සෝස්, ඔයිස්ටර් සෝස් ස්වල්පය බැගින් සහ තක්කාලි සෝස් සෑහෙන ප්‍රමාණයක් එක්කරන්න. මෙයට ම කැබලි මිරිස් එක්කර ගන්න. [IMG]http://img31.imageshack.us/img31/2961/chicken5s.jpg[/IMG] මෙයට ග්‍රේවි එක ගණකම් කිරීම සදහා බඩ ඉරිගු පිටි ටිකක් ජලයට දියකර එක්කර ගන්න. සියල්ල හොදින් කලවම් කර ගන්න. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom