Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රටහ උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතුරුපස සදහා දිවුල් ජෙලි

අවශ්‍ය ද්‍රව්‍ය

1. හොදින් ඉදුණු දිවුල් ගෙඩි 4ක් පමණ (හුටා....!!!දිවුල් කෝ බං...????? උනේ මේකයි මචංලා. මම අපේ බිරින්දෑට කිව්වා දිවුල් ටික නටන වතුරේ දාලා ටිකක් තැම්බෙන කන් තියල තියන්න කියලා, කටු ටිකත් වෙන ම තියල ෆෙටෝ එක ගන්න. මගේ හාදි “වැඩි හොදට” ඒක මිරිකලා ඇට අයින් කරලා දිවුල් පේස්ට් එක හදලා තියලා...!!!!!! ෆොටෝ එක ගන්න කලින් ම....මදැයි කොලා....!!!!ඒ පේස්ට් එක තමයි ඔය බාජනේ පිටින් ම තියෙන්නේ....!!!) මේ දිවුල් මදය සහ කටුව සූරා ගත් කොටසට නටන වතුර එක්කර තබා බ්ලෙන්ඩර් නොකර අතින් ඇට ඉවත් කර පේසට් එක බ්ලෙන්ඩර් කර ගත යුතුය.

2. වැනිලා එසෙන්ස් තේ හැන්දක්

3. ජෙලටින් ග්‍රෑම් 30ක පැකට්ටුවක්

4. චොකලට් බ්‍රවුන් වර්ණකය තේ හැදි බාගයක්

5. කස්ටර්ඩ් පව්ඩර් මේස හැදි 8ක් පමණ - මෙය කිරි සමග නටවා ටොපින් එකක් ලෙස භාවිතා කිරිමටය.

6. කිතුල් පැනි කෝප්ප බාගයක්

7. සීනි රස අනුව

8. ලුණු රස අනුව

සාදන ක්‍රමය

A.ජෙලටින් පැකට්ටුව උණු වතුර කෝප්ප බාගයක හොදින් දියකර ගන්න

B.දිවුල් පේස්ට් එක නිවි ඇත්නම් පමණක් එය ලිප තබා රත් කර දියකළ ජෙලටින් එයට එක් කරන්න.

C.මෙයට ම සීනි, ලුණු, කිතුල් පැණි,චොකලට් බ්‍රවුන් වර්ණකය සහ වැනිලා එක් කරන්න.

D.මෙය ජෙලි මෝල්ඩ් එකකට වත්කර ගන්න. නිවුණු පසුව ශීතකරණයක තබන්න.

ජෙලි එක ගනකම් වූ පසුව එය මෝල්ඩ් එක පිටින් ම උණුවතුර බදුනක තත්පර 30ක් පමන පාකරන්න. පැතලි පිගානක් මෝල්ඩ් එක උඩින් තබා එකවරම අනෙක් පැත්ත හරවන්න. මෙවිට ජෙලි එක මෝල්ඩ් එකෙන් ගැලවී පීගාන මතට පැමිනේ.

කස්ටර්ඩ් ටොපිංඑක දාන්න කලින් ම මගේ පුත්‍රරත්නය ජෙලි එකට වගකිව් බව එලකිරියේ සියළු දෙනා හට ගෞරව පුරස්පරව දන්වා සිටිනු රිසියෙමි.......!!!!!!!!!!!

මෙම ආහාර හැමදාම භක්ෂනය කරනු පිණිස නොවන බවත්, විශේෂ අවස්ථාවන් සදහා පමණක් වන බවත් මේ ත්‍රෙඩ් වලට මඩ ගැසීමට බලා සිටින සියළුම ෆේක් රාජෝත්තමයාණන් වහන්සේල වෙත ගෞරව බහුමාන පූර්වක ව දන්වා සිටිනු කැමැත්තෙමි.

එසේම බ්ලොග් හෝ වෙනයම් ජාලගතවන /ගත කරනු ලබන වෙනත් ඉදිරිපත් කිරීමක දී මාගේ නාමය උපුටා දැක්වීම අනවශ්‍ය බවත්, නමුත් “ගත්තේ එළකිරි.කොම් එකෙන්” යනුවෙන් දැමීම සහ ලින්ක් එක එළකිරි.කොම් වෙත යා කිරීමත් අනිවාර්යය වන බව සළකන්න.

දැනට අන් අය ගේ ඇස ගැටීමට බම්ප් එකක් දමනා ලෙසත්, සාදා පින්තූරයක් පල කොට මා දිරිමත් කරන ලෙසත් ඉල්ලා සිටිමි.....!!!!

[QUOTE="dath kimbula, post: 10753053, member: 329688"] [SIZE="4"][COLOR="Blue"][B][SIZE="5"][COLOR="RoyalBlue"]අතුරුපස සදහා දිවුල් ජෙලි[/COLOR][/SIZE][/B] [B][COLOR="RoyalBlue"]අවශ්‍ය ද්‍රව්‍ය[/COLOR][/B] [IMG]http://img508.imageshack.us/img508/423/diwul1.jpg[/IMG] 1. හොදින් ඉදුණු දිවුල් ගෙඩි 4ක් පමණ [COLOR="DeepSkyBlue"](හුටා....!!!දිවුල් කෝ බං...????? උනේ මේකයි මචංලා. මම අපේ බිරින්දෑට කිව්වා දිවුල් ටික නටන වතුරේ දාලා ටිකක් තැම්බෙන කන් තියල තියන්න කියලා, කටු ටිකත් වෙන ම තියල ෆෙටෝ එක ගන්න. මගේ හාදි “වැඩි හොදට” ඒක මිරිකලා ඇට අයින් කරලා දිවුල් පේස්ට් එක හදලා තියලා...!!!!!! ෆොටෝ එක ගන්න කලින් ම....මදැයි කොලා....!!!!ඒ පේස්ට් එක තමයි ඔය බාජනේ පිටින් ම තියෙන්නේ....!!!)[/COLOR] මේ දිවුල් මදය සහ කටුව සූරා ගත් කොටසට නටන වතුර එක්කර තබා බ්ලෙන්ඩර් නොකර අතින් ඇට ඉවත් කර පේසට් එක බ්ලෙන්ඩර් කර ගත යුතුය. 2. වැනිලා එසෙන්ස් තේ හැන්දක් 3. ජෙලටින් ග්‍රෑම් 30ක පැකට්ටුවක් 4. චොකලට් බ්‍රවුන් වර්ණකය තේ හැදි බාගයක් 5. කස්ටර්ඩ් පව්ඩර් මේස හැදි 8ක් පමණ - මෙය කිරි සමග නටවා ටොපින් එකක් ලෙස භාවිතා කිරිමටය. 6. කිතුල් පැනි කෝප්ප බාගයක් 7. සීනි රස අනුව 8. ලුණු රස අනුව [B][COLOR="RoyalBlue"]සාදන ක්‍රමය[/COLOR][/B] [IMG]http://img204.imageshack.us/img204/2976/diwul2.jpg[/IMG] A.ජෙලටින් පැකට්ටුව උණු වතුර කෝප්ප බාගයක හොදින් දියකර ගන්න B.දිවුල් පේස්ට් එක නිවි ඇත්නම් පමණක් එය ලිප තබා රත් කර දියකළ ජෙලටින් එයට එක් කරන්න. C.මෙයට ම සීනි, ලුණු, කිතුල් පැණි,චොකලට් බ්‍රවුන් වර්ණකය සහ වැනිලා එක් කරන්න. D.මෙය ජෙලි මෝල්ඩ් එකකට වත්කර ගන්න. නිවුණු පසුව ශීතකරණයක තබන්න. [IMG]http://img31.imageshack.us/img31/2102/diwul3.jpg[/IMG] ජෙලි එක ගනකම් වූ පසුව එය මෝල්ඩ් එක පිටින් ම උණුවතුර බදුනක තත්පර 30ක් පමන පාකරන්න. පැතලි පිගානක් මෝල්ඩ් එක උඩින් තබා එකවරම අනෙක් පැත්ත හරවන්න. මෙවිට ජෙලි එක මෝල්ඩ් එකෙන් ගැලවී පීගාන මතට පැමිනේ. [IMG]http://img98.imageshack.us/img98/4905/diwul4.jpg[/IMG] කස්ටර්ඩ් ටොපිංඑක දාන්න කලින් ම මගේ පුත්‍රරත්නය ජෙලි එකට වගකිව් බව එලකිරියේ සියළු දෙනා හට ගෞරව පුරස්පරව දන්වා සිටිනු රිසියෙමි.......!!!!!!!!!!! මෙම ආහාර හැමදාම භක්ෂනය කරනු පිණිස නොවන බවත්, විශේෂ අවස්ථාවන් සදහා පමණක් වන බවත් මේ ත්‍රෙඩ් වලට මඩ ගැසීමට බලා සිටින සියළුම ෆේක් රාජෝත්තමයාණන් වහන්සේල වෙත ගෞරව බහුමාන පූර්වක ව දන්වා සිටිනු කැමැත්තෙමි. එසේම බ්ලොග් හෝ වෙනයම් ජාලගතවන /ගත කරනු ලබන වෙනත් ඉදිරිපත් කිරීමක දී මාගේ නාමය උපුටා දැක්වීම අනවශ්‍ය බවත්, නමුත් “ගත්තේ එළකිරි.කොම් එකෙන්” යනුවෙන් දැමීම සහ ලින්ක් එක එළකිරි.කොම් වෙත යා කිරීමත් අනිවාර්යය වන බව සළකන්න. [/COLOR][/SIZE] [SIZE="4"][B][COLOR="DarkRed"]දැනට අන් අය ගේ ඇස ගැටීමට බම්ප් එකක් දමනා ලෙසත්, සාදා පින්තූරයක් පල කොට මා දිරිමත් කරන ලෙසත් ඉල්ලා සිටිමි.....!!!![/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom