කටට රසට මාලු ටිකක් කමු

ElaMans

Member
May 10, 2014
1,268
434
0
බණ්ඩාර නිළමෙ;17651402 said:
19s idan balapan, maluvata pana thiyeneva :growl::growl::growl::growl:

Mama dan-nava, :frown: itin mata mokada karana kiyane. :growl:

තරහ ගන්නෙ නැතුව සුස්තියක් ඇදල හදට ගිහින් ආතල් එකේ ඉදහං බං.........
ඔය අවතාරේ ඉන්න එකා වගේ.......

අපි අමධ්‍යප සංගමයේ... :D
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ela rep+

    In the end of two year course, they have to face a final exam. In that exam, they have to properly prepare this deadly fish and finally EAT BY THEMSELVES
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    අ&^%%$ට *^%$$යි!!!!!!!!!!
    ඕතුන් ඉන්නව මෙහෙත්, අපි කියන්නේ පේත්තයො කියලා. නොදකිං ඇම කාල බෑව ම රබර් බෝලෙ වගේ පිම්බෙනවා ආගිරි ගාන සවුන්ඩ් එකක් එක්ක......
    ඔය මාළුව ප්‍රිපෙයාර් කරන්නේ පන පිටින්.........
    අම්මෝහ්...මට නම් එපෝ.....
    @@ දෙක හීතල වෙනව ටොක්සින් ඩෝස් එක දැක්කම........

    ඔව් බන්, පිංබෙනනිසා Blowfish කියලා තමා කියන්නේ. මම හිතන් නෑ ලංකාවෙ ඔය මාලුවා කනවයි කියලා. අපේ අයියලාගෙ හැටියට ඔය මාලුවා කන්න ගියොත් ලංකාවෙ ජනගහනයට ඉතින් දෙයියන්ගේම පිහිටයි. :baffled:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    පෝස්ට් එක විතරයි බැලුවේ වීඩියෝ එක බැලුවේ නෑ.
    මොකද වීඩියෝ එක බලන්න කලින් ඔක්කොම පෝස්ට් කියවපු නිසා විඩියෝ එක මොකක්ද කියලා දැන ගත්තා. ඉතිං සතෙක්ව පණ පිටින් කපනව බලා ඉන්න බෑ. :(

    පෝස්ට් එක නිසා අලුත් දෙයක් ඉගෙන ගත්තා මචං. වටින පෝස්ට් එකක්. :D

    Tks Mcn... :D මගෙත් කුතුහලය ඇවිස්සුනු නිසාම තමා මෙච්චර විස්තර ටිකක් හොයාගත්තෙ. :D කුතුහලයෙන් කියෙව්වාට ඔබට සැමට තුති. :D
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    මන් දන්නවා බන්. උන්ගෙ කෑම වලින් ප්‍රධාන කෑමක් තමයි මාලු. හැබැයි බාගෙට අමුවෙන්. කොටින්ම මාලුවා කෑම මේසෙට එත්දිත් පන තියෙනවා. :baffled:

    Masiyaටත් Fugu Licence එකක් තියෙනවාද? :rolleyes:

    apo na machan :rolleyes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    00020408.gif
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මෙ කාලකන්නී පනපිටින් බන් මේ මාළුවා කපන්නේ, මුන් ඉතින් මළාට පස්සේ කෙලින්ම අපායට තමා යන්නේ?:angry:
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    අපෝ බලහන්කො අර මාළුවා පන අදින හැටි.....නොදකින් මුන් කොච්චර පොරවල් උනත් කිසි ජීව ගුණයක් නෑ හිතේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙවනි වතාවටත් කියෙව්වා..:)
    පරණ ත්‍රේඩ් හරි කමක් නෑ බම්ප් කරපං..:cool:
    කිවන්න කිසි මගුලක් නෑ දැන් මේකෙ..:(