Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

බිත්තර පාන්, සොසේජ් පාන් සහ කැබලි කල බිත්තර පාන්

ළගකදි දවසක පොඩි බඩගින්නක් අල්ලලා මොනව හරි කන්න ගන්න පේස්ට්‍රි ෂොප් එකකට ගිහින් අරගත්තා බිත්තර පාන් එකක්. බිත්තරයෙන් ¼ (ඒ කියන්නේ 1/8 කෑළි දෙකක්), ළූණු පෙත්තක් සහ තක්කලි පෙත්තක් විතරයි, මාගරීන් කදුළක් නෑ ගාල..... හත්ඉලව්වේ.....ඒහෙම වෙලත් රු.40/=ක්......!!!! මට මළ ම පැන්නා...පුදුම ගසා කෑමක් නේ......!! ඒ නිසා මයි මේ බිත්තර පාන්, සොසේජ් පාන් සහ කැබලි කල බිත්තර පාන් (scrambled egg buns – සිංහල වචනේ හරිද මංද???) හදන හැටි කියල දෙන්නේ.......

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි මිශ්‍රණය සදහා (මේ ප්‍රමාණ තිරිගු පිටි කිලෝ 1ක් සදහා. මේ ප්‍රමාණ වලට සමානුපාතිකව ගන්න පිටි අඩුවෙන් ගන්න කොට)

1. පිටි 1kg

2. යිස්ට් (සාමාන්‍යයෙන් ගන්නේ 12g -ඔය පැකට් එකක ප්‍රමාණය.නමුත් අඩුවෙන් ගන්න. 8g විතර. මම මේ අරගෙන තියන පිටි 400g වලට දැම්මේ යීස්ට් 4g)

3. මාගරීන් 100g

4. සීනි 100g

5. ලුණු 12g

6. බිත්තර සුදු මදයක්

පිටි මෝලිය තැනීම.

පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න. මෙයට ජලය 200g පමණ මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න. (ඉහත රූපයේ A)

මෙයට මාගරීන් එක්කොට විනාඩි 10ක් බීට් කරන්න.(ඉහත රූපයේ B)

පසුව ලුණු එකතු කොට නැවත විනාඩි 10ක් බීට් කරන්න. (ඉහත රූපයේ C)

අවසානයේ දී පිටි මෝලිය මෙලෙස දිස්වේ. (ඉහත රූපයේ D)

මෙම පිටි මෝලිය විනාඩි 10ක් පිපෙන්නට හරින්න (ඉහත රූපයේ E)

පිපුණු මෝලිය 40-50g පමණ කොටස් වලට වෙන් කරන්න.(ඉහත රූපයේ F)

මෙම කොටස් නැවත පිපෙන්නට විනාඩි 10ක් තබන්න.(ඉහත රූපයේ G)

බනිස් තනා ගැනීම

කොටසක් ලෑල්ලක් මත තබා රෝලිං පින් එකකකින් ඕවලාකාර හඅඩයක් එන සේ මදක් තුනී කර ගන්න .(ඉහත රූපයේ H)

එම කොටස රෝල් කරන්න .(ඉහත රූපයේ I)

නැවුණු කෙළවර යට පැත්තට සිටින් සේ මාගරීන් ගෑ තැටි වල තබා විනාඩි 45-පැයක් පමණ පිපෙන්නට හරින්න. .(ඉහත රූපයේ J)

පිපුණු බනිස් වල මතුපිට බිත්තර සාරය තවරා සෙල්ලියස් අංශක 180 උෂ්ණත්වයක් යටතේ විනාඩි 30-35ක් පමණ වේලා පුළුස්සා ගත් පසු බනිස් මෙසේ දැකිය හැක. .(ඉහත රූපයේ K)

බිත්තර පාන් පිරවීම

මේ සදහා අවශ්‍යයි

7. මාගරීන් වලට වූස්ටර්ෂයර් සෝස්, ගම්මිරිස් කුඩු සහ අබ කුඩු එක්කර අනාගත් මිශ්‍රණයක්

8. තම්බා 4කට කපා ගත් බිත්තර

9. බැදගත් සොසේජස්

10. පෙති කැපූ ලොකු ළූණු පෙති

11. පෙති කැපූ තක්කාළි පෙති

12. සලාද කොළ කීපයක්

13. බිත්තර ස්ක්‍රැම්බල් කර හදා ගත් මිශ්‍රණය.

බිත්තර පාන් එක මැදින් දිග අතට තියුණු පිහියක් ආධාරයෙන්, පතුලටම නොයන සේ පලා ගන්න. මෙම කැපුමේ මාගරීන් වලට වූස්ටර්ෂයර් සෝස්, ගම්මිරිස් කුඩු සහ අබ කුඩු එක්කර අනාගත් මිශ්‍රණය හොදින් තවරන්න.(ඉහත රූපයේ L)

මෙම බනිස් එකේ එක් පැත්තකට ලොකු ළූණු පෙත්තක් සහ තක්කාලි පෙත්තක් ද අනෙක් පැත්තට සළාද කොළ කොටසක් ද තබා ගන්න.(ඉහත රූපයේ M)

මේව අතරට ඔබ කැමති පරිදි බිත්තර කොටස්, බදින ලද සොසේජස් හෝ බිත්තර ස්ක්‍රැම්බල් තබා මතු පිටට ඔබ ගේ කැමැත්ත පරිදි තක්කාලි සෝස් දමා පිළිගන්වන්න.(ඉහත රූපයේ O සහ P)

කන්න තමා.........!!!!!!!!!

අන් අය ගේ හිතසුව පිණිස බම්ප් එකක් දමා යන්න. ඔබ සාදන ලද බිත්තර, සොසේජස් සහ බිත්තර ස්ක්‍රැම්බල් බන්ස් වල පින්තූරක් පෝස්ට් කිරීම ලබාදෙන ඉහල ම රෙප් එක බව දන්වනු කැමැත්තෙමි.......!!!!

[QUOTE="dath kimbula, post: 11452246, member: 329688"] [b]කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.[/b] [SIZE="5"][COLOR="RoyalBlue"][B]බිත්තර පාන්, සොසේජ් පාන් සහ කැබලි කල බිත්තර පාන්[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]ළගකදි දවසක පොඩි බඩගින්නක් අල්ලලා මොනව හරි කන්න ගන්න පේස්ට්‍රි ෂොප් එකකට ගිහින් අරගත්තා බිත්තර පාන් එකක්.:yes: බිත්තරයෙන් ¼ (ඒ කියන්නේ 1/8 කෑළි දෙකක්),:shocked: ළූණු පෙත්තක් සහ තක්කලි පෙත්තක් විතරයි:(, මාගරීන් කදුළක් නෑ ගාල:growl:..... හත්ඉලව්වේ.....ඒහෙම වෙලත් රු.40/=ක්......!!!:angry::angry::angry:! මට මළ ම පැන්නා...:dull:පුදුම ගසා කෑමක් නේ......!! :dull::frown:ඒ නිසා මයි මේ බිත්තර පාන්, සොසේජ් පාන් සහ කැබලි කල බිත්තර පාන් (scrambled egg buns – සිංහල වචනේ හරිද මංද???) හදන හැටි කියල දෙන්නේ.......[/COLOR][/SIZE] [B][COLOR="Purple"][SIZE="5"]අවශ්‍ය ද්‍රව්‍ය[/SIZE][/COLOR][/B] [SIZE="4"][COLOR="Blue"]පිටි මිශ්‍රණය සදහා (මේ ප්‍රමාණ තිරිගු පිටි කිලෝ 1ක් සදහා. මේ ප්‍රමාණ වලට සමානුපාතිකව ගන්න පිටි අඩුවෙන් ගන්න කොට)[/COLOR][/SIZE] [IMG]http://img853.imageshack.us/img853/6922/bread1.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]1. පිටි 1kg 2. යිස්ට් (සාමාන්‍යයෙන් ගන්නේ 12g -ඔය පැකට් එකක ප්‍රමාණය.නමුත් අඩුවෙන් ගන්න. 8g විතර. මම මේ අරගෙන තියන පිටි 400g වලට දැම්මේ යීස්ට් 4g) 3. මාගරීන් 100g 4. සීනි 100g 5. ලුණු 12g 6. බිත්තර සුදු මදයක්[/SIZE][/COLOR] [B][COLOR="Purple"][SIZE="5"]පිටි මෝලිය තැනීම.[/SIZE][/COLOR][/B] [IMG]http://img14.imageshack.us/img14/1074/bread3.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න. මෙයට ජලය 200g පමණ මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න. (ඉහත රූපයේ A) මෙයට මාගරීන් එක්කොට විනාඩි 10ක් බීට් කරන්න.(ඉහත රූපයේ B) පසුව ලුණු එකතු කොට නැවත විනාඩි 10ක් බීට් කරන්න. (ඉහත රූපයේ C) අවසානයේ දී පිටි මෝලිය මෙලෙස දිස්වේ. (ඉහත රූපයේ D) [IMG]http://img194.imageshack.us/img194/5599/bread4.jpg[/IMG] මෙම පිටි මෝලිය විනාඩි 10ක් පිපෙන්නට හරින්න (ඉහත රූපයේ E) පිපුණු මෝලිය 40-50g පමණ කොටස් වලට වෙන් කරන්න.(ඉහත රූපයේ F) මෙම කොටස් නැවත පිපෙන්නට විනාඩි 10ක් තබන්න.(ඉහත රූපයේ G)[/COLOR][/SIZE] [IMG]http://img64.imageshack.us/img64/1483/eb1g.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Purple"]බනිස් තනා ගැනීම[/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="Blue"]කොටසක් ලෑල්ලක් මත තබා රෝලිං පින් එකකකින් ඕවලාකාර හඅඩයක් එන සේ මදක් තුනී කර ගන්න .(ඉහත රූපයේ H) එම කොටස රෝල් කරන්න .(ඉහත රූපයේ I) නැවුණු කෙළවර යට පැත්තට සිටින් සේ මාගරීන් ගෑ තැටි වල තබා විනාඩි 45-පැයක් පමණ පිපෙන්නට හරින්න. .(ඉහත රූපයේ J) පිපුණු බනිස් වල මතුපිට බිත්තර සාරය තවරා සෙල්ලියස් අංශක 180 උෂ්ණත්වයක් යටතේ විනාඩි 30-35ක් පමණ වේලා පුළුස්සා ගත් පසු බනිස් මෙසේ දැකිය හැක. .(ඉහත රූපයේ K)[/COLOR][/SIZE] [B][SIZE="5"][COLOR="Purple"]බිත්තර පාන් පිරවීම[/COLOR][/SIZE][/B] [B][I][SIZE="4"][COLOR="RoyalBlue"]මේ සදහා අවශ්‍යයි[/COLOR][/SIZE][/I][/B] [IMG]http://img853.imageshack.us/img853/299/eb2u.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]7. මාගරීන් වලට වූස්ටර්ෂයර් සෝස්, ගම්මිරිස් කුඩු සහ අබ කුඩු එක්කර අනාගත් මිශ්‍රණයක් 8. තම්බා 4කට කපා ගත් බිත්තර 9. බැදගත් සොසේජස් 10. පෙති කැපූ ලොකු ළූණු පෙති 11. පෙති කැපූ තක්කාළි පෙති 12. සලාද කොළ කීපයක් 13. බිත්තර ස්ක්‍රැම්බල් කර හදා ගත් මිශ්‍රණය.[/COLOR][/SIZE] [IMG]http://img714.imageshack.us/img714/5693/eb3o.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]බිත්තර පාන් එක මැදින් දිග අතට තියුණු පිහියක් ආධාරයෙන්, පතුලටම නොයන සේ පලා ගන්න. මෙම කැපුමේ මාගරීන් වලට වූස්ටර්ෂයර් සෝස්, ගම්මිරිස් කුඩු සහ අබ කුඩු එක්කර අනාගත් මිශ්‍රණය හොදින් තවරන්න.(ඉහත රූපයේ L) මෙම බනිස් එකේ එක් පැත්තකට ලොකු ළූණු පෙත්තක් සහ තක්කාලි පෙත්තක් ද අනෙක් පැත්තට සළාද කොළ කොටසක් ද තබා ගන්න.(ඉහත රූපයේ M) මේව අතරට ඔබ කැමති පරිදි බිත්තර කොටස්, බදින ලද සොසේජස් හෝ බිත්තර ස්ක්‍රැම්බල් තබා මතු පිටට ඔබ ගේ කැමැත්ත පරිදි තක්කාලි සෝස් දමා පිළිගන්වන්න.(ඉහත රූපයේ O සහ P) [/COLOR][/SIZE] [IMG]http://img443.imageshack.us/img443/1746/eb4n.jpg[/IMG] [B][SIZE="5"][COLOR="DarkOrange"]කන්න තමා.........!!!!!!!!!:P:P:P:yes::yes::yes:[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Purple"]අන් අය ගේ හිතසුව පිණිස බම්ප් එකක් දමා යන්න. ඔබ සාදන ලද බිත්තර, සොසේජස් සහ බිත්තර ස්ක්‍රැම්බල් බන්ස් වල පින්තූරක් පෝස්ට් කිරීම ලබාදෙන ඉහල ම රෙප් එක බව දන්වනු කැමැත්තෙමි.......!!!![/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom