Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රහට උයමු...EK cookery class (1)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න KFC වගේ චිකන් හදන විදිය.

අවශ්‍ය දුව්‍යය-

සම ඉවත්කරගත් චිකන් වින්ග්ලට්, තයිස් හෝ කුඩා පුමාණයේ ඩ්‍රම්ස්ට්ක් කීපයක්

බිත්තර 1ක්

පාන්පිටි ග්‍රෑම් 250ක්

කෝන් ෆලවර් ග්‍රෑම් 50ක්

ටොමැටෝ සෝස් මේස හැදි 2ක්

රතු මිරිස් කුඩු තේහැදි 1/2ක්

ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්

ලුණු තේ හැදි 1ක්

අජිනමොටෝ තේ හැදි 1/2ක් (කැමතිනම් පමණි)

දෙහි යුෂ හෝ විනාකිරි තේ හැදි 2ක්

බැදීමට තෙල් ලීටර් 1ක් පමණ

සාදන ක්‍රමය-

අයිස් හොදින් ඉවත් කර කුකුල් මස් වල හරස් කැපුම් කීපයක් යොදන්න

ඉන්පසු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහි යුෂ,අජිනමොටෝ දමා අනන්න.

පසුව ටොමැටෝ සෝස් එක්කරන්න.

අවසානයේ බිත්තරය කඩා දමා හොදින් දවටා ශිතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.

දැන් පාන්පිටි , කෝන් ෆ්ලවර් හා ලුණු ස්වල්පයක් වෙනම භාජනයක එකට මිශ්‍රකරන්න.

ඉන්පසු චිකන් කැබලි එක එක වෙනම ගෙන පිටි මිශ්‍රණයේ පෙරලා ගන්න.

වැඩිපුර පිටි හොදින් ගසා දමා පසෙකින් තබන්න.

ගැඹුරු භාජනයක තෙල් දමා මධ්‍යම ගින්දරෙන් හොදින් රත්වූ පසු චිකන් ටික ටික දමා රන්වන් පාට වෙන තුරු බැද ගන්න!!

දැන් උණුවෙන්ම සෝස් සමග ගිල දමන්න

[QUOTE="sriboysl, post: 10354377, member: 113394"] [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcSXAWLjCDPezAqF898cu0NT2W00SxScEy8xTM0lGf1FPELTE-6-Rw[/IMG] [SIZE=5][COLOR=DarkGreen]මෙන්න KFC වගේ චිකන් හදන විදිය. අවශ්‍ය දුව්‍යය- සම ඉවත්කරගත් චිකන් වින්ග්ලට්, තයිස් හෝ කුඩා පුමාණයේ ඩ්‍රම්ස්ට්ක් කීපයක් බිත්තර 1ක් පාන්පිටි ග්‍රෑම් 250ක් කෝන් ෆලවර් ග්‍රෑම් 50ක් ටොමැටෝ සෝස් මේස හැදි 2ක් රතු මිරිස් කුඩු තේහැදි 1/2ක් ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක් ලුණු තේ හැදි 1ක් අජිනමොටෝ තේ හැදි 1/2ක් (කැමතිනම් පමණි) දෙහි යුෂ හෝ විනාකිරි තේ හැදි 2ක් බැදීමට තෙල් ලීටර් 1ක් පමණ සාදන ක්‍රමය- අයිස් හොදින් ඉවත් කර කුකුල් මස් වල හරස් කැපුම් කීපයක් යොදන්න ඉන්පසු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහි යුෂ,අජිනමොටෝ දමා අනන්න. පසුව ටොමැටෝ සෝස් එක්කරන්න. අවසානයේ බිත්තරය කඩා දමා හොදින් දවටා ශිතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න. දැන් පාන්පිටි , කෝන් ෆ්ලවර් හා ලුණු ස්වල්පයක් වෙනම භාජනයක එකට මිශ්‍රකරන්න. ඉන්පසු චිකන් කැබලි එක එක වෙනම ගෙන පිටි මිශ්‍රණයේ පෙරලා ගන්න. වැඩිපුර පිටි හොදින් ගසා දමා පසෙකින් තබන්න. ගැඹුරු භාජනයක තෙල් දමා මධ්‍යම ගින්දරෙන් හොදින් රත්වූ පසු චිකන් ටික ටික දමා රන්වන් පාට වෙන තුරු බැද ගන්න!! දැන් උණුවෙන්ම සෝස් සමග ගිල දමන්න:D [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom