Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

පෑන් කේක් හදමු

බොහෝ එළකිරියන් ගේ ඉල්ලීමක් බැවිනුත්, සාපේක්ෂව වියදම් අඩු සහ සරල වැඩක් බැවිනුත් අද පෑන් කේක් හදන ආකාරය කියල දෙනවා. මම පැණි රසට එතරම් ප්රියතාවයක් නොදක්වන බැවින් පැණිරස දේ නිතර නොසෑදීම ගැන මා හා උරණ නොවෙත්වා.......!!!

අවශ්ය දේවල්.

1. ගාගත් පොල් බෑවක් පමණ (පොල් සොයාගන්න බැරි බෝඩිං ගත ව ඉන්න එළකිරියන් කඩෙන් දිසිදි පොල් (Desiccated Coconut) අරගෙන වතුර ටිකක් දාලා ගන්න.

2. තිරිගු පිටි 500g

3. සීනි කොප්ප බාගයක්

4. තියේ නම් පැණි කෝප්ප බාගයක්

5. බේකිං පවුඩර් තේ හැදි කාලක්

6. වැනිලා රසකාරක මේස හැදි 2-3ක්

7. කුරුදු

8. ස්ටාර් අනීස්

9. කරාබු නැටි

10. කරදමුංගු

11. වසාවාසි හෝ සාදික්කා

12. කහ කුඩු ස්වල්පයක්

13. රස අනුව ලුණු

14. මහදුරු ටිකක්.

සාදන ක්රමය.

පැණි පොල්-

A. සීනි බදුනක තබා ලිප තබන්න. සීනි උණු වී කැරමල් වල දුඹුරු පැහැ වන තෙක් රත් කරන්න.

B.දුඹුරු පැහැය පැමිණෙනවාත් සමගම ජලය ස්වල්පයක් සහ පැණි එක්කරන්න. මෙයටම කුඩු කරගත් ස්ටාර් අනීස්, කරාබු නැටි , කරදමුංගු , වසාවාසි හෝ සාදික්කා , මහදුරු සහ රස අනුව ලුණු සහ වැනිලා රසකාරකය එක් කර ගන්න. කුරුදු නම් ලොකු කැබලි දමන්න. කුරුදු පසුව ඉවත්කර ගත යුතුය.

C.මිශ්රණය හොදින් බුබුළු දමන තරමට රත් වූ පසු එයට පොල් එක් කරන්න.

D. පැණි හොදින් හිදෙන තුරු ලිප තබා අඩිය නොඅල්ලන ලෙස හැදි ගාන්න. පැණි පොල් වල හොද පදම එහි ඇතිවන මෙවැනි රන්වන් තද දුඹුරු පැහැයෙන් කිව හැක.

කේක් එක හැදීම සහ පෑන් කේක් එතීම

E.පිටි, ලුනු, කහ, වැනිලා එක්කර ජලය මිශ්ර කර තරමක උකු දියාරුවක් තනා ගන්න. මෙයට බිත්තරයක් එක්කලොත් පිසින තැටියෙන් ගැළවී ඒම ඉතාම පහසුයි. බිත්තර නොදමා හදනවා නම් තෙල් ටිකක් වැඩිපුර තැටියේ ඇතිල්ලිය යුතුය.

F.එම මිශ්රණය පිටි කැටි රහිත මෙවැනි මෘදු එකක් විය යුතුය.

G.තෙල් ගැල් වූ තැටියක් ලිප තබා එයට මෙම මිශ්රණය යොදා පැතලි තෝසෙ බදු කේක් සාදා ගන්න. එවා යේ දෙපැත්ත ම පිසගන්න.

H.මෙසේ සාදා ගත් කේක් එක මැදට පැණි පොල් යොදා ඔතා ගන්න.

දැන් ඉතිං හරි අල්ලන එකයි තියෙන්නේ............!!!!!

අනිත් අයගේ සුභ සිද්ධිය සදහා බම්ප් එකක් වත් දමා යන්න.......!!!

[QUOTE="dath kimbula, post: 11307704, member: 329688"] [b]කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)[/b] [B][SIZE="6"][COLOR="RoyalBlue"]පෑන් කේක් හදමු[/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="Blue"]බොහෝ එළකිරියන් ගේ ඉල්ලීමක් බැවිනුත්, සාපේක්ෂව වියදම් අඩු සහ සරල වැඩක් බැවිනුත් අද පෑන් කේක් හදන ආකාරය කියල දෙනවා. මම පැණි රසට එතරම් ප්රියතාවයක් නොදක්වන බැවින් පැණිරස දේ නිතර නොසෑදීම ගැන මා හා උරණ නොවෙත්වා.......!!! [/COLOR][/SIZE] [B][SIZE="5"][COLOR="RoyalBlue"]අවශ්ය දේවල්.[/COLOR][/SIZE][/B] [IMG]http://img403.imageshack.us/img403/7517/pc1j.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]1. ගාගත් පොල් බෑවක් පමණ (පොල් සොයාගන්න බැරි බෝඩිං ගත ව ඉන්න එළකිරියන් කඩෙන් දිසිදි පොල් (Desiccated Coconut) අරගෙන වතුර ටිකක් දාලා ගන්න. 2. තිරිගු පිටි 500g 3. සීනි කොප්ප බාගයක් 4. තියේ නම් පැණි කෝප්ප බාගයක් 5. බේකිං පවුඩර් තේ හැදි කාලක් 6. වැනිලා රසකාරක මේස හැදි 2-3ක් 7. කුරුදු 8. ස්ටාර් අනීස් 9. කරාබු නැටි 10. කරදමුංගු 11. වසාවාසි හෝ සාදික්කා 12. කහ කුඩු ස්වල්පයක් 13. රස අනුව ලුණු 14. මහදුරු ටිකක්.[/COLOR][/SIZE] [B][SIZE="5"][COLOR="RoyalBlue"]සාදන ක්රමය.[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="RoyalBlue"][U]පැණි පොල්-[/U][/COLOR][/SIZE][/B] [IMG]http://img710.imageshack.us/img710/7775/pc2lj.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]A. සීනි බදුනක තබා ලිප තබන්න. සීනි උණු වී කැරමල් වල දුඹුරු පැහැ වන තෙක් රත් කරන්න. B.දුඹුරු පැහැය පැමිණෙනවාත් සමගම ජලය ස්වල්පයක් සහ පැණි එක්කරන්න. මෙයටම කුඩු කරගත් ස්ටාර් අනීස්, කරාබු නැටි , කරදමුංගු , වසාවාසි හෝ සාදික්කා , මහදුරු සහ රස අනුව ලුණු සහ වැනිලා රසකාරකය එක් කර ගන්න. කුරුදු නම් ලොකු කැබලි දමන්න. කුරුදු පසුව ඉවත්කර ගත යුතුය. C.මිශ්රණය හොදින් බුබුළු දමන තරමට රත් වූ පසු එයට පොල් එක් කරන්න. D. පැණි හොදින් හිදෙන තුරු ලිප තබා අඩිය නොඅල්ලන ලෙස හැදි ගාන්න. පැණි පොල් වල හොද පදම එහි ඇතිවන මෙවැනි රන්වන් තද දුඹුරු පැහැයෙන් කිව හැක.[/COLOR][/SIZE] [U][SIZE="4"][COLOR="RoyalBlue"][B]කේක් එක හැදීම සහ පෑන් කේක් එතීම[/B][/COLOR][/SIZE][/U] [IMG]http://img406.imageshack.us/img406/967/pc3xr.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]E.පිටි, ලුනු, කහ, වැනිලා එක්කර ජලය මිශ්ර කර තරමක උකු දියාරුවක් තනා ගන්න. මෙයට බිත්තරයක් එක්කලොත් පිසින තැටියෙන් ගැළවී ඒම ඉතාම පහසුයි. බිත්තර නොදමා හදනවා නම් තෙල් ටිකක් වැඩිපුර තැටියේ ඇතිල්ලිය යුතුය. F.එම මිශ්රණය පිටි කැටි රහිත මෙවැනි මෘදු එකක් විය යුතුය. G.තෙල් ගැල් වූ තැටියක් ලිප තබා එයට මෙම මිශ්රණය යොදා පැතලි තෝසෙ බදු කේක් සාදා ගන්න. එවා යේ දෙපැත්ත ම පිසගන්න. H.මෙසේ සාදා ගත් කේක් එක මැදට පැණි පොල් යොදා ඔතා ගන්න.[/COLOR][/SIZE] [IMG]http://img254.imageshack.us/img254/4963/pc4p.jpg[/IMG] [B][SIZE="5"][COLOR="DarkOrange"]දැන් ඉතිං හරි අල්ලන එකයි තියෙන්නේ............!!!!! අනිත් අයගේ සුභ සිද්ධිය සදහා බම්ප් එකක් වත් දමා යන්න.......!!![/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom