Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රහට උයමු...Pasta & Cheese-EK cookery class (4)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටට රහට උයමු...Pasta & Cheese-EK cookery class (4)

මෙන්න ටිකක් ලේසියෙන් හදා ගන්න පුළුවන් කෑමක්.....රෑ කෑමක් විදියට නම් ඉතාමත් සුදුසුයි.....!!!!

පැස්ටා සමග චීස් (Pasta & Cheese)

අවශ්ය කරන දේ......(දෙදෙනෙකුට සෑහෙන ප්රමාණයක් සදහා)

1. පැස්ටා 150g

2. චීස් 100g (සිහින් ව කපා ගන්න)

3. මාගරින් 50g

4. තිරිගු පිටි තේ හැදි 1ක්

5.-6. රස අනුව ලුණු සහ ගම්මිරිස්

7. හතරුස් ව කැපූ කැරට් 30g

8. තරමක කෑලි වලට කැපූ ළූණු කොළ 30g

9. තරමක කෑලි වලට කැපූ ළූණු 20g

10. බඩ ඉරිගු පිටි තේ හැදි 1ක්

11. ඔයිස්ටර් සෝස් තේ හැදි 1ක්

12. ටෙරියාකි සෝස් තේ හැදි 1ක්

13. පාස්ලි කොළ 10g(සිහින් ව කපා ගන්න)

14. රම්පෙ 1cm පමණ(සිහින් ව කපා ගන්න)

15. කරපිංචා ඉත්තක් (සිහින් ව කපා ගන්න)

16. කොත්තමල්ලි කොල 5g පමණ(සිහින් ව කපා ගන්න)

17-18 සැල්දිරි සහ සේර කුඩා පුමාණ වලින් (සිහින් ව කපා ගන්න)

19. සුදුළූණු බික් 2ක් පමණ

20. වඩා රත් පැහැති රතු ළූණු ගෙඩියක්.

සාදන ක්රමය

පැස්ටා තම්බා ගන්න. තම්බන වතුරට මාගරින් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් එක් කරන්න. විනාඩි 10කට වඩා තැම්බීමෙන් වළකින්න.

තරමක කෑලි වලට කැපූ ළූණු,පාස්ලි කොළ 8g පමණ,රම්පෙ 0.5cm පමණ,කරපිංචා,කොත්තමල්ලි කොල 3g පමණ,සැල්දිරි සහ සේර,සුදුළූණු යන මේවා මාගරීන් ස්වල්පයක් ලිපතබා හොදින් බැදගන්න. (රූපයේ A)

මෙයට ම චීස් එකතු කරන්න.(රූපයේ B) බැදුණු පසුව ජලය ස්වල්පයක් සමග බ්ලෙන්ඩරයක දමා හොදින් ක්රීම් එකක් වන තුරු ගසා ගන්න.(රූපයේ C සහD)

ඉතිරි පාස්ලි, රම්පෙ, කරපිංචා, කොත්තමල්ලි කොළ, සැල්දිරි යන මේවා මාගරීන් ලිප තබා යන්තම් බැද ගන්න. (රූපයේ E)මෙයට ම ගම්මිරිස්, ලුනු,කැරට්, ළූනු කොල සහ රතු ළූණු එක්කරන්න. (රූපයේ F) මෙම කොටස බදුනේ පසෙකට කර තෙල් ටික බේරා වෙන් කරගෙන එයට පිටි තේ හැන්ද එක් කර බැදෙන්නට හරින්න.(රූපයේ G) මෙයට ම ජලය මදින් මද එක් කර ගන්න(රූපයේ H)

මෙම මිශුණයට ගසා ගත් චීස් මිශ්රණය එක් කරන්න.(රූපයේ I) මෙය හොදින් බුබුළු දමන තරමට තැම්බුණු පසුව එයට ටෙරියාකි සෝස්, ඔයිස්ටර් සෝස් සහ ජලය මදක් දිය කර ගත් කෝන් ෆ්ලාර් එකතු කරන්න.(රූපයේ J) මිශ්රණය මදක් ගනකම් (රූපයේ K)වන විට තම්බා ජලය ඉවත් කොට ගත් පැස්ටා එක් කරන්න.(රූපයේ L)

පිලියෙල කර ගත් Pasta & Cheese මෙලෙස දිස්වේ........

මෙලෙස පිළිගන්වන්න........

දැනට බම්ප් කරලා යන්න....හදලා බලලා රස ගුණ ගැන කමෙන්ට් එකක් දාන්න.....!!!!

අනිත් කෑම සෑදිමේ ත්රෙඩ්ස් මේවා.....

කටට රහට උයමු........සුප් -EK cookery class (1)

කටට රහට උයමු.....මාළුපාන් -EK cookery class (3)

[QUOTE="dath kimbula, post: 10397998, member: 329688"] [b]කටට රහට උයමු...Pasta & Cheese-EK cookery class (4)[/b] [COLOR="Blue"][SIZE="4"]මෙන්න ටිකක් ලේසියෙන් හදා ගන්න පුළුවන් කෑමක්.....රෑ කෑමක් විදියට නම් ඉතාමත් සුදුසුයි.....!!!! [COLOR="RoyalBlue"][SIZE="5"][B]පැස්ටා සමග චීස් (Pasta & Cheese)[/B][/SIZE][/COLOR] [B][COLOR="Purple"]අවශ්ය කරන දේ......(දෙදෙනෙකුට සෑහෙන ප්රමාණයක් සදහා)[/COLOR][/B] [CENTER][IMG]http://img860.imageshack.us/img860/5071/ing1.jpg[/IMG] [IMG]http://img97.imageshack.us/img97/6716/ing2o.jpg[/IMG][/CENTER] 1. පැස්ටා 150g 2. චීස් 100g (සිහින් ව කපා ගන්න) 3. මාගරින් 50g 4. තිරිගු පිටි තේ හැදි 1ක් 5.-6. රස අනුව ලුණු සහ ගම්මිරිස් 7. හතරුස් ව කැපූ කැරට් 30g 8. තරමක කෑලි වලට කැපූ ළූණු කොළ 30g 9. තරමක කෑලි වලට කැපූ ළූණු 20g 10. බඩ ඉරිගු පිටි තේ හැදි 1ක් 11. ඔයිස්ටර් සෝස් තේ හැදි 1ක් 12. ටෙරියාකි සෝස් තේ හැදි 1ක් 13. පාස්ලි කොළ 10g(සිහින් ව කපා ගන්න) 14. රම්පෙ 1cm පමණ(සිහින් ව කපා ගන්න) 15. කරපිංචා ඉත්තක් (සිහින් ව කපා ගන්න) 16. කොත්තමල්ලි කොල 5g පමණ(සිහින් ව කපා ගන්න) 17-18 සැල්දිරි සහ සේර කුඩා පුමාණ වලින් (සිහින් ව කපා ගන්න) 19. සුදුළූණු බික් 2ක් පමණ 20. වඩා රත් පැහැති රතු ළූණු ගෙඩියක්. [B][COLOR="Purple"]සාදන ක්රමය[/COLOR][/B] පැස්ටා තම්බා ගන්න. තම්බන වතුරට මාගරින් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් එක් කරන්න. විනාඩි 10කට වඩා තැම්බීමෙන් වළකින්න. [CENTER][IMG]http://img825.imageshack.us/img825/9149/prep1.jpg[/IMG][/CENTER] තරමක කෑලි වලට කැපූ ළූණු,පාස්ලි කොළ 8g පමණ,රම්පෙ 0.5cm පමණ,කරපිංචා,කොත්තමල්ලි කොල 3g පමණ,සැල්දිරි සහ සේර,සුදුළූණු යන මේවා මාගරීන් ස්වල්පයක් ලිපතබා හොදින් බැදගන්න. (රූපයේ A) මෙයට ම චීස් එකතු කරන්න.(රූපයේ B) බැදුණු පසුව ජලය ස්වල්පයක් සමග බ්ලෙන්ඩරයක දමා හොදින් ක්රීම් එකක් වන තුරු ගසා ගන්න.(රූපයේ C සහD) [CENTER][IMG]http://img694.imageshack.us/img694/4171/prep2.jpg[/IMG][/CENTER] ඉතිරි පාස්ලි, රම්පෙ, කරපිංචා, කොත්තමල්ලි කොළ, සැල්දිරි යන මේවා මාගරීන් ලිප තබා යන්තම් බැද ගන්න. (රූපයේ E)මෙයට ම ගම්මිරිස්, ලුනු,කැරට්, ළූනු කොල සහ රතු ළූණු එක්කරන්න. (රූපයේ F) මෙම කොටස බදුනේ පසෙකට කර තෙල් ටික බේරා වෙන් කරගෙන එයට පිටි තේ හැන්ද එක් කර බැදෙන්නට හරින්න.(රූපයේ G) මෙයට ම ජලය මදින් මද එක් කර ගන්න(රූපයේ H) [CENTER][IMG]http://img717.imageshack.us/img717/9311/prep3.jpg[/IMG][/CENTER] මෙම මිශුණයට ගසා ගත් චීස් මිශ්රණය එක් කරන්න.(රූපයේ I) මෙය හොදින් බුබුළු දමන තරමට තැම්බුණු පසුව එයට ටෙරියාකි සෝස්, ඔයිස්ටර් සෝස් සහ ජලය මදක් දිය කර ගත් කෝන් ෆ්ලාර් එකතු කරන්න.(රූපයේ J) මිශ්රණය මදක් ගනකම් (රූපයේ K)වන විට තම්බා ජලය ඉවත් කොට ගත් පැස්ටා එක් කරන්න.(රූපයේ L) [CENTER][B]පිලියෙල කර ගත් Pasta & Cheese මෙලෙස දිස්වේ........[/B] [IMG]http://img594.imageshack.us/img594/3595/lastc.jpg[/IMG] [B]මෙලෙස පිළිගන්වන්න........[/B] [IMG]http://img829.imageshack.us/img829/1621/servey.jpg[/IMG] [/CENTER][/SIZE][CENTER][/center][/COLOR][CENTER][/CENTER] [SIZE="4"][B][COLOR="DarkOrange"]දැනට බම්ප් කරලා යන්න....හදලා බලලා රස ගුණ ගැන කමෙන්ට් එකක් දාන්න.....!!!![/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="Blue"]අනිත් කෑම සෑදිමේ ත්රෙඩ්ස් මේවා..... [URL="http://www.elakiri.com/forum/showthread.php?p=10328098#post10328098"]කටට රහට උයමු........සුප් -EK cookery class (1)[/URL] [URL="http://elakiri.com/forum/showthread.php?t=1146076"]කටට රහට උයමු.....මාළුපාන් -EK cookery class (3)[/URL][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom