Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

හුග දෙනෙක් ගේ දැඩි ඉල්ලීම මත මෙන්න ගෙදර දී ම පීට්සා හදන ක්‍රමවේදය......

මෙහි දී පීට්සා 2ක් හදන අතර එකක් පවුසි, කුමාර456 සහ මාතර කිඹුළා වැනි අපේ නිර්මාංශ සොයුරන්ට වන අතර අනෙක අනිත් සියළු දෙනා සදහායි..........

PIZZA........spicy cheesy vegetable & fried chicken with xtra cheese

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි මිශ්‍රණය සදහා (මේ ප්‍රමාණ තිරිගු පිටි කිලෝ 1ක් සදහා. මේ පුමාණ වලට සමානුපාතිකව ගන්න පිටි අඩුවෙන් ගන්න කොට)

1. පිටි 1kg

2. යිස්ට් (සාමාන්‍යයෙන් ගන්නේ 12g -ඔය පැකට් එකක ප්‍රමාණය.නමුත් අඩුවෙන් ගන්න. 8g විතර. මම මේ අරගෙන තියන පිටි 400g වලට දැම්මේ යීස්ට් 4g)

3. මාගරීන් 150g

4. සීනි 100g

5. ලුණු 12g

6. බිත්තර සුදු මදයක්

පීට්සා සදහා අවශ්‍යතම දේවල්....

7. ඔරිගානෝ වියලි කොල

8. බැසිල් වියලි කොල

9. තෛයිම් වියලි කොල

10. තක්කාළි සෝස්

11. මොසරැල්ලා චීස් (සිහින් ව ගා ගෙන පීට්සා සදහා යොදා ගත යුතුය)

spicy cheesy vegetable pizza එකේ ටොපින් සදහා අවශ්‍ය ද්‍රව්‍ය

12. ලොකු ළූණු ගෙඩියක් (තරමක කැබලි වලට කපා ගන්න)

13. මල් ගෝවා 50g (තරමක කැබලි වලට කපා ගන්න)

14. කහ බෙල් පෙපර් 50g (තරමක කැබලි වලට කපා ගන්න)

15. තක්කාලි ගෙඩි 1ක් -මෙය බීෆ් ටොමැටෝ (Beef tomato) වර්ගයේ නම් වඩා හොදයි (තරමක කැබලි වලට කපා ගන්න)

16-17-18. ගෝව, ලීක්ස්, මාළු මිරිස් 25g බැගින් (තරමක කැබලි වලට කපා ගන්න)

19. තම්බා ගත් ග්‍රීන් පීස් 25g

20. කැමති හැඩයකට කපා ගත් කැරට් 25g

21-22-23-24-25. මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු තේ හැදි බාගය බැගින්, කුරුදු 2cm පමණ සහ ලුණු රස අනුව

26. හතු 50g (තරමක කැබලි වලට කපා ගන්න)

27. ටෙරියාකි සෝස් මේස හැදි 2ක්

28. සැල්දිරි තරමක් කොටසක් (සිහින් ව ලියා ගන්න)

29. ඉගුරු 18 (සිහින් ව ලියා ගන්න)

30. සුදු ළූණු බික් 4ක් (සිහින් ව ලියා ගන්න)

31. සේර 3cm පමණ (සිහින් ව ලියා ගන්න)

32. මිංචි කොල ස්වල්පයක් (සිහින් ව ලියා ගන්න)

33. පාස්ලි කොල ස්වල්පයක්(සිහින් ව ලියා ගන්න)

fried chicken with xtra cheese pizza එකේ ටොපින් සදහා අවශ්‍ය ද්‍රව්‍ය

34-35-36-37. සෝයා සෝස්, තක්කාලි සෝස්, ඔයිසිටර් සෝස් සහ ටෙරියකි සෝස් මේස හැදි 2 බැගින්

38. කැබලි වලට කැපූ කටු රහිත කුකුළු මස් 100g

39. මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු තේ හැදි බාගය බැගින්, කුරුදු 2cm පමණ සහ ලුණු රස අනුව

40. ටොපින් එක මතු පිපටට ඉසීමට සිහින් ව ලියූ කැරට්,ලීක්ස්, මිචං සහ පාස්ලි සිවල්පය බැගින්

41. කුඩාවට කැපු චිකන් මීට් බෝල්ස් 50g

42. සිහින් ව ලියා ගත් සේර, සැල්දිරි, ඉගුරු සහ සුදු ළූනු ස්වල්පය බැගින්.

වැඩේ පටාන් ගනිමු............!!!!

පීට්සා බ්‍රෙඩ් එක සෑදීම (මේ සදහා දැන් භාවිතා කර ඇත්තේ පිටි 300g කි. එය පීට්සා 2කට පුමාණවත් වේ.)

පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න. මෙයට ජලය 200g පමණ මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න. (ඉහත රූපයේ A)

මෙයට මාගරීන් එක්කොට විනාඩි 10ක් බීට් කරන්න.(ඉහත රූපයේ B)

පසුව ලුණු එකතු කොට නැවත විනාඩි 10ක් බීට් කරන්න. (ඉහත රූපයේ C)

මෙයට ම සිහින් ව කුඩු කරගත් ඔරිගානෝ සහ බැසිල් කොල සිවල්පයක් එකතු කරන්න. (ඉහත රූපයේ D)

ඇනූ මෝලිය මෙසේ දිස්වන අතර (ඉහත රූපයේ E), මෙය වි. 30ක් පමණ පිපෙන්නට හරින්න(ඉහත රූපයේ F). දැන් මෙම මෝලිය කොටස් 2කට වෙන් කරගන්න. (ඉහත රූපයේ G) මෙම කොටස් රෝලින් පින් එකක් මගින් 1cm ගණකමට තුනි කර ගන්න.(ඉහත රූපයේ H)

spicy cheesy vegetable pizza එකේ ටොපින් එක සාදා ගැනීම.

සැල්දිරි,ඉගුරු,සුදු ළූණු,සේර, මිංචි,පාස්ලි සහ කුරුදු මද ගින්නේ මාගරින් ස්වල්පයක් යොදා බැද ගන්න (ඉහත රූපයේ I). බැදෙන විට මෙයට හතු, ගෝව, ගෝව මල්, සහ බෙල් පෙපර් එකතු කර මද ගින්නේ බදුන වසා පිස ගන්න (ඉහත රූපයේ J). මෙයට මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු එකතු කරන්න. මදක් තැම්බුණ පසුව මෙයට ම මාළු මිරිස්, ග්‍රීන් පීස් සහ කැරට් යොදන්න (ඉහත රූපයේ K). මදක් වසා තැම්බීමට ඉඩ හැර අවසානයට ලීක්ස් සහ ටෙරියාකි සෝස් එකතු කර ලිපෙන් බා ගන්න (ඉහත රූපයේ L).

fried chicken with xtra cheese pizza එකේ ටොපින් එක සාදා ගැනීම

සෝයා සෝස්, තක්කාලි සෝස්, ඔයිසිටර් සෝස් සහ ටෙරියකි සෝස්, මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු ,කුරුදු, ලුණු,සේර, සැල්දිරි, ඉගුරු සහ සුදු ළූනු යන මේවා කුකුළු මස් සහ කැපූ මීට් බෝල්ස් සමග කලවම් කර පැයක් පමණ තබන්න. පසුව මේවා සියල්ල මාගරීන් ටිකකින් හොදින් රන්වන් පාට වන තුරු බැද ගන්න.(ඉහත රූපයේ M).

spicy cheesy vegetable pizza එක නිරිමාණය කිරීම.

තුනී කළ පිටි මොලිය මාගරින් තැවරූ පීට්සා තැටියක අඩියේ තබන්න(ඉහත රූපයේ N). මෙයට උඩින් තක්කාලි සෝස් ස්වල්පයක් විසුරුවන්න(ඉහත රූපයේ O). ඊට උඩින් ගාගත් මොසරැල්ලා චීස් ටිකක් දමන්න(ඉහත රූපයේ P). මෙයට උඩින් සාදා ගත් එළවළු ටොපින් එක(ඉහත රූපයේ Q), ඊට උඩින් තක්කාලි සෝස් ටිකක්(ඉහත රූපයේ R), ඊටත් උඩින් නැවත මොසරැල්ලා චීස් ගණකම් තට්ටුවක් සහ උඩින් ම සිහින් ව ලියූ කැරට්, ලීක්ස්. බෙල් පෙපර් ටිකක් ද දම්න්න(ඉහත රූපයේ S). මෙය 180* උෂ්ණත්වය ඇති අවන් එකක වි. 30-35 ක් පුලුස්සා ගන්න (ඉහත රූපයේ T). එවිට පීට්සා එක මෙසේ ලැබේවි......(ඉහත රූපයේ U)

fried chicken with xtra cheese pizza එක නිරිමාණය කිරීම.

තුනී කළ පිටි මොලිය මාගරින් තැවරූ පීට්සා තැටියක අඩියේ තබන්න. ඊට උඩින් ගාගත් මොසරැල්ලා චීස් ටිකක් දමන්න(ඉහත රූපයේ V). මෙයට උඩින් බැද ගත් චිකන් (ඉහත රූපයේ W), ඊට උඩින් තක්කාලි සෝස් ටිකක්(ඉහත රූපයේ X), ඊටත් උඩින් නැවත මොසරැල්ලා චීස් ගණකම් තට්ටුවක් සහ උඩින් ම සිහින් ව ලියූ කැරට්, ලීක්ස්. බෙල් පෙපර් ටිකක් ද දම්න්න(ඉහත රූපයේ Y). මෙය 180* උෂ්ණත්වය ඇති අවන් එකක වි. 30-35 ක් පුලුස්සා ගන්න.

දැන් මෙන්න මේ විදියට පීට්සා ලෑස්තියි.....!!!!!!!!

Spicy cheesy vegetable pizza

Fried chicken with xtra cheese pizza

දැන් ඉතින් කරන්න ඒන ඉතිරි හරිය මං කියන්න ඕන නෑනේ.......!!!!!!!!!!!

දැනට අනිත් අයට කියවන්න බම්ප් එකක් දාලා යන්න. හදලා බලලා කමෙන්ට් එකක් දාන්න, මගේ සතුට පිණිස.......!!!!!!!

[QUOTE="dath kimbula, post: 10485573, member: 329688"] [b]කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)[/b] [COLOR="Blue"][SIZE="4"]හුග දෙනෙක් ගේ දැඩි ඉල්ලීම මත මෙන්න ගෙදර දී ම පීට්සා හදන ක්‍රමවේදය...... මෙහි දී පීට්සා 2ක් හදන අතර එකක් පවුසි, කුමාර456 සහ මාතර කිඹුළා වැනි අපේ නිර්මාංශ සොයුරන්ට වන අතර අනෙක අනිත් සියළු දෙනා සදහායි.......... [SIZE="5"][B][COLOR="RoyalBlue"]PIZZA........spicy cheesy vegetable & fried chicken with xtra cheese[/COLOR][/B][/SIZE] [COLOR="Purple"][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/COLOR] [COLOR="Purple"]පිටි මිශ්‍රණය සදහා (මේ ප්‍රමාණ තිරිගු පිටි කිලෝ 1ක් සදහා. මේ පුමාණ වලට සමානුපාතිකව ගන්න පිටි අඩුවෙන් ගන්න කොට)[/COLOR] [IMG]http://img853.imageshack.us/img853/6922/bread1.jpg[/IMG] 1. පිටි 1kg 2. යිස්ට් (සාමාන්‍යයෙන් ගන්නේ 12g -ඔය පැකට් එකක ප්‍රමාණය.නමුත් අඩුවෙන් ගන්න. 8g විතර. මම මේ අරගෙන තියන පිටි 400g වලට දැම්මේ යීස්ට් 4g) 3. මාගරීන් 150g 4. සීනි 100g 5. ලුණු 12g 6. බිත්තර සුදු මදයක් [B][COLOR="RoyalBlue"]පීට්සා සදහා අවශ්‍යතම දේවල්....[/COLOR][/B] [IMG]http://img707.imageshack.us/img707/2397/essentialing2.jpg[/IMG] 7. ඔරිගානෝ වියලි කොල 8. බැසිල් වියලි කොල 9. තෛයිම් වියලි කොල 10. තක්කාළි සෝස් 11. මොසරැල්ලා චීස් (සිහින් ව ගා ගෙන පීට්සා සදහා යොදා ගත යුතුය) [B][COLOR="RoyalBlue"]spicy cheesy vegetable pizza එකේ ටොපින් සදහා අවශ්‍ය ද්‍රව්‍ය[/COLOR][/B] [IMG]http://img854.imageshack.us/img854/3125/veging1.jpg[/IMG] [IMG]http://img217.imageshack.us/img217/8815/veging2.jpg[/IMG] 12. ලොකු ළූණු ගෙඩියක් (තරමක කැබලි වලට කපා ගන්න) 13. මල් ගෝවා 50g (තරමක කැබලි වලට කපා ගන්න) 14. කහ බෙල් පෙපර් 50g (තරමක කැබලි වලට කපා ගන්න) 15. තක්කාලි ගෙඩි 1ක් -මෙය බීෆ් ටොමැටෝ (Beef tomato) වර්ගයේ නම් වඩා හොදයි (තරමක කැබලි වලට කපා ගන්න) 16-17-18. ගෝව, ලීක්ස්, මාළු මිරිස් 25g බැගින් (තරමක කැබලි වලට කපා ගන්න) 19. තම්බා ගත් ග්‍රීන් පීස් 25g 20. කැමති හැඩයකට කපා ගත් කැරට් 25g 21-22-23-24-25. මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු තේ හැදි බාගය බැගින්, කුරුදු 2cm පමණ සහ ලුණු රස අනුව 26. හතු 50g (තරමක කැබලි වලට කපා ගන්න) 27. ටෙරියාකි සෝස් මේස හැදි 2ක් 28. සැල්දිරි තරමක් කොටසක් (සිහින් ව ලියා ගන්න) 29. ඉගුරු 18 (සිහින් ව ලියා ගන්න) 30. සුදු ළූණු බික් 4ක් (සිහින් ව ලියා ගන්න) 31. සේර 3cm පමණ (සිහින් ව ලියා ගන්න) 32. මිංචි කොල ස්වල්පයක් (සිහින් ව ලියා ගන්න) 33. පාස්ලි කොල ස්වල්පයක්(සිහින් ව ලියා ගන්න) [B][COLOR="RoyalBlue"]fried chicken with xtra cheese pizza එකේ ටොපින් සදහා අවශ්‍ය ද්‍රව්‍ය[/COLOR][/B] [IMG]http://img41.imageshack.us/img41/3784/meating.jpg[/IMG] 34-35-36-37. සෝයා සෝස්, තක්කාලි සෝස්, ඔයිසිටර් සෝස් සහ ටෙරියකි සෝස් මේස හැදි 2 බැගින් 38. කැබලි වලට කැපූ කටු රහිත කුකුළු මස් 100g 39. මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු තේ හැදි බාගය බැගින්, කුරුදු 2cm පමණ සහ ලුණු රස අනුව 40. ටොපින් එක මතු පිපටට ඉසීමට සිහින් ව ලියූ කැරට්,ලීක්ස්, මිචං සහ පාස්ලි සිවල්පය බැගින් 41. කුඩාවට කැපු චිකන් මීට් බෝල්ස් 50g 42. සිහින් ව ලියා ගත් සේර, සැල්දිරි, ඉගුරු සහ සුදු ළූනු ස්වල්පය බැගින්. [B][SIZE="5"][COLOR="DarkOrange"]වැඩේ පටාන් ගනිමු............!!!![/COLOR][/SIZE][/B] [B][COLOR="RoyalBlue"]පීට්සා බ්‍රෙඩ් එක සෑදීම[/COLOR][/B] (මේ සදහා දැන් භාවිතා කර ඇත්තේ පිටි 300g කි. එය පීට්සා 2කට පුමාණවත් වේ.) [IMG]http://img687.imageshack.us/img687/7497/makebread1.jpg[/IMG] පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න. මෙයට ජලය 200g පමණ මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න. (ඉහත රූපයේ A) මෙයට මාගරීන් එක්කොට විනාඩි 10ක් බීට් කරන්න.(ඉහත රූපයේ B) පසුව ලුණු එකතු කොට නැවත විනාඩි 10ක් බීට් කරන්න. (ඉහත රූපයේ C) මෙයට ම සිහින් ව කුඩු කරගත් ඔරිගානෝ සහ බැසිල් කොල සිවල්පයක් එකතු කරන්න. (ඉහත රූපයේ D) [IMG]http://img535.imageshack.us/img535/9232/makebread2.jpg[/IMG] ඇනූ මෝලිය මෙසේ දිස්වන අතර (ඉහත රූපයේ E), මෙය වි. 30ක් පමණ පිපෙන්නට හරින්න(ඉහත රූපයේ F). දැන් මෙම මෝලිය කොටස් 2කට වෙන් කරගන්න. (ඉහත රූපයේ G) මෙම කොටස් රෝලින් පින් එකක් මගින් 1cm ගණකමට තුනි කර ගන්න.(ඉහත රූපයේ H) [B][COLOR="RoyalBlue"]spicy cheesy vegetable pizza එකේ ටොපින් එක සාදා ගැනීම.[/COLOR][/B] [IMG]http://img835.imageshack.us/img835/8631/vegcurry1.jpg[/IMG] සැල්දිරි,ඉගුරු,සුදු ළූණු,සේර, මිංචි,පාස්ලි සහ කුරුදු මද ගින්නේ මාගරින් ස්වල්පයක් යොදා බැද ගන්න (ඉහත රූපයේ I). බැදෙන විට මෙයට හතු, ගෝව, ගෝව මල්, සහ බෙල් පෙපර් එකතු කර මද ගින්නේ බදුන වසා පිස ගන්න (ඉහත රූපයේ J). මෙයට මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු එකතු කරන්න. මදක් තැම්බුණ පසුව මෙයට ම මාළු මිරිස්, ග්‍රීන් පීස් සහ කැරට් යොදන්න (ඉහත රූපයේ K). මදක් වසා තැම්බීමට ඉඩ හැර අවසානයට ලීක්ස් සහ ටෙරියාකි සෝස් එකතු කර ලිපෙන් බා ගන්න (ඉහත රූපයේ L). [B][COLOR="RoyalBlue"]fried chicken with xtra cheese pizza එකේ ටොපින් එක සාදා ගැනීම[/COLOR][/B] [IMG]http://img69.imageshack.us/img69/1192/meatcurry.jpg[/IMG] සෝයා සෝස්, තක්කාලි සෝස්, ඔයිසිටර් සෝස් සහ ටෙරියකි සෝස්, මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු ,කුරුදු, ලුණු,සේර, සැල්දිරි, ඉගුරු සහ සුදු ළූනු යන මේවා කුකුළු මස් සහ කැපූ මීට් බෝල්ස් සමග කලවම් කර පැයක් පමණ තබන්න. පසුව මේවා සියල්ල මාගරීන් ටිකකින් හොදින් රන්වන් පාට වන තුරු බැද ගන්න.(ඉහත රූපයේ M). [B][COLOR="RoyalBlue"]spicy cheesy vegetable pizza එක නිරිමාණය කිරීම.[/COLOR][/B] [IMG]http://img97.imageshack.us/img97/3149/pizzaloadveg1.jpg[/IMG] [IMG]http://img7.imageshack.us/img7/865/pizzaloadveg2.jpg[/IMG] තුනී කළ පිටි මොලිය මාගරින් තැවරූ පීට්සා තැටියක අඩියේ තබන්න(ඉහත රූපයේ N). මෙයට උඩින් තක්කාලි සෝස් ස්වල්පයක් විසුරුවන්න(ඉහත රූපයේ O). ඊට උඩින් ගාගත් මොසරැල්ලා චීස් ටිකක් දමන්න(ඉහත රූපයේ P). මෙයට උඩින් සාදා ගත් එළවළු ටොපින් එක(ඉහත රූපයේ Q), ඊට උඩින් තක්කාලි සෝස් ටිකක්(ඉහත රූපයේ R), ඊටත් උඩින් නැවත මොසරැල්ලා චීස් ගණකම් තට්ටුවක් සහ උඩින් ම සිහින් ව ලියූ කැරට්, ලීක්ස්. බෙල් පෙපර් ටිකක් ද දම්න්න(ඉහත රූපයේ S). මෙය 180* උෂ්ණත්වය ඇති අවන් එකක වි. 30-35 ක් පුලුස්සා ගන්න (ඉහත රූපයේ T). එවිට පීට්සා එක මෙසේ ලැබේවි......(ඉහත රූපයේ U) [B][COLOR="RoyalBlue"]fried chicken with xtra cheese pizza එක නිරිමාණය කිරීම.[/COLOR][/B] [IMG]http://img217.imageshack.us/img217/4901/pizzaloadmeat.jpg[/IMG] තුනී කළ පිටි මොලිය මාගරින් තැවරූ පීට්සා තැටියක අඩියේ තබන්න. ඊට උඩින් ගාගත් මොසරැල්ලා චීස් ටිකක් දමන්න(ඉහත රූපයේ V). මෙයට උඩින් බැද ගත් චිකන් (ඉහත රූපයේ W), ඊට උඩින් තක්කාලි සෝස් ටිකක්(ඉහත රූපයේ X), ඊටත් උඩින් නැවත මොසරැල්ලා චීස් ගණකම් තට්ටුවක් සහ උඩින් ම සිහින් ව ලියූ කැරට්, ලීක්ස්. බෙල් පෙපර් ටිකක් ද දම්න්න(ඉහත රූපයේ Y). මෙය 180* උෂ්ණත්වය ඇති අවන් එකක වි. 30-35 ක් පුලුස්සා ගන්න. [B][SIZE="5"]දැන් මෙන්න මේ විදියට පීට්සා ලෑස්තියි.....!!!!!!!![/SIZE][/B] [IMG]http://img804.imageshack.us/img804/8832/pizza1.jpg[/IMG] [B][SIZE="4"][COLOR="DarkOrange"]Spicy cheesy vegetable pizza[/COLOR][/SIZE][/B] [IMG]http://img190.imageshack.us/img190/6307/pizza2x.jpg[/IMG] [B][SIZE="5"][COLOR="DarkOrange"]Fried chicken with xtra cheese pizza[/COLOR][/SIZE][/B] දැන් ඉතින් කරන්න ඒන ඉතිරි හරිය මං කියන්න ඕන නෑනේ.......!!!!!!!!!!! [IMG]http://img146.imageshack.us/img146/2290/pizzalast1.jpg[/IMG] [IMG]http://img20.imageshack.us/img20/6933/pizzalast2.jpg[/IMG] [/SIZE][/COLOR] [SIZE="4"][B][COLOR="DarkRed"]දැනට අනිත් අයට කියවන්න බම්ප් එකක් දාලා යන්න. හදලා බලලා කමෙන්ට් එකක් දාන්න, මගේ සතුට පිණිස.......!!!!!!![/COLOR][/B][/SIZE]:):) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom