Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රහට උයමු...Pumpkin & Ditalini Soup-EK Coockery Class 22
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටට රහට උයමු...Pumpkin & Ditalini Soup-EK Coockery Class 22

[FONT=&quot]වට්ටක්කා සහ ඩිටාලිනී පාස්තා සුප් [/FONT]| Pumpkin & Ditalini Soup

[FONT=&quot]විවේකී ඉරිදා තාත්ති ගේ කෑම කන්නට බලං ඉන්න පොඩ්ඩන්ට අද [/FONT](19/05/2013) [FONT=&quot]හදපු සුප් එකක් මේ. ප්‍රධාන වශයෙන් දේශීය එළවළු සහ වියලි ඖෂධීය රස කාරක ([/FONT]Herbs[FONT=&quot]) යොදා ගනිමින් සාදා ඇත.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අවශ්‍ය ද්‍රව්‍ය -[/FONT]

[FONT=&quot]

[/FONT]

1.[FONT=&quot]වට්ටක්කා ග්‍රෑම් 100ක් පමණ[/FONT]

2.[FONT=&quot]ස්ටොක් සදහා පොඩි කුකුල් කෑල්ලක්-දෙකක් (තට්ටක්-දෙකක් විතර) සහ රම්පෙ/කරපිංච/කුරුදු/එනසාල්/කරාබුනැටි (එළවළු විතරක් ම කන කුමාර456,පවුසි දෛවඥතුමා, මාගේ හිතවත් මාතර කිඹුළා සහ නාගයා වැනි හාදයන් හට කුකුල් තටු දෙක වෙනුවට කැරට් අලයක්+ලීක්ස් කදක්+සැල්දිරි කදක් ගැනිය හැකිය-නැත්තං මෙතන ඇව්ත් විරවං ඉදී, අපට කන්න බෑ ගා ගෙන!!)[/FONT]

3.[FONT=&quot]ඩිටාලිනී හෝ රිසෝනි ([/FONT]Ditalini OR Risoni[FONT=&quot])පාස්තා ග්රැම් 50ක් පමණ ( [/FONT]Ditalini & Risoni [FONT=&quot]යන මේ පාස්තා වර්ග සාමාන්‍යෙයන් යොදා ගන්නේ සුප් සදහා පමණි. මේ අරගෙන ඇත්තේ ස්ටාර් ඩිටාලිනී පාස්තා ය)[/FONT]

4.[FONT=&quot]අර්තාපල් ග්‍රෑම් 100ක් පමණ[/FONT]

5.[FONT=&quot]තරමක ලොකු ළූණු ගෙඩියක්[/FONT]

6.[FONT=&quot]බටර් මේස හැන්දක් (අපි නං ඉතිං ගන්න අපේ දේ කියල පැල්වත්ත තමා ගන්නේ මේවට, සහ මේ සදහා මාගරීන් ආදේශ කල නොහැකි බව සළකන්න.)[/FONT]

7.[FONT=&quot](රූපෙ අංක අඩුවෙන් වැදිල ඈ!)[/FONT]

8.[FONT=&quot]ලුණු රස පමනට[/FONT]

9.[FONT=&quot]ගම්මිරිස් තේ හැදි [/FONT]½[FONT=&quot] ක්[/FONT]

10.[FONT=&quot]ඔරිගානෝ වියලූ කොළ තේ හැදි [/FONT]½[FONT=&quot] ක් සහ බේ ලීෆ් එකක්[/FONT]

11.[FONT=&quot]සුදු ළූණු බික් 5ක් පමණ.[/FONT]

[FONT=&quot] වට්ටක්කා, අර්තාපල් සහ ලොකු ළූණු ගෙඩිය කුඩා හතරැස් කොටු කපා ගන්න. සුදු ළූණු හරස් අතට ඉතා සිහින් පෙති ලෙස කපා ගන්න.[/FONT]

[FONT=&quot]සාදන ක්‍රමය - ස්ටොක් දියරය.[/FONT]

[FONT=&quot]A -[/FONT][FONT=&quot]කැබළි වලට කැපූ කුකුල් තටු දෙක (හෝ ඉතිරි කුකුල් කටු ටිකක්, අපේ ශාකාහාර කන එළුවන්ට කෑලි කපපු කැරට්,ලීක්ස් සහ සැල්දිරි), රම්පෙ/කරපිංච/කුරුදු/එනසාල්/කරාබුනැටි යන මේවා වතුර ලීටර එකක් සමග ලිප තබා වැඩි ගින්නේ බුබුළු දමන තෙක් සහ බුබුළු දමන්නට ගත් පසු මද ගින්නේ විනාඩි 15ක් පමණ ද තබන්න.[/FONT]

[FONT=&quot]B -[/FONT][FONT=&quot]මේ දියරය මදක් නිවෙන්නට තබා තුනී රෙදි කඩකින් පෙරා දියරය පමණක් වෙන් කොට ගන්න. ඉතුරු බිතුරු ඉවත් කරන්න. මෙයින් ලබා ගත හැක්කේ ස්ටොක් දියර මිලි 750ක් පමණය. නමුත් මෙයට තව ජලය මිලි 1250 ක් කිසිදු බියකින් තොරව එක්කර ගෙන ස්ටොක් දියර ලීටර 2ක් සාදා ගන්න.[/FONT]

[FONT=&quot]සාදන ක්‍රමය - සුප් එක[/FONT]

[FONT=&quot]C -[/FONT][FONT=&quot]බටර් මේස හැන්දක් බදුනක් ලිප තබා දිය කර ගන්න.[/FONT]

[FONT=&quot]D -[/FONT][FONT=&quot]මෙය ට පෙති කැපූ සුදු ළූණු, ලොකු ළූණු, බේ ලීෆ් සහ ඔරිගානෝ එක්කර අඩුම ගින්දරක විනාඩි 5ක් පමණ තෙලින් තැම්බෙන්නට හරින්න.

[/FONT] [FONT=&quot]E -[/FONT][FONT=&quot]මෙයට කැපූ වට්ටක්කා, අර්තාපල් සහ ඩිටාලීනී/රිසෝනි පැස්ටා ද, ගම්මිරිස් සහ ලුණු ද එක්කර අඩුම ගින්දරක විනාඩි 10ක් පමණ තෙලින් තැම්බෙන්නට හරින්න.[/FONT]

[FONT=&quot]F -[/FONT][FONT=&quot]මෙයට දැන් ස්ටොක් දියරය ලීටර 2 එක්කර මද ගින්නේ විනාඩි 20ත් පමණ පිස ගන්න.[/FONT]

[FONT=&quot]G -[/FONT][FONT=&quot]නියමිත පදමට පැමිණි පසු පෙති කැපූ සුදු ළූණු පෙති මතුපිටට පැමිණ පාවෙනු පෙනේ. මෙවිට පැස්තා ප්‍රමාණවත් ලෙස තැම්බී ඇද්දැයි හැන්දක් ගෙන පැස්ටා කැබැල්ලක් පිටතට ගෙන බලන්න. පැස්තා මැද තවම තැම්බී නොමැති නම් තව විනාඩි 5ක් පමණ තම්බා ගන්න.[/FONT]

[FONT=&quot]උණුවෙන් පිළි ගන්වන්න. බටර්-ලුණු රසින් සරු, කුසගින්න වැඩි කරන සුප් එකකි.[/FONT]

[FONT=&quot]ඉතාම ලෙහෙසියෙන් සාදා ගත හැකි නිසා කොල්ලනි, තොප මෙය සාදනු ඇතැයි උදක් ම බලාපොරොත්තු වෙමි. සාදා මෙහි ඡායාරූපයක් පළ කරන්න. එය දිය හැකි හොද ම රෙප් එකයි. [/FONT]

[QUOTE="dath kimbula, post: 14998648, member: 329688"] [b]කටට රහට උයමු...Pumpkin & Ditalini Soup-EK Coockery Class 22[/b] [SIZE=5][COLOR=RoyalBlue][B][FONT="]වට්ටක්කා සහ ඩිටාලිනී පාස්තා සුප් [/FONT]| Pumpkin & Ditalini Soup[/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]විවේකී ඉරිදා තාත්ති ගේ කෑම කන්නට බලං ඉන්න පොඩ්ඩන්ට අද [/FONT](19/05/2013) [FONT="]හදපු සුප් එකක් මේ. ප්‍රධාන වශයෙන් දේශීය එළවළු සහ වියලි ඖෂධීය රස කාරක ([/FONT]Herbs[FONT="]) යොදා ගනිමින් සාදා ඇත.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [U][COLOR=RoyalBlue][B][SIZE=4][FONT="]අවශ්‍ය ද්‍රව්‍ය -[/FONT][/SIZE][/B][/COLOR][/U] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [IMG]http://imageshack.us/a/img197/8292/dilsoup1.jpg[/IMG] [SIZE=4][COLOR=Blue][FONT=Calibri] 1.[/FONT][FONT="]වට්ටක්කා ග්‍රෑම් 100ක් පමණ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]2.[/FONT][FONT="]ස්ටොක් සදහා පොඩි කුකුල් කෑල්ලක්-දෙකක් (තට්ටක්-දෙකක් විතර) සහ රම්පෙ/කරපිංච/කුරුදු/එනසාල්/කරාබුනැටි (එළවළු විතරක් ම කන කුමාර456,පවුසි දෛවඥතුමා, මාගේ හිතවත් මාතර කිඹුළා සහ නාගයා වැනි හාදයන් හට කුකුල් තටු දෙක වෙනුවට කැරට් අලයක්+ලීක්ස් කදක්+සැල්දිරි කදක් ගැනිය හැකිය-නැත්තං මෙතන ඇව්ත් විරවං ඉදී, අපට කන්න බෑ ගා ගෙන!!)[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]3.[/FONT][FONT="]ඩිටාලිනී හෝ රිසෝනි ([/FONT]Ditalini OR Risoni[FONT="])පාස්තා ග්රැම් 50ක් පමණ ( [/FONT]Ditalini & Risoni [FONT="]යන මේ පාස්තා වර්ග සාමාන්‍යෙයන් යොදා ගන්නේ සුප් සදහා පමණි. මේ අරගෙන ඇත්තේ ස්ටාර් ඩිටාලිනී පාස්තා ය)[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]4.[/FONT][FONT="]අර්තාපල් ග්‍රෑම් 100ක් පමණ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]5.[/FONT][FONT="]තරමක ලොකු ළූණු ගෙඩියක්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]6.[/FONT][FONT="]බටර් මේස හැන්දක් (අපි නං ඉතිං ගන්න අපේ දේ කියල පැල්වත්ත තමා ගන්නේ මේවට, සහ මේ සදහා මාගරීන් ආදේශ කල නොහැකි බව සළකන්න.)[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]7.[/FONT][FONT="](රූපෙ අංක අඩුවෙන් වැදිල ඈ!)[/FONT][/COLOR][/SIZE]:baffled::baffled::baffled: [SIZE=4][COLOR=Blue][FONT=Calibri]8.[/FONT][FONT="]ලුණු රස පමනට[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]9.[/FONT][FONT="]ගම්මිරිස් තේ හැදි [/FONT]½[FONT="] ක්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]10.[/FONT][FONT="]ඔරිගානෝ වියලූ කොළ තේ හැදි [/FONT]½[FONT="] ක් සහ බේ ලීෆ් එකක්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]11.[/FONT][FONT="]සුදු ළූණු බික් 5ක් පමණ.[/FONT][/COLOR][/SIZE] [IMG]http://imageshack.us/a/img850/5911/dilsoup1a.jpg[/IMG] [SIZE=4][COLOR=Blue][FONT="] වට්ටක්කා, අර්තාපල් සහ ලොකු ළූණු ගෙඩිය කුඩා හතරැස් කොටු කපා ගන්න. සුදු ළූණු හරස් අතට ඉතා සිහින් පෙති ලෙස කපා ගන්න.[/FONT][/COLOR][/SIZE] [COLOR=RoyalBlue][B][SIZE=4][FONT="]සාදන ක්‍රමය - ස්ටොක් දියරය.[/FONT][/SIZE][/B][/COLOR] [IMG]http://imageshack.us/a/img259/9863/dilsoup2.jpg[/IMG] [SIZE=4][COLOR=Blue][FONT="]A -[/FONT][FONT="]කැබළි වලට කැපූ කුකුල් තටු දෙක (හෝ ඉතිරි කුකුල් කටු ටිකක්, අපේ ශාකාහාර කන එළුවන්ට කෑලි කපපු කැරට්,ලීක්ස් සහ සැල්දිරි), රම්පෙ/කරපිංච/කුරුදු/එනසාල්/කරාබුනැටි යන මේවා වතුර ලීටර එකක් සමග ලිප තබා වැඩි ගින්නේ බුබුළු දමන තෙක් සහ බුබුළු දමන්නට ගත් පසු මද ගින්නේ විනාඩි 15ක් පමණ ද තබන්න.[/FONT][/COLOR][/SIZE] [IMG]http://imageshack.us/a/img849/4075/dilsoup3.jpg[/IMG] [SIZE=4][COLOR=Blue][FONT="]B -[/FONT][FONT="]මේ දියරය මදක් නිවෙන්නට තබා තුනී රෙදි කඩකින් පෙරා දියරය පමණක් වෙන් කොට ගන්න. ඉතුරු බිතුරු ඉවත් කරන්න. මෙයින් ලබා ගත හැක්කේ ස්ටොක් දියර මිලි 750ක් පමණය. නමුත් මෙයට තව ජලය මිලි 1250 ක් කිසිදු බියකින් තොරව එක්කර ගෙන ස්ටොක් දියර ලීටර 2ක් සාදා ගන්න.[/FONT][/COLOR][/SIZE] [COLOR=RoyalBlue][B][SIZE=4][FONT="]සාදන ක්‍රමය - සුප් එක[/FONT][/SIZE][/B][/COLOR] [IMG]http://imageshack.us/a/img818/2637/dilsoup4.jpg[/IMG] [SIZE=4][COLOR=Blue][FONT="]C -[/FONT][FONT="]බටර් මේස හැන්දක් බදුනක් ලිප තබා දිය කර ගන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]D -[/FONT][FONT="]මෙය ට පෙති කැපූ සුදු ළූණු, ලොකු ළූණු, බේ ලීෆ් සහ ඔරිගානෝ එක්කර අඩුම ගින්දරක විනාඩි 5ක් පමණ තෙලින් තැම්බෙන්නට හරින්න. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]E -[/FONT][FONT="]මෙයට කැපූ වට්ටක්කා, අර්තාපල් සහ ඩිටාලීනී/රිසෝනි පැස්ටා ද, ගම්මිරිස් සහ ලුණු ද එක්කර අඩුම ගින්දරක විනාඩි 10ක් පමණ තෙලින් තැම්බෙන්නට හරින්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]F -[/FONT][FONT="]මෙයට දැන් ස්ටොක් දියරය ලීටර 2 එක්කර මද ගින්නේ විනාඩි 20ත් පමණ පිස ගන්න.[/FONT][/COLOR][/SIZE] [IMG]http://imageshack.us/a/img195/414/dilsoup5.jpg[/IMG] [SIZE=4][COLOR=Blue][FONT="]G -[/FONT][FONT="]නියමිත පදමට පැමිණි පසු පෙති කැපූ සුදු ළූණු පෙති මතුපිටට පැමිණ පාවෙනු පෙනේ. මෙවිට පැස්තා ප්‍රමාණවත් ලෙස තැම්බී ඇද්දැයි හැන්දක් ගෙන පැස්ටා කැබැල්ලක් පිටතට ගෙන බලන්න. පැස්තා මැද තවම තැම්බී නොමැති නම් තව විනාඩි 5ක් පමණ තම්බා ගන්න.[/FONT][/COLOR][/SIZE] [IMG]http://imageshack.us/a/img407/830/dilsoup6.jpg[/IMG] [COLOR=Navy][B][SIZE=4][FONT="]උණුවෙන් පිළි ගන්වන්න. බටර්-ලුණු රසින් සරු, කුසගින්න වැඩි කරන සුප් එකකි.[/FONT][/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඉතාම ලෙහෙසියෙන් සාදා ගත හැකි නිසා කොල්ලනි, තොප මෙය සාදනු ඇතැයි උදක් ම බලාපොරොත්තු වෙමි. සාදා මෙහි ඡායාරූපයක් පළ කරන්න. එය දිය හැකි හොද ම රෙප් එකයි. [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom