Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

මම කෑම හදන එක නවත්තනවා කියල වෝල් මැසේජ් එකක් ගැහුවා විහිළුවට.........මෙන්න බොලේ මට මරණ තර්ජනත් ආපි......මැරුං නොකා අළුතෙන් කෑම හදලා දාපිය කියලා........!!!!!

අනේ මොකද කරන්නේ....බයටම මෙන්න අළුත් එකක් හදන හැටි..........

SWEET & SOUR CHICKEN

අවශ්‍ය ද්‍රව්‍ය

1.කෝන් පිටි

2. විනාකිරි

3. ඔයිස්ටර් සෝස්

4. සෝයි සෝස්

5. ටෙරියකි සෝස්

6. සුදු ළූණු

7. ඉගුරු

8. බිත්තරයක්

9. කරපිංච

10. ලුණු කුඩු

11. තරමක කැබලි කැපූ කුකුළු මස්

12 සහ 14. ලොකු ළූණු පෙති සහ පෙති කැපූ කැරට්

13,15 සහ 17. කැබලි කැපූ ලීක්ස්, අන්නාසි සහ මාළු මිරිස්

18. බ්ලෙන්ඩර් කරගත් අන්නාසි කැබලි කීපයක්

19. බැටර් එක සදහා පාන් පිටි

20. කැබලි මිරිස්, මිරිස් කුඩු, කහ. තුනපහ ස්වල්පයක් සහ ගම්මිරිස්

ක්‍රමවේදය.

මිරිස් කුඩු, කහ,තුනපහ,ගම්මිරිස් කුඩු, ලුණු, විනාකිරි, ඔයිස්ටර් සෝස්, සෝයා සෝස්, ටෙරියකි සෝස් යන මේවා කුකුළු මස් සමග හොදින් කවලම් කර පැය 3-4ක් පමණ තබන්න.

බැටර් එක සෑදීම

A.ගම්මිරිස් කුඩු, ලුණු, ළූණු ස්වල්පයක්, කරපිංචා, සුදු ළූණු, ඉගුරු පාන්පිටි සහ බිත්තරය මන්චර් එකක ආධාරයෙන් හොදින් ගසා ගන්න.

B.බැටරය මේ ලෙසට දිස්වේ.

C.මෙහි දවටා කුකුළු මස් කැබලි ගැඹුරු තෙලේ රන්වන් පාට වන තුරු බැදගන්න.

D.එවිට මෙසේ දිස්වේ.

E.පෙති කැපූ සුදු ළූණු, සිහින් ව කැපූ ඉගුරු සමග තෙග් ස්වල්පයක් ගිප තබා බැදගන්න.

F.මෙයටපෙති කැපූ කැරට්,කැබලි කැපූ ලීක්ස්, අන්නාසි සහ මාළු මිරිස් එක් කර බැදෙන්නට හරින්න.

G.පසුව ළූණු පෙති එක්කරන්න

H.ළූණු පෙති එක්කල වහාම වාගේ මෙයට බ්ලෙන්ඩර් කරගත් අන්නාසි, රූපයේ පන්වා නැති තක්කාලි සෝස් සහ මිරිස් කැබලි එක්කර ගන්න.

I.මෙය කලවම් කර තරමක් පිසගන්න.

J.මෙයට බැදගත් කුකුළු මස් කැබලි එක්කර ගන්න.

K.හොදින් මිශ්‍ර කර බාගන්න.

L.මෙවිට මෙසේ දිස්වේ.

මෙම අවස්ථාවේ දී කලයුතු දේ මා කිවයුතු නැති බව සිතමි.......!!!!!!!!

දැනට බම්පු එකක් දාල යන්න. හදලා එහි රූපයක් දමා මාව ධෛර්යමත් කරන ලෙස ඉල්ලා සිටිනවා......!!!!!

[QUOTE="dath kimbula, post: 10718376, member: 329688"] [b]කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)[/b] [SIZE="4"][COLOR="Blue"][COLOR="DarkOrange"]මම කෑම හදන එක නවත්තනවා කියල වෝල් මැසේජ් එකක් ගැහුවා විහිළුවට.........මෙන්න බොලේ මට මරණ තර්ජනත් ආපි......මැරුං නොකා අළුතෙන් කෑම හදලා දාපිය කියලා........!!!!! අනේ මොකද කරන්නේ....බයටම මෙන්න අළුත් එකක් හදන හැටි..........[/COLOR]:baffled: [B][SIZE="5"][COLOR="RoyalBlue"]SWEET & SOUR CHICKEN[/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="RoyalBlue"]අවශ්‍ය ද්‍රව්‍ය[/COLOR][/SIZE][/B] [IMG]http://img32.imageshack.us/img32/254/ssca.jpg[/IMG] 1.කෝන් පිටි 2. විනාකිරි 3. ඔයිස්ටර් සෝස් 4. සෝයි සෝස් 5. ටෙරියකි සෝස් 6. සුදු ළූණු 7. ඉගුරු 8. බිත්තරයක් 9. කරපිංච 10. ලුණු කුඩු 11. තරමක කැබලි කැපූ කුකුළු මස් 12 සහ 14. ලොකු ළූණු පෙති සහ පෙති කැපූ කැරට් 13,15 සහ 17. කැබලි කැපූ ලීක්ස්, අන්නාසි සහ මාළු මිරිස් 18. බ්ලෙන්ඩර් කරගත් අන්නාසි කැබලි කීපයක් 19. බැටර් එක සදහා පාන් පිටි 20. කැබලි මිරිස්, මිරිස් කුඩු, කහ. තුනපහ ස්වල්පයක් සහ ගම්මිරිස් [B][SIZE="5"][COLOR="RoyalBlue"]ක්‍රමවේදය.[/COLOR][/SIZE][/B] [IMG]http://img839.imageshack.us/img839/6403/sscbf.jpg[/IMG] මිරිස් කුඩු, කහ,තුනපහ,ගම්මිරිස් කුඩු, ලුණු, විනාකිරි, ඔයිස්ටර් සෝස්, සෝයා සෝස්, ටෙරියකි සෝස් යන මේවා කුකුළු මස් සමග හොදින් කවලම් කර පැය 3-4ක් පමණ තබන්න. [B]බැටර් එක සෑදීම[/B] [IMG]http://img851.imageshack.us/img851/595/sscc.jpg[/IMG] A.ගම්මිරිස් කුඩු, ලුණු, ළූණු ස්වල්පයක්, කරපිංචා, සුදු ළූණු, ඉගුරු පාන්පිටි සහ බිත්තරය මන්චර් එකක ආධාරයෙන් හොදින් ගසා ගන්න. B.බැටරය මේ ලෙසට දිස්වේ. C.මෙහි දවටා කුකුළු මස් කැබලි ගැඹුරු තෙලේ රන්වන් පාට වන තුරු බැදගන්න. D.එවිට මෙසේ දිස්වේ. [IMG]http://img89.imageshack.us/img89/5175/sscd.jpg[/IMG] E.පෙති කැපූ සුදු ළූණු, සිහින් ව කැපූ ඉගුරු සමග තෙග් ස්වල්පයක් ගිප තබා බැදගන්න. F.මෙයටපෙති කැපූ කැරට්,කැබලි කැපූ ලීක්ස්, අන්නාසි සහ මාළු මිරිස් එක් කර බැදෙන්නට හරින්න. G.පසුව ළූණු පෙති එක්කරන්න H.ළූණු පෙති එක්කල වහාම වාගේ මෙයට බ්ලෙන්ඩර් කරගත් අන්නාසි, රූපයේ පන්වා නැති තක්කාලි සෝස් සහ මිරිස් කැබලි එක්කර ගන්න. [IMG]http://img6.imageshack.us/img6/3681/sscey.jpg[/IMG] I.මෙය කලවම් කර තරමක් පිසගන්න. J.මෙයට බැදගත් කුකුළු මස් කැබලි එක්කර ගන්න. K.හොදින් මිශ්‍ර කර බාගන්න. L.මෙවිට මෙසේ දිස්වේ. [CENTER][IMG]http://img228.imageshack.us/img228/3097/sscf.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Red"]මෙම අවස්ථාවේ දී කලයුතු දේ මා කිවයුතු නැති බව සිතමි.......!!!!!!!![/COLOR][/SIZE][/B][/CENTER] [/COLOR][/SIZE] [B][SIZE="4"][COLOR="Purple"]දැනට බම්පු එකක් දාල යන්න. හදලා එහි රූපයක් දමා මාව ධෛර්යමත් කරන ලෙස ඉල්ලා සිටිනවා......!!!!![/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom