Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="33000W" data-source="post: 12895583" data-attributes="member: 386969"><p><span style="font-size: 18px">සිංහල කොල්ලොන්ට උබලගේ කොල්ලො ගැන ඊයෙ match එකෙන් පස්සේ පොඩි හරි පැහැදීමක් ඇති උනා. මම ඔය දැක්කමයි උබල ගැන හොදක් එළකිරි එකේ කතා වෙනවා. එත් උබල වගේ උන් නිසා ඒ තරහ අයෙත් මතු වෙන එක විතරයි වෙන්නේ. උබල ඔහොම කරනකොට උබලටත් බැහැ අපිට උබලට බනින්න එපා කියල කියන්න. දැන් දැන් බෞද්ද කොල්ලොයි මුස්ලිම් කොල්ලොයි එකමුතු වී ගෙන යන්නෙ එළකිරි එකේ පවා. ඒ අස්සේ උබල හදන්නේ ඒ සමගිය නැති කරල දාල අයෙත් එළකිරි එක පරණ තත්වෙටම ගන්න. උබටත් ඕන වෙලා තියෙන්නේ එකෙමද? මුස්ලිම් කොල්ලොයි බෞද්ද කොල්ලොයි ගහගත්තා කාලේ ඉවර වීගෙන යන්නේ. උබල නිවිච්ච ගින්නට පිදුරු දල එක අයෙත් අවුසන්න යන්න එපා. ඕක උබලගේ නුගත් කමද නොදන්න කමද කියල මම දන්නේ නැහැ. එත් උබල ඔය වගේ දේවල් කරනකොට වෙන දේ උබලට වෙනම කියන්න ඕන වෙන එකක් නැහැ. ඕක නවත්තපන්. අපිත් එක්ක සමගියෙන් ඉන්න බලපන්. එහෙම උනොත් අපිත් කැමතියි උබලත් එක්ක සමගියෙන් ඉන්න.අපි කැමති නැහැ ගහ මරා ගන්න. එත් ඕන උනොත් අපි එක කරනවා. ඇත්තටම අපි කරන්නේ නැහැ. උබල වගේ උන් අපිව එක පොලබවනව. GT අයියට බැහැ උබල වගේ උන් fake හදාගෙන එන එක නවත්තන්න. ip එක hide කරහම GT අයියටත් කරන්න දෙයක් නැහැ. උබලම තේරුම් අරගෙන ඕක නවත්තපන්. මම මේක මෙතන විතරක් නෙමෙයි හැම තැනම දාන්නම් උබ වෙනුවෙන්.උබ එකක් හරි දකියි. උබ තේරුම් අරගෙන ඕක නවත්තපන්. මම මෙච්චර කල් උබලට හේතු නැතුව කෑ ගැහුවේ නැහැ. එත් උබ මාව ඒකට පෙලෙබෙවුව. මම හිතන්නේ එක බලපාන්නෙ මට විතරක් නෙමෙයි. අනිත් අයටත් ඒක එහෙමම තමයි. එත් උබල ඔය වගේ දේවල් කරලා අපිව බය කරන්න නම් හදන්නේ ඒකට කියන්න තියෙන්නෙ උබට වැරදිලා. </span></p></blockquote><p></p>
[QUOTE="33000W, post: 12895583, member: 386969"] [SIZE=5]සිංහල කොල්ලොන්ට උබලගේ කොල්ලො ගැන ඊයෙ match එකෙන් පස්සේ පොඩි හරි පැහැදීමක් ඇති උනා. මම ඔය දැක්කමයි උබල ගැන හොදක් එළකිරි එකේ කතා වෙනවා. එත් උබල වගේ උන් නිසා ඒ තරහ අයෙත් මතු වෙන එක විතරයි වෙන්නේ. උබල ඔහොම කරනකොට උබලටත් බැහැ අපිට උබලට බනින්න එපා කියල කියන්න. දැන් දැන් බෞද්ද කොල්ලොයි මුස්ලිම් කොල්ලොයි එකමුතු වී ගෙන යන්නෙ එළකිරි එකේ පවා. ඒ අස්සේ උබල හදන්නේ ඒ සමගිය නැති කරල දාල අයෙත් එළකිරි එක පරණ තත්වෙටම ගන්න. උබටත් ඕන වෙලා තියෙන්නේ එකෙමද? මුස්ලිම් කොල්ලොයි බෞද්ද කොල්ලොයි ගහගත්තා කාලේ ඉවර වීගෙන යන්නේ. උබල නිවිච්ච ගින්නට පිදුරු දල එක අයෙත් අවුසන්න යන්න එපා. ඕක උබලගේ නුගත් කමද නොදන්න කමද කියල මම දන්නේ නැහැ. එත් උබල ඔය වගේ දේවල් කරනකොට වෙන දේ උබලට වෙනම කියන්න ඕන වෙන එකක් නැහැ. ඕක නවත්තපන්. අපිත් එක්ක සමගියෙන් ඉන්න බලපන්. එහෙම උනොත් අපිත් කැමතියි උබලත් එක්ක සමගියෙන් ඉන්න.අපි කැමති නැහැ ගහ මරා ගන්න. එත් ඕන උනොත් අපි එක කරනවා. ඇත්තටම අපි කරන්නේ නැහැ. උබල වගේ උන් අපිව එක පොලබවනව. GT අයියට බැහැ උබල වගේ උන් fake හදාගෙන එන එක නවත්තන්න. ip එක hide කරහම GT අයියටත් කරන්න දෙයක් නැහැ. උබලම තේරුම් අරගෙන ඕක නවත්තපන්. මම මේක මෙතන විතරක් නෙමෙයි හැම තැනම දාන්නම් උබ වෙනුවෙන්.උබ එකක් හරි දකියි. උබ තේරුම් අරගෙන ඕක නවත්තපන්. මම මෙච්චර කල් උබලට හේතු නැතුව කෑ ගැහුවේ නැහැ. එත් උබ මාව ඒකට පෙලෙබෙවුව. මම හිතන්නේ එක බලපාන්නෙ මට විතරක් නෙමෙයි. අනිත් අයටත් ඒක එහෙමම තමයි. එත් උබල ඔය වගේ දේවල් කරලා අපිව බය කරන්න නම් හදන්නේ ඒකට කියන්න තියෙන්නෙ උබට වැරදිලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom