කට්ටව බෑන් කරපු එක සාදාරනද?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකගෙ බොරු බං.. කැකිරියා බොරු විදිනවා හිටු කියලා..
    මමත් පිස්සු කෙලිනවා ඈ.. මානසිකව ඇඳ වැටිලා ඉන්නෙ..
    සචිය ඉන්න කම් එළකිරිය අපේ යකෝ
    අහුවෙන අහුවෙන එකාට ලොල් සහගත වෙන්න දෙන්නම් ඉස්සරහට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ උඹට ගොනාට වගේ තේරෙනවනේ සහෝ..:sorry:
    මම ඉල්ලාගෙන පස්චාත්භාගයේ මිල්ක්මේඩ් ගාගත්තා සේ හැඟේ..:(
    පල හු***තො යන්න
    තෝ මොන හිප්පොටුවෙක්ද
    තෝ හික්කඩුවෙ වැල්ලෙ සුද්දො සුද්දියන්ගෙ ජන්ගි ඇහිදිනව නේද වැල්ලෙ වැටිල තියෙන
    අන්න ඒකක් අරගෙන පශ්චාත්භාගයෙ දවටගෙන දුවපන් ගේ වටේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල් අයියා දවසක් කෙල්ල බලන්නට යන්න වෙලෙන් ගොඩ වුණා
    හීන් සිරුවේ පාර පනිනකොට සචී කොල්ලා සෙට් වුණා
    සචියෝ එහෙනං ගිහිල්ලා එන්නම් කීවත් පොර නැවතුනා
    තණමල්විල මල් සුවඳක් දැනිලා ගමණත් අමතක වුණා

    පළවෙනි රවුමෙම තොලකට පුරවා ඇඳල්ලා මල්බර දුමක්
    මලාගෙ හදවත සෝදා ගිහිල්ලා මැවුනා රසබර ලොවක්
    කෙල්ලත් එක්කලා අහසේ පාවී රැදිලා සුරගන ලොවක්
    සිහින ලෝකයක පාවි පාවී අඳිනවා හොදහැටි දුමක්

    පොලිස් ජීප් එක එනවා දැකලා සචියා දුවපි මහ දුරක්
    මලයියා තනිවී වටපිට බැලුවම දැක්කෙ බයික් කාරයෙක්
    ආතල් කඩන්න එපා කියලා ඇඟට දමලා ජම්ප් එකක්
    මලයියා කෙල්ලව බලන්න යනකොට කෙල්ලට අවුරුදු හැටක්
    :(
     
    • Like
    Reactions: Mal Baba

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සචිය ඉන්න කම් එළකිරිය අපේ යකෝ
    අහුවෙන අහුවෙන එකාට ලොල් සහගත වෙන්න දෙන්නම් ඉස්සරහට
    ඒ කොහොමද යකෝව් එහෙම වෙන්නෙ..:oo:

    පල හු***තො යන්න
    තෝ මොන හිප්පොටුවෙක්ද
    තෝ හික්කඩුවෙ වැල්ලෙ සුද්දො සුද්දියන්ගෙ ජන්ගි ඇහිදිනව නේද වැල්ලෙ වැටිල තියෙන
    අන්න ඒකක් අරගෙන පශ්චාත්භාගයෙ දවටගෙන දුවපන් ගේ වටේ
    බොරුවක් සහෝ ඒක.. සුද්දියො අඳින ජංගි අපිට අඳින්න බෑ.. අහවල් එක එලියට පනිනවා ඉඩ නැති නිසා.. :(
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    dan ithin owa kiyawala ubath ban weyan.:lol:anika u mokak hari waradi wadak karapu nisane ban wenna aththe.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නොදැන ගියොත් සේල් එකක් පැත්තේ
    යකෙක් උණත් මෙල්ල කරනවා
    ෆුල් ඔප්ෂන් වාහන හොඳ තත්වේ
    බ්‍රෑන්ඩ් නිව්ය ගේන්නෙ කියනවා
    වෑන් කාර් ලොරි මොනවද නැත්තේ
    ෆීනෑන්ස් එකක් දාලම දෙනවා
    වාරිකයක් නැත්තං හෙම ගෙව්වේ
    සීසර්ලට කන්ට්‍රැක් දෙනවා

    කාර් සේල් අයිතිකාරයා
    මිනිස්සු රවටන්න සූරයා
    ජපානයෙන් වඩි එන්නේ
    මෙහෙදි තමයි හැඩවෙන්නේ
    කටින් ගහලා තල්ලු කරනවා

    වාහනයක් ගන්න ඕන වීලා
    කවුරු ගියත් මෙතෙන්ට රැවටීලා
    බ්‍රෝකර්ලා වටවෙන්නේ, වාහන ටික පෙන්නන්නේ
    කස්ටර්මස්ලා පිස්සු වැටෙනවා..

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මල් අයියා දවසක් කෙල්ල බලන්නට යන්න වෙලෙන් ගොඩ වුණා
    හීන් සිරුවේ පාර පනිනකොට සචී කොල්ලා සෙට් වුණා
    සචියෝ එහෙනං ගිහිල්ලා එන්නම් කීවත් පොර නැවතුනා
    තණමල්විල මල් සුවඳක් දැනිලා ගමණත් අමතක වුණා

    පළවෙනි රවුමෙම තොලකට පුරවා ඇඳල්ලා මල්බර දුමක්
    මලාගෙ හදවත සෝදා ගිහිල්ලා මැවුනා රසබර ලොවක්
    කෙල්ලත් එක්කලා අහසේ පාවී රැදිලා සුරගන ලොවක්
    සිහින ලෝකයක පාවි පාවී අඳිනවා හොදහැටි දුමක්

    පොලිස් ජීප් එක එනවා දැකලා සචියා දුවපි මහ දුරක්
    මලයියා තනිවී වටපිට බැලුවම දැක්කෙ බයික් කාරයෙක්
    ආතල් කඩන්න එපා කියලා ඇඟට දමලා ජම්ප් එකක්
    මලයියා කෙල්ලව බලන්න යනකොට කෙල්ලට අවුරුදු හැටක්
    :(

    තණ මල් විල දැන් පොශ් එක බැහැලා
    තිබ්බොටුවැවෙනුයි මෙහාට ගෙන එන්නේ
    එනමුත් සොහොයුර නෑ මට අදහස
    ඔබ ඇයි මලකට මෙතරම් පු* දෙන්නේ

    කෙල්ලෙක් බලන්න වෙලකින් යන්නට
    අපි නම් නෑ කිසි දින පින් කෙරුවේ
    සචියා ගැන ඔබ ඔතරම් කිය කිය
    ඇයි ඔබ මෙතරම් පු* දෙන්නේ

    පොලිසියෙ ලොක්කා මගෙ හොද බොක්කා
    ඔවුනුත් අපෙනුයි මල් ගන්නේ
    පොලිසියේ ජිප්පා මා වෙත එනවා
    කියමින් ඇයි ඔබ පු* දෙන්නේ


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කොහොමද යකෝව් එහෙම වෙන්නෙ..:oo:බොරුවක් සහෝ ඒක.. සුද්දියො අඳින ජංගි අපිට අඳින්න බෑ.. අහවල් එක එලියට පනිනවා ඉඩ නැති නිසා.. :(
    උඹට අහවල් එකක් තියෙන එකක් යැ ඉතින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොච්චර ගල් බිව්වත් මං නෑනෙ වන වෙලා
    ගල් වල ඇති වටිනාකම නෝනට දැනිලා
    ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා
    කියනවා මට දිඟටම ගල් බොන්නට කියලා
    ගල් බොන්නට කියලා, ගල් බොනන්ට කියලා..
    දිගටම ගල් බොන්නට කියලා..

    කොයි කවුරු කොහොම කිව්වත් මම බොන්නෙ නෑනෙ පොල්
    මගෙ ෆේවරිට්ම ඩ්‍රින්ක් එකනේ ගල්
    දෙයියන්ට ගහන පොල් එපා මට හොදයිනෙ ගල්
    ගැහුවම මුලු ජීවිතේම මල්..

     
    Oct 1, 2012
    6
    0
    0
    ඒ කොහොමද යකෝව් එහෙම වෙන්නෙ..:oo:




    බොරුවක් සහෝ ඒක.. සුද්දියො අඳින ජංගි අපිට අඳින්න බෑ.. අහවල් එක එලියට පනිනවා ඉඩ නැති නිසා.. :(

    lol
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නොදැන ගියොත් සේල් එකක් පැත්තේ
    යකෙක් උණත් මෙල්ල කරනවා
    ෆුල් ඔප්ෂන් වාහන හොඳ තත්වේ
    බ්‍රෑන්ඩ් නිව්ය ගේන්නෙ කියනවා
    වෑන් කාර් ලොරි මොනවද නැත්තේ
    ෆීනෑන්ස් එකක් දාලම දෙනවා
    වාරිකයක් නැත්තං හෙම ගෙව්වේ
    සීසර්ලට කන්ට්‍රැක් දෙනවා

    කාර් සේල් අයිතිකාරයා
    මිනිස්සු රවටන්න සූරයා
    ජපානයෙන් වඩි එන්නේ
    මෙහෙදි තමයි හැඩවෙන්නේ
    කටින් ගහලා තල්ලු කරනවා

    වාහනයක් ගන්න ඕන වීලා
    කවුරු ගියත් මෙතෙන්ට රැවටීලා
    බ්‍රෝකර්ලා වටවෙන්නේ, වාහන ටික පෙන්නන්නේ
    කස්ටර්මස්ලා පිස්සු වැටෙනවා..

    කාර් එකක් ගන්න නම්
    මෙතන මොකට ඉදපු යවු
    ගිහින් හොදට නැමිල දැන්
    සේල් එකට පු* දියවු
     
    Oct 1, 2012
    6
    0
    0
    තණ මල් විල දැන් පොශ් එක බැහැලා

    තිබ්බොටුවැවෙනුයි මෙහාට ගෙන එන්නේ
    එනමුත් සොහොයුර නෑ මට අදහස
    ඔබ ඇයි මලකට මෙතරම් පු* දෙන්නේ

    කෙල්ලෙක් බලන්න වෙලකින් යන්නට
    අපි නම් නෑ කිසි දින පින් කෙරුවේ
    සචියා ගැන ඔබ ඔතරම් කිය කිය
    ඇයි ඔබ මෙතරම් පු* දෙන්නේ

    පොලිසියෙ ලොක්කා මගෙ හොද බොක්කා
    ඔවුනුත් අපෙනුයි මල් ගන්නේ
    පොලිසියේ ජිප්පා මා වෙත එනවා
    කියමින් ඇයි ඔබ පු* දෙන්නේ

    ලොල් සහගතයි :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තණ මල් විල දැන් පොශ් එක බැහැලා
    තිබ්බොටුවැවෙනුයි මෙහාට ගෙන එන්නේ
    එනමුත් සොහොයුර නෑ මට අදහස
    ඔබ ඇයි මලකට මෙතරම් පු* දෙන්නේ

    කෙල්ලෙක් බලන්න වෙලකින් යන්නට
    අපි නම් නෑ කිසි දින පින් කෙරුවේ
    සචියා ගැන ඔබ ඔතරම් කිය කිය
    ඇයි ඔබ මෙතරම් පු* දෙන්නේ

    පොලිසියෙ ලොක්කා මගෙ හොද බොක්කා
    ඔවුනුත් අපෙනුයි මල් ගන්නේ
    පොලිසියේ ජිප්පා මා වෙත එනවා
    කියමින් ඇයි ඔබ පු* දෙන්නේ


    ළඟ එන ඡන්දෙට සප් එක ඕනෙ කියලා
    පාතාලේ සහයෝගය දෙන්න සොයාලා
    මං ගාවට ආවෙ ලොක්කා දෙකට නැමීලා
    මට රුපියල් කෝටියක්ම දුන්නෙ පුදාලා

    බජාර් එකේ මගෙ අනසක තමයි තියෙන්නේ
    බල්ලෙක්වත් මට ඉහලින් නැනෙ බුරන්නේ
    හෙරොයින් බිස්නස් එක මගෙ නැගලම යන්නේ
    ඒ හින්දයි JP කම මට ලැබුනේ

    කවුද කිව්වෙ බයයි කියලා ඩප්පි චන්දරේ
    කිව්ව කෙනා දන්නෙ නැද්ද මගේ නොම්මරේ
    කොයි ලොක්කත් ළඟ තියෙනවා මගේ විස්තරේ
    මමයි චන්දරේ සුට්ටියෙ මමයි චන්දරේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ළඟ එන ඡන්දෙට සප් එක ඕනෙ කියලා
    පාතාලේ සහයෝගය දෙන්න සොයාලා
    මං ගාවට ආවෙ ලොක්කා දෙකට නැමීලා
    මට රුපියල් කෝටියක්ම දුන්නෙ පුදාලා

    බජාර් එකේ මගෙ අනසක තමයි තියෙන්නේ
    බල්ලෙක්වත් මට ඉහලින් නැනෙ බුරන්නේ
    හෙරොයින් බිස්නස් එක මගෙ නැගලම යන්නේ
    ඒ හින්දයි JP කම මට ලැබුනේ

    කවුද කිව්වෙ බයයි කියලා ඩප්පි චන්දරේ
    කිව්ව කෙනා දන්නෙ නැද්ද මගේ නොම්මරේ
    කොයි ලොක්කත් ළඟ තියෙනවා මගේ විස්තරේ
    මමයි චන්දරේ සුට්ටියෙ මමයි චන්දරේ..
    චන්දෙට පු* දී අපි නෑ වෙහෙසෙන්නේ
    ලොක්කො ආවොතින් පුක් වෙන්නයි දෙන්නේ
    උඹල වගේ උන් හින්දයි මෙලෙසේ
    ලංකාවට අද කෙල වෙන්නේ

    බජාජ් ෆෝ.ස්ට්‍රෝක් මම පදවන්නේ
    බල්ලෙක් ආවොත් අපි ගලකින් දෙන්නේ
    ලොකු බල්ලා හයියීන් බුරලන්නේ
    ඒකයි අනිත් බල්ලො හෙමින් බුරන්නේ

    මූඩියා පෑගිලා වගේ ඩප්පි චන්දරේ
    උගේ ගෑණිට රෑට හි***වෙ කලුව පොඩි දොරේ
    එහෙම එකේ තෝ මොකටද
    ඌට පූ දුනේ චන්දරෙ ඌට පූ දුනේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ පොන්ස් කියල කියනව කියහන්කො
    ලොල් සහගතයි නෙ
    උකුලට අරගෙන ටොකු ඇන කොච්චර හැදුවත්
    මේ කකුලු පැටියා කෙලින් යයිද මව්කිරි දුන්නත්
    උකුලට අරගෙන ටොකු ඇන කොච්චර හැදුවත්
    මේ කකුලු පැටියා කෙලින් යයිද මව්කිරි දුන්නත්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චන්දෙට පු* දී අපි නෑ වෙහෙසෙන්නේ
    ලොක්කො ආවොතින් පුක් වෙන්නයි දෙන්නේ
    උඹල වගේ උන් හින්දයි මෙලෙසේ
    ලංකාවට අද කෙල වෙන්නේ

    බජාජ් ෆෝ.ස්ට්‍රෝක් මම පදවන්නේ
    බල්ලෙක් ආවොත් අපි ගලකින් දෙන්නේ
    ලොකු බල්ලා හයියීන් බුරලන්නේ
    ඒකයි අනිත් බල්ලො හෙමින් බුරන්නේ

    මූඩියා පෑගිලා වගේ ඩප්පි චන්දරේ
    උගේ ගෑණිට රෑට හි***වෙ කලුව පොඩි දොරේ
    එහෙම එකේ තෝ මොකටද
    ඌට පූ දුනේ චන්දරෙ ඌට පූ දුනේ
    සුදුස්සා දැක්කම කවුරුත් දෙයි සහයෝගේ
    මේ කටුස්සො උඩ පියබනවද උකුස්සා වගේ
    කටුස්සො උඩ පියබනවද උකුස්සා වගේ
    සුදුස්සා දැක්කම කවුරුත් දෙයි සහයෝගේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උකුලට අරගෙන ටොකු ඇන කොච්චර හැදුවත්
    මේ කකුලු පැටියා කෙලින් යයිද මව්කිරි දුන්නත්
    උකුලට අරගෙන ටොකු ඇන කොච්චර හැදුවත්
    මේ කකුලු පැටියා කෙලින් යයිද මව්කිරි දුන්නත්
    මොකද මල්ලි මොකද මල්ලි
    පරණ හුචක්කූ
    අපි උඹලට පු*ට දුන්නෙ
    නෑනෙ විඩංගූ