කට්ටිය කතා වෙලා එකක් හරියට කියපල්ලකෝ! 200 වැඩි කරන්නද එපාද? 😬💰

dilann

Well-known member
  • Jul 6, 2018
    68,068
    167,961
    113
    එකමත් එක රටක
    මෝඩ සජියා ඇග බේරගන්න , චන්ද බේරගන්න කියවන්නේ .
    ඔහොමම දීපං කෝ වෙළද කලාප වල වැඩ කරන හැම එකාටම රුපියල් 10 000 ගානේ මාසෙට අනිත් උන්ගෙන් බදු ගහල කට්ටිය මොනවද කියන්නේ බලන්න .. ඒවත් විදේශ විනිමය උපයන්න වැඩ කරන්නේ
     
    dnet

    Active member
  • Dec 14, 2010
    180
    83
    28
    ඔය රු.200 දුන්නා කියලා කිසිම ගැටළුවක් නැහැ. මහජන බදු මුදල් වලට ගැටළුවක් වෙන්නෙත් නැහැ. මොකද ඕව වතු සමාගම් බිලියන ගානක් ආදයම් බදු විදිහට රජයට බදු මදල් ගෙවනවා. ඒ බදු මුදල ගෙවන්න දායක වන අයට දීමනාවක් දුන්නා කියලා සාමන්‍ය ජනතාව ගෙවන බදු වලට කිසිම බලපෑමක් නැහැ. වතු සමාගම් ටික ඊට වඩා විශාල බදු මුදලක් රජයට ගෙවන නිසා.

    හරිනම් විරුද්ධ වෙන්න ඕන අස්වැසුම ලබා දෙන එකට
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    ඔය රු.200 දුන්නා කියලා කිසිම ගැටළුවක් නැහැ. මහජන බදු මුදල් වලට ගැටළුවක් වෙන්නෙත් නැහැ. මොකද ඕව වතු සමාගම් බිලියන ගානක් ආදයම් බදු විදිහට රජයට බදු මදල් ගෙවනවා. ඒ බදු මුදල ගෙවන්න දායක වන අයට දීමනාවක් දුන්නා කියලා සාමන්‍ය ජනතාව ගෙවන බදු වලට කිසිම බලපෑමක් නැහැ. වතු සමාගම් ටික ඊට වඩා විශාල බදු මුදලක් රජයට ගෙවන නිසා.

    හරිනම් විරුද්ධ වෙන්න ඕන අස්වැසුම ලබා දෙන එකට
    🫡
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    🚖❌
    🚲☑️

    මේ අයට Lumala Bicycle 159ක් import කරලදුන්නට අපෙ විරුද්දත්වයක් නෑ😁

    Double Cab නම් හිතන්නවත් එපා. දෙන්නෙම නෑ මහජනයට නැති සැප ඔයාලටත් එපා .කිලි අහුවෙනවා🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔය රු.200 දුන්නා කියලා කිසිම ගැටළුවක් නැහැ. මහජන බදු මුදල් වලට ගැටළුවක් වෙන්නෙත් නැහැ. මොකද ඕව වතු සමාගම් බිලියන ගානක් ආදයම් බදු විදිහට රජයට බදු මදල් ගෙවනවා. ඒ බදු මුදල ගෙවන්න දායක වන අයට දීමනාවක් දුන්නා කියලා සාමන්‍ය ජනතාව ගෙවන බදු වලට කිසිම බලපෑමක් නැහැ. වතු සමාගම් ටික ඊට වඩා විශාල බදු මුදලක් රජයට ගෙවන නිසා.

    හරිනම් විරුද්ධ වෙන්න ඕන අස්වැසුම ලබා දෙන එකට
    Lankawe hema Company ekakma biliyana ganan badu gewanava

    Ehrnam e Company wala weda karana ayatath oya 200 dena one ☝️
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,175
    113
    Around the world
    ලාභ ලබන වැවිලි සමාගම් හාම්පුතුන්ට බය කොන්ද පණ නැති පාන්ඩුවක්නේ මේක. නැත්නම් , සේවකයින්ට දිනකට රුපියල් 200ක දීමනාවක් මහජනතාවගේ බදු මුදලින් ගෙවන්න හදයිද
     
    • Like
    Reactions: Mr Bones