Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කට්ටිය තේරුම් ගන්න ඕන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය තේරුම් ගන්න ඕන...

උඹලා රෙස්ලින් බලනවාද?

මම පොඩි කාලේ බැළුවා. (ඔවු ඒ දවස්වල මමත් හිතුවේ මුන් ඇත්තටම ෆුල් සීරියස් ගහගන්නවා කියලා තමා.) ඒ දව්ස්වල හිටියේ අන්ඩර්ටේකර්, බ්‍රෙඩ් හාට්, ඔවන් හාට්, ෂොන් මයිකල්, හල්ක් හෝගන්, මිලියන් ඩොලර් මෑන්, යෝකෝ සූනා, රේසර් රමෝන්, බිග් ෂෝ, බ්‍රිටිෂ් බුල් ඩෝග්, ටටන්කා ලිස්ට් එක හෙන දිගයි. ඉස්සර මේක ගියේ MTV 1 එකේ ඒ කිව්වේ දැන් තියෙන සිරසේ. ගහන ෂොට්, ෆයිට් වලට වඩා මේකේ පට්ටම ඉන්ටරෙස්ටින් සීන් එක වුනේ ඒක එක්ක ගෙතුනු කතාවේ.

මේකේ එක කණ්ඩායමක් හොරුන්ගේ(Villon) කණ්ඩායම වෙද්දී තව කණ්ඩායමක් කොල්ලොන්ගේ(Heroes) කණ්ඩායම වුනා. හැම වෙලේම මේකේ ඉන්න අය කණ්ඩායමක් විදියට හරි තනි තනිව හරි කරන ක්‍රීඩාවක සහ ඒකේ ජය ජරාජයට වැඩිය පර්සනල් ගියපු එක එක්කෙනා සහ කණ්ඩායම් දෙක එක්ක තියෙන පුද්ගලික කෝන්තර ගොඩ නැගෙනවා. සමහර වෙලාවට මේ කෝන්තර ඇතිවෙන්නේ තමුන්ගෙම පැත්තේ එවුන් එක්ක. මේ කෝන්තර කොච්චර දුර දිග යනවාද කිව්වොත් සමහර වෙලාවට මේ එක ටීම් එකක ඉන්න එකෙක් පුද්ගලික කෝන්තර නිසා තව ටීම් එකකට යන වෙලාවල් ඕන තරම් තිබුනා.

එහෙම එකෙක් එක ටීම් එකක ඉඳලා අනිත් ඨීම් එකට යන එක සාධාරණීකරනය කරන්නත් සති කීපයක් තිස්සේ ලස්සනට කතාව හදන්න සංවිධායකයෝ පරිස්සම් වෙලා තිබුනා. එහෙම වෙලාවට ඇත්තටම කොල්ලොන්ගේ ටීම් එකේ හිටපු උන්ට වැඩිය ලොකු චියර් එකක් ලැබෙන්නේ අර හොරුන්ගේ ටීම් එකේ ඉඳලා අනිත් පැත්තට පැනපු එකාට. ඒ එන එකත් ආයි දෙයියනේ කියලා කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව තමුන් කලින් හිටපු ටීම් එකේ එවුන්ට බැස්ටිය දෙන්නේ උඩ දාගෙන.

ඒ වගේම මේවා බලාගෙන හිටපු මේවා ඇත්තයි කියලා හිතාගෙන හිටපු ඒවා බොරුයි කියලා දැනගත්තහම රෙස්ලින් සීරියස් විදියට නොගන්න අපි පුරුදු වෙලා තියෙනවා. එහෙම වුනත් තාමත් අපි දැන් රෙස්ලින් බලන එවුන්ට ඒවා විශ්වාස කරන එවුන්ට හිනාවෙන අතරෙම සමහර වෙලාවට වෙනින් ක්ෂේස්ත්රවල සිදුවෙන මේ විදියේම දේවල් විශ්වාස කරනවා, චියර් කරනවා වැඩ කරනවා, සපෝට් කරනවා.

මේ කතාව මෙහෙම කිව්වට කට්ටිය තේරුම් ගන්න ඕන, මේ රෙස්ලින් කතාවෙයි ලංකාවේ දැන් පෙන්නන දේශපාලන නාට්ටියෙයි කිසිම සම්බන්ධයක් නැති බව.

[QUOTE="Harvard-Bio, post: 24538458, member: 556707"] [b]කට්ටිය තේරුම් ගන්න ඕන...[/b] [IMG]https://scontent-mia3-2.xx.fbcdn.net/v/t1.0-9/61972228_131861984669804_1664377987014852608_o.jpg?_nc_cat=106&_nc_oc=AQncrAn_I8ZX7LhOyVkQxhhw3lp9Ki3EIr08dsdzqigZo6h45SNUPWa-21HueScE-f0&_nc_ht=scontent-mia3-2.xx&oh=d7edbb9c475c9f9439a14f7bce78f1cb&oe=5D53F87A[/IMG] [B][SIZE="4"][COLOR="DarkRed"]උඹලා රෙස්ලින් බලනවාද? මම පොඩි කාලේ බැළුවා. (ඔවු ඒ දවස්වල මමත් හිතුවේ මුන් ඇත්තටම ෆුල් සීරියස් ගහගන්නවා කියලා තමා.) ඒ දව්ස්වල හිටියේ අන්ඩර්ටේකර්, බ්‍රෙඩ් හාට්, ඔවන් හාට්, ෂොන් මයිකල්, හල්ක් හෝගන්, මිලියන් ඩොලර් මෑන්, යෝකෝ සූනා, රේසර් රමෝන්, බිග් ෂෝ, බ්‍රිටිෂ් බුල් ඩෝග්, ටටන්කා ලිස්ට් එක හෙන දිගයි. ඉස්සර මේක ගියේ MTV 1 එකේ ඒ කිව්වේ දැන් තියෙන සිරසේ. ගහන ෂොට්, ෆයිට් වලට වඩා මේකේ පට්ටම ඉන්ටරෙස්ටින් සීන් එක වුනේ ඒක එක්ක ගෙතුනු කතාවේ. මේකේ එක කණ්ඩායමක් හොරුන්ගේ(Villon) කණ්ඩායම වෙද්දී තව කණ්ඩායමක් කොල්ලොන්ගේ(Heroes) කණ්ඩායම වුනා. හැම වෙලේම මේකේ ඉන්න අය කණ්ඩායමක් විදියට හරි තනි තනිව හරි කරන ක්‍රීඩාවක සහ ඒකේ ජය ජරාජයට වැඩිය පර්සනල් ගියපු එක එක්කෙනා සහ කණ්ඩායම් දෙක එක්ක තියෙන පුද්ගලික කෝන්තර ගොඩ නැගෙනවා. සමහර වෙලාවට මේ කෝන්තර ඇතිවෙන්නේ තමුන්ගෙම පැත්තේ එවුන් එක්ක. මේ කෝන්තර කොච්චර දුර දිග යනවාද කිව්වොත් සමහර වෙලාවට මේ එක ටීම් එකක ඉන්න එකෙක් පුද්ගලික කෝන්තර නිසා තව ටීම් එකකට යන වෙලාවල් ඕන තරම් තිබුනා. එහෙම එකෙක් එක ටීම් එකක ඉඳලා අනිත් ඨීම් එකට යන එක සාධාරණීකරනය කරන්නත් සති කීපයක් තිස්සේ ලස්සනට කතාව හදන්න සංවිධායකයෝ පරිස්සම් වෙලා තිබුනා. එහෙම වෙලාවට ඇත්තටම කොල්ලොන්ගේ ටීම් එකේ හිටපු උන්ට වැඩිය ලොකු චියර් එකක් ලැබෙන්නේ අර හොරුන්ගේ ටීම් එකේ ඉඳලා අනිත් පැත්තට පැනපු එකාට. ඒ එන එකත් ආයි දෙයියනේ කියලා කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව තමුන් කලින් හිටපු ටීම් එකේ එවුන්ට බැස්ටිය දෙන්නේ උඩ දාගෙන. ඒ වගේම මේවා බලාගෙන හිටපු මේවා ඇත්තයි කියලා හිතාගෙන හිටපු ඒවා බොරුයි කියලා දැනගත්තහම රෙස්ලින් සීරියස් විදියට නොගන්න අපි පුරුදු වෙලා තියෙනවා. එහෙම වුනත් තාමත් අපි දැන් රෙස්ලින් බලන එවුන්ට ඒවා විශ්වාස කරන එවුන්ට හිනාවෙන අතරෙම සමහර වෙලාවට වෙනින් ක්ෂේස්ත්රවල සිදුවෙන මේ විදියේම දේවල් විශ්වාස කරනවා, චියර් කරනවා වැඩ කරනවා, සපෝට් කරනවා. මේ කතාව මෙහෙම කිව්වට කට්ටිය තේරුම් ගන්න ඕන, මේ රෙස්ලින් කතාවෙයි ලංකාවේ දැන් පෙන්නන දේශපාලන නාට්ටියෙයි කිසිම සම්බන්ධයක් නැති බව.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom