කට්ටිය තේරුම් ගන්න ඕන...

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
කට්ටිය තේරුම් ගන්න ඕන...

61972228_131861984669804_1664377987014852608_o.jpg




උඹලා රෙස්ලින් බලනවාද?
මම පොඩි කාලේ බැළුවා. (ඔවු ඒ දවස්වල මමත් හිතුවේ මුන් ඇත්තටම ෆුල් සීරියස් ගහගන්නවා කියලා තමා.) ඒ දව්ස්වල හිටියේ අන්ඩර්ටේකර්, බ්රෙඩ් හාට්, ඔවන් හාට්, ෂොන් මයිකල්, හල්ක් හෝගන්, මිලියන් ඩොලර් මෑන්, යෝකෝ සූනා, රේසර් රමෝන්, බිග් ෂෝ, බ්‍රිටිෂ් බුල් ඩෝග්, ටටන්කා ලිස්ට් එක හෙන දිගයි. ඉස්සර මේක ගියේ MTV 1 එකේ ඒ කිව්වේ දැන් තියෙන සිරසේ. ගහන ෂොට්, ෆයිට් වලට වඩා මේකේ පට්ටම ඉන්ටරෙස්ටින් සීන් එක වුනේ ඒක එක්ක ගෙතුනු කතාවේ.
මේකේ එක කණ්ඩායමක් හොරුන්ගේ(Villon) කණ්ඩායම වෙද්දී තව කණ්ඩායමක් කොල්ලොන්ගේ(Heroes) කණ්ඩායම වුනා. හැම වෙලේම මේකේ ඉන්න අය කණ්ඩායමක් විදියට හරි තනි තනිව හරි කරන ක්රීඩාවක සහ ඒකේ ජය ජරාජයට වැඩිය පර්සනල් ගියපු එක එක්කෙනා සහ කණ්ඩායම් දෙක එක්ක තියෙන පුද්ගලික කෝන්තර ගොඩ නැගෙනවා. සමහර වෙලාවට මේ කෝන්තර ඇතිවෙන්නේ තමුන්ගෙම පැත්තේ එවුන් එක්ක. මේ කෝන්තර කොච්චර දුර දිග යනවාද කිව්වොත් සමහර වෙලාවට මේ එක ටීම් එකක ඉන්න එකෙක් පුද්ගලික කෝන්තර නිසා තව ටීම් එකකට යන වෙලාවල් ඕන තරම් තිබුනා.
එහෙම එකෙක් එක ටීම් එකක ඉඳලා අනිත් ඨීම් එකට යන එක සාධාරණීකරනය කරන්නත් සති කීපයක් තිස්සේ ලස්සනට කතාව හදන්න සංවිධායකයෝ පරිස්සම් වෙලා තිබුනා. එහෙම වෙලාවට ඇත්තටම කොල්ලොන්ගේ ටීම් එකේ හිටපු උන්ට වැඩිය ලොකු චියර් එකක් ලැබෙන්නේ අර හොරුන්ගේ ටීම් එකේ ඉඳලා අනිත් පැත්තට පැනපු එකාට. ඒ එන එකත් ආයි දෙයියනේ කියලා කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව තමුන් කලින් හිටපු ටීම් එකේ එවුන්ට බැස්ටිය දෙන්නේ උඩ දාගෙන.
ඒ වගේම මේවා බලාගෙන හිටපු මේවා ඇත්තයි කියලා හිතාගෙන හිටපු ඒවා බොරුයි කියලා දැනගත්තහම රෙස්ලින් සීරියස් විදියට නොගන්න අපි පුරුදු වෙලා තියෙනවා. එහෙම වුනත් තාමත් අපි දැන් රෙස්ලින් බලන එවුන්ට ඒවා විශ්වාස කරන එවුන්ට හිනාවෙන අතරෙම සමහර වෙලාවට වෙනින් ක්ෂේස්ත්‍රවල සිදුවෙන මේ විදියේම දේවල් විශ්වාස කරනවා, චියර් කරනවා වැඩ කරනවා, සපෝට් කරනවා.
මේ කතාව මෙහෙම කිව්වට කට්ටිය තේරුම් ගන්න ඕන, මේ රෙස්ලින් කතාවෙයි ලංකාවේ දැන් පෙන්නන දේශපාලන නාට්ටියෙයි කිසිම සම්බන්ධයක් නැති බව.
 

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පුකේ පොස්ට් දදා ඉන්නෙ නැතුව රටට වැඩක් කරපන් නැත්නම් කරන විදියක් කියපන් සත 50 පොන්සි කාලකින්නි දේසපාලුවන්ට කඩෙ යන්නෙ නැතුව පක්සෙට ගියත් එකයි මොකෝ මහ කකුලුව ඇදට යනකොට අනික් උන් කෙලින් යයි යෑ :lol::lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,740
    113
    හරි හරි රිශාඩ්ගෙ සංවේදී කතාව අහල විශ්වාසභංගෙදි රිශාඩ්ට සහයෝගය දෙන්න UNP එක තීරණය කරේ බොරුවට... UNP ඇමති කෙනෙක් ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි කිව්වෙ, සිවුරුකාර මන්ත්‍රී බලන්න ගිය කාඩිනල්තුමා ජාතිවාදියෙක් කිව්වෙ බොරුවට :lol:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    හරි හරි රිශාඩ්ගෙ සංවේදී කතාව අහල විශ්වාසභංගෙදි රිශාඩ්ට සහයෝගය දෙන්න UNP එක තීරණය කරේ බොරුවට... UNP ඇමති කෙනෙක් ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි කිව්වෙ, සිවුරුකාර මන්ත්‍රී බලන්න ගිය කාඩිනල්තුමා ජාතිවාදියෙක් කිව්වෙ බොරුවට :lol:

    Gotage wada :angry::baffled: