කට්ට කරවල කිලෝ එක රුපියල් 3500 මොන හු 🤬🤬🤬🤬 වේසිගෙ පුතාගෙ අ‍ාණ්ඩුවෙ අම්මට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    497569712_1264477625681681_6446729906480815040_n.jpg
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    වැලිසර ආර්ථිකේ සුවඳ ගහන සුපිරිම සුපිරි කට්ටා 100ය 230යි පෝයට කලින්, 210ටත් එකක් තියෙනවා මැටි වගේ එකක්.
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පෝය දවසට ශ්‍රී ලංකට්ටුවේ මස් මාලු විකුනන්නේ නෑ. ඒවා දාල තියෙන ෆ්‍රිජ් පවා වහලා සීල් කරනවා සුපර්මාකට් වල. හැබැයි පැකට් කරපු කරවල, බිත්තර ගන්න තියෙනවා. ඒ කියන්නේ කරවල කෑවම පව් නෑ වගේ සීන් එකක් ද? අමෝ සංස්කුචික සොන්නල බහුජ්ජයන්ගේ පකේ ලොජික්. පුකෙනුත් හිනා යනවා ශ්‍රී ලංකට්ටුවේ පොන්න වැඩ දැක්කම. 😂😂🤌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    2023 th oya ganan tamai http giye
    මූ කියන්නෙ ඇත්තද දැන්නෙ නෑ පහුගිය කාලෙත් ගොඩක් කරවල 100ක් 200යි වගේ තියෙන්නෙ. ලඟදි ගත්තෙ නෑ මම
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,114
    23,342
    113
    මූ කියන්නෙ ඇත්තද දැන්නෙ නෑ පහුගිය කාලෙත් ගොඩක් කරවල 100ක් 200යි වගේ තියෙන්නෙ. ලඟදි ගත්තෙ නෑ මම
    Mama Narahenpita Arthiken gathe Lankawen Enna Malin 350ta ban 100g Katta
     
    • Wow
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    Mama Narahenpita Arthiken gathe Lankawen Enna Malin 350ta ban 100g Katta
    මෙහෙම සීන් එකක් තියෙනවා, මම හිතන්නෙ සුපර් මාර්කට් වල 1000 500ටත් යනවද් කොහෙද. එක එක තැන් වල එක එක ගනන් ඇත්තෙ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,114
    23,342
    113
    මෙහෙම සීන් එකක් තියෙනවා, මම හිතන්නෙ සුපර් මාර්කට් වල 1000 500ටත් යනවද් කොහෙද. එක එක තැන් වල එක එක ගනන් ඇත්තෙ
    Supermarket nam ithin pattama ganan. Eke Karola ganan kudu vikunanna one
     
    • Haha
    Reactions: tharakaf

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,078
    2
    15,841
    113
    පෝය දවසට ශ්‍රී ලංකට්ටුවේ මස් මාලු විකුනන්නේ නෑ. ඒවා දාල තියෙන ෆ්‍රිජ් පවා වහලා සීල් කරනවා සුපර්මාකට් වල. හැබැයි පැකට් කරපු කරවල, බිත්තර ගන්න තියෙනවා. ඒ කියන්නේ කරවල කෑවම පව් නෑ වගේ සීන් එකක් ද? අමෝ සංස්කුචික සොන්නල බහුජ්ජයන්ගේ පකේ ලොජික්. පුකෙනුත් හිනා යනවා ශ්‍රී ලංකට්ටුවේ පොන්න වැඩ දැක්කම. 😂😂🤌
    මාළුත් තියෙනවා, අමු මස් විතරයි බැරි. සොසේජස් අරවා මේවා සේරම ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මෙහෙම සීන් එකක් තියෙනවා, මම හිතන්නෙ සුපර් මාර්කට් වල 1000 500ටත් යනවද් කොහෙද. එක එක තැන් වල එක එක ගනන් ඇත්තෙ
    Dan salt ganan nisa karawala ganan