සිංහළු මේකයි සිද්දිය.හිතවත් ඇන්ටි කෙනෙක් ඉන්නව කළුතර.ඒ ඇන්ටලගෙ ගමේ ගෑණුන්ගෙ වනිතා සමිතියක් තියෙනවළු.ඔය සමිතියට තණකොළ කපන මැසිමක් ගන්න පහුගිය සමිති වාරෙදි තීරණය කරල බජට් එක 40000/= විතරළු.ඔය සිමිතියට කළු කැත මිටි ත්ට්ට කුකුළෙක් එනවළු.මිනිහගෙ නම වෙන එකක් උනත් පැණි ඇඹළය කියල තමයි ගමේ ගෑනු කියනව කියන්නෙ.කොහම හරි මම මැසිමක් ගෙනත් දෙන්නම් කියල මිට්ට වැඩේ බාරගෙන.ඉතිරි වෙන සල්ලි වලට ස්පීකර් සෙට් එකකුත් ගේනව කියල තමයි ටෝක් දීල තියෙන්නෙ.මිට්ටව ගොනාට අන්දල ගෙවතුවල තණකොළ ටිකත් කපාගන්න පළුවන් නිසා ගෑණු ටිකත් එකපයින්ම කැමතතිවෙල.දැන් කළුව සල්ලි අරන් ගිහින් සති ගානක් වෙනවළු ගෙනාපු මැසිමකුත් නෑළු.ඒ ගැන ඇහුවම තට්ටය මීක් නෑළු.
මේකට මොකද කරන්න පුලුවන් සිංහළු.
BUMP එකක් හරි දාල උදවුවක් දෙන්න
මේකට මොකද කරන්න පුලුවන් සිංහළු.
BUMP එකක් හරි දාල උදවුවක් දෙන්න
contact tupac.