කටාන, කඳසුරිදුගම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කටාන, කඳසුරිදුගම

    කටාන, කඳසුරිදුගම ප්‍රදේශයට පිවිසෙන හා පිටවන මාර්ග සියල්ල වසා දමා ගම්මානයම ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. එම ගම්මානයේ පදිංචිව සිටි අවුරුදු 4 හමාරක පිරිමි දරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.

    දීර්ඝ කාලීනව හතිය රෝගයෙන් පීඩාවිදි අදාල දරුවාට රෝහලේ සිදුකළ වෛද්‍ය පරික්ෂණයේදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දරුවාගේ නිවසට ගොස් කරුණු සොයා බැලීමේදී නිවසේ සිටි දරුවාගේ මවගේ සහෝදරයෙකුද උණ රෝගී ලක්ෂණ වලින් පෙලෙන බව අනාවරණය වී තිබෙනවා.

    ඒ අනුව එම නිවසේ සිටි සෙසු සියලු දෙනා IDH රෝහල වෙත යොමුකිරීමට පියවර ගෙන තිබූ අතර ඔවුන් වෛරස ආසාදිත දරුවා සමග මීට සති කිහිපයකට පෙර විවිධ ප්‍රදේශ වල පැවැති උත්සව අවස්ථාවන්ට සහභාගී වී ඇති බවද අනාවරණ වී තිබුණා.

    කෙසේ වෙතත් දරුවාට වෛරසය අසාදනය වූ ආකාරය තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර කටාන ප්‍රාදේශීය සභාව විසින් ගම්මානය විෂබීජහරණයට ලක්කර තිබෙනවා.

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    test kare mona rohaleda?
     
    Similar threads